30/10/2025
🛑 රාජපුර පංචබල අමෘතපානය
අම්ලපිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුවකර ගැනීම සදහා භාවිතා කළ හැකි ඖෂධයකි. අමාශගත තුවාල, බඩදැවිල්ල, පපුවේ දැවිල්ල, උගුරට ඒම,යටිපතුල් පැලීම,බඩ වියළිම, මුත්‍රා දැවිල්ල, බඩ පුරවා දැමීම, රත්පිත් රෝග, තද හිසේ කැක්කුම, ගුද මාර්ගයෙන් ලේ පිටවීම, අත් පා දෙකට අධිකව දහඩිය ගැලීම, ඇග උණුසුම් බව සහ චර්ම රෝග සදහා කිසිදු බාධාවකින් තොරව භාවිතා කල හැක. මෙම ඖෂධය කන්තාවන්ගේ ශරීර උෂ්ණාධිකතාවය නිසා හටගන්නා ප්‍රදර රෝග සදහාද භාවිතා කළ හැකිය.
ඔබට දිවයින පුරා පිහිටි සියලුම සිංහල බෙහෙත් වෙළෙදසැල් වලින් හා කාර්ගිල්ස් ෆුට්සිටි වලින්, ෆාමසි හා ආයුර්වේද බෙහෙත් වෙළඳසැල් වලින් මිලදී ගත හැක.
#රාජපුර #රාජපුරපංචබලඅමෘතපානය #රාජපුරපංචබල #පංචබලඅමෘතපානය #ගැස්ට්‍රයිටිස් #බඩේදැවිල්ල #අම්ලපිත්තරෝගය