06/10/2025
දකුණු කකුලේ කෙණ්ඩය වළලුකර පිටිපතුල යටි පතුල සහ ඇඟිලි ආශ්‍රිතව පවතින වේදනාව සහ හිරිගතිය සඳහා ප්‍රතිකාර. මෙවැනි අවස්ථාවලදී රෝගියා නිසියාකාරව පරීක්ෂා කර බලා අදාළ රෝගී තත්ත්වය නිවැරදිව හඳුනාගත යුතුයි. එසේ නොමැති වුවහොත් වේදනාව, හිරිය සහිත ප්‍රදේශයට ප්‍රතිකාර කිරීමෙන් පමණක් රෝගය සුව අතට පත් නොවෙයි. හිරිය සහිත තත්ත්වයක් නම් ස්නායු සම්බන්ධයක් තිබිය හැකි බව මතක තබා ගත යුතුය.
"𝐘𝐨𝐮𝐫 𝐖𝐞𝐥𝐥𝐧𝐞𝐬𝐬 - 𝐎𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬"
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
📌 Suwapathi Ayurveda Medical Centre,
Thunthota, Pallebedda.
📞 +9477 936 1990
📧 suwapathiayur@gmail.com
📌️Location - https://maps.app.goo.gl/kf2U7gtc8WFFubik6
Dr Prabhath Beddage BAMS(Colombo)