නෙත් අඹර - Neth Ambara

නෙත් අඹර  - Neth Ambara Contact : +94772004044

Contact Us for making local and foreign horoscopes, horoscope checking, matching horoscopes, making auspicious times, checking the architectural style very accurately and practically.

03/05/2023
https://www.youtube.com/watch?v=P9cUQzGdj7w&t=145sඅලුතෙන් ඔබේම සොදුරු කැදැල්ලක් සාදා ගැනීමට සිහින මවන ඔබට දැනගත යුතුම ඉත...
23/02/2022

https://www.youtube.com/watch?v=P9cUQzGdj7w&t=145s

අලුතෙන් ඔබේම සොදුරු කැදැල්ලක් සාදා ගැනීමට සිහින මවන ඔබට දැනගත යුතුම ඉතාමත් වැදහත් කරුණු කීපයක්

විදේශයක උපන් දරුවන්ගේ කේන්දරය නිවැරදිව සෑදීම (Horoscope Preparation from Kids Who Born Foreign)- විදේශයක උපන් දරුවන්ගේ ජ...
28/03/2020

විදේශයක උපන් දරුවන්ගේ කේන්දරය නිවැරදිව සෑදීම (Horoscope Preparation from Kids Who Born Foreign)- විදේශයක උපන් දරුවන්ගේ ජන්ම පත්‍රය (කේන්දරය ) එම උපන් රටේ නගරයට අදාළ අක්ෂාංශ දේශාංශ වලට අනුව අදාළ උපන් ස්ථානයේ වේලා කලාපය (Time Zone) පදනම් කරගෙන ජාත්‍යන්තර පිළිගත් ලිත්පොත් භාවිතා කර නිවැරදිවම සිදුකරගත යුතු කටයුත්තකි . මෙහිදී විදේශ රටවල භාවිතා වන Daylight Savening time ආරම්භ වන අවසන් වන දින වේලාවන් පිළිබඳවත් සැලකිලිමත් විය යුතු කාරණයකි.

යම් හෙයකින් අදාළ විදේශ රටේ වේලාවට අදාළ ලංකාවේ වේලාව සොයාගෙන ඊට අදාළ ලංකාවේ අක්ෂාංශ දේශාංශ වලට අනුව කේන්දරයක් සෑදුවහොත් එහිදී පැමිණෙන්නේ ලංකාවට එම වේලාවට පැවති කෙන්දරයයි.මෙම වැරදි කේන්දරය භාවිතා කර සිදු කරන සුබ මුහුර්ථ පලාපල ඇතුලු සියලුම ජ්‍යොතිෂය සම්බන්ධ කටයුතු වැරදි සහගත විය හැක.

විදේශ කේන්දරයක් සෑදීමේදී ජන්මයා උපන් ස්ථානයට අදාළ වේලාව මෙන්ම භූගෝලීය පිහිටීමද ඉතාම වැදගත් කරුණකි.

මෙම කටයුත්ත ක්ෂේත්‍රයේ පරිණත, විශ්වාසවන්ත වගකීමක් ඇතුව සිදුකර ගත යුතු කාර්යයක් වටහා ගත යුතු වේ.

වසර පහකට ආසන්න කාලයක් රූපවාහිනි මාධ්‍ය තුළින් උදෑසන ලග්න පලාපල ඉදිරිපත් කරමින් ජනාදරයට පත් දෙස් විදෙස් සුපතල,

ජ්‍යොතිෂවේදී පානදුරේ මංජුල පෙරේරා ඒ සඳහා අමතන්න .
වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න.

විවාහ උත්සව ශාලා වෙන්කර ගැනීම හා අනෙකුත් සේවා කල්වේලා ඇතිව වෙන්කරගෙන විවාහ උත්සවය ඉතා හොඳින් සැලසුම් කිරීම සඳහා දැන් වසර...
28/03/2020

විවාහ උත්සව ශාලා වෙන්කර ගැනීම හා අනෙකුත් සේවා කල්වේලා ඇතිව වෙන්කරගෙන විවාහ උත්සවය ඉතා හොඳින් සැලසුම් කිරීම සඳහා දැන් වසර එකමහරකට පෙරාතුව විවාහ නැකැත් සෑදීම සිදුකරයි. එම අවස්ථාවලදී ලිත්පොත් මුද්‍රණය වූ විගසම එම වසරේ තෝරා ගත හොඳම නැකැත් දිනයන් වලදී විවාහ උත්සව ශාලා වෙන්කර අවසන්ව පවතී.
මෙම නිසා ලිත්පොත් මුද්‍රණය වී එනතුරු බලා නොසිට සුදුසු දිනයක් තෝරා දීමට අපට හැකිය. එම විශේෂ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්න.එලෙස ඕනෑම වසරකදී විවාහ යෝජිතයන්ගේ ජන්ම පත්‍ර වලට ගැලපෙන සුබ මුහුර්ථ සහිත නැකැත් දින තෝරා දීමට අපට හැකියි.

විදේශවල සිටින බොහෝ දෙනෙක් තම විවාහය නිවාඩු වකවානු අලලා සැලසුම් කර ගැනීමට අප සමඟ සාකච්ඡා සිදුකර ඇත.
ඔබත් විදේශ රටක සිට තම විවාහය ඉදිරි වසරකදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන අයෙක් විය හැකිය.එසේනම් ඔබගේ රුචිකත්වය මත විශ්වාසවන්තව හා ඉතා සුහදශීලි ලෙස එම විවාහ නැකැත් සකස් කර දිය හැකිය.

Address

No. 13, Gajaba Mawatha, Minuwampitiya
Panadura
12500

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Telephone

+94772004044

Alerts

Be the first to know and let us send you an email when නෙත් අඹර - Neth Ambara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to නෙත් අඹර - Neth Ambara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram