Spexbay

Spexbay Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spexbay, No 33, 7th Cross Street, Rankoth Vihara Mawatha, Panadura.

KOKO app එක හරහා Debit Card එකෙන් පොලී රහිතව වාරික 3කින් ටික ටික ගෙවන්න.ඔබත් ලඟම ඇති Spexbay ශාඛාව වෙත පැමිණෙන්න. #අපි
16/10/2025

KOKO app එක හරහා Debit Card එකෙන් පොලී රහිතව වාරික 3කින් ටික ටික ගෙවන්න.

ඔබත් ලඟම ඇති Spexbay ශාඛාව වෙත පැමිණෙන්න.

#අපි

ලෝක සුදු සැරයටි දිනය අදයි!නොමිලේම ඔබේ ඇසත් සහතික කරගන්න, ඔබත් ලඟම ඇති Spexbay ශාඛාවට පැමිණෙන්න. #අපි
15/10/2025

ලෝක සුදු සැරයටි දිනය අදයි!

නොමිලේම ඔබේ ඇසත් සහතික කරගන්න, ඔබත් ලඟම ඇති Spexbay ශාඛාවට පැමිණෙන්න.

#අපි

ඔයාගෙ කණ්නාඩියෙත් Nose Pads ගැලවිලා ද? නැත්නම් අපිරිසිදු වෙලාද?විනාඩි 2න් නොමිලේම අලුත් කරගන්න, ගෙදර යන ගමන් ගොඩවෙලා යන්...
14/10/2025

ඔයාගෙ කණ්නාඩියෙත් Nose Pads ගැලවිලා ද? නැත්නම් අපිරිසිදු වෙලාද?

විනාඩි 2න් නොමිලේම අලුත් කරගන්න, ගෙදර යන ගමන් ගොඩවෙලා යන්න!

#අපි

ඔයාටත් බස් එකේ අංකය පැහැදිලිව පෙනෙන්නේ නැද්ද?තවත් අමාරුවෙන් බලන්න එපා! නොමිලේම අක්ෂි පරීක්ෂාවක් කරගන්න, ඔබත් අදම Spexbay...
11/10/2025

ඔයාටත් බස් එකේ අංකය පැහැදිලිව පෙනෙන්නේ නැද්ද?

තවත් අමාරුවෙන් බලන්න එපා! නොමිලේම අක්ෂි පරීක්ෂාවක් කරගන්න, ඔබත් අදම Spexbay වෙත පැමිණෙන්න.

#අපි

ලෝක දෘෂ්ටි දිනය අදයි!මෙවර ලෝක දෘෂ්ටි දිනයේ දී ඔබේ ඇසත් නොමිලේම සහතික කරගන්න, ඔබත් ලඟම ඇති Spexbay ශාඛාවට පැමිණෙන්න. #අපි...
09/10/2025

ලෝක දෘෂ්ටි දිනය අදයි!

මෙවර ලෝක දෘෂ්ටි දිනයේ දී ඔබේ ඇසත් නොමිලේම සහතික කරගන්න, ඔබත් ලඟම ඇති Spexbay ශාඛාවට පැමිණෙන්න.

#අපි

ඔබගේ සොඳුරුතම දිනය වෙනුවෙන්,ඔබගේ මංගල දිනයේ දීඔබගේ උපන් දිනයේ දීඕනෑම සාදයක දීඔබට කැමති පාටකින් හැඩවෙන්න, ඔබත් අදම Spexba...
08/10/2025

ඔබගේ සොඳුරුතම දිනය වෙනුවෙන්,

ඔබගේ මංගල දිනයේ දී
ඔබගේ උපන් දිනයේ දී
ඕනෑම සාදයක දී

ඔබට කැමති පාටකින් හැඩවෙන්න, ඔබත් අදම Spexbay වෙත පැමිණෙන්න.

NMRA සහතිකය සහිතයි*

Happy World Teachers' Day!දරුවන්ගේ දෑස් විවර කරන ගුරු මෑණිවරුන්, පියවරුන් වෙනුවෙන් පිදෙන Spexbay ගුරු උපහාර,රු 3500ක් වට...
06/10/2025

Happy World Teachers' Day!

දරුවන්ගේ දෑස් විවර කරන ගුරු මෑණිවරුන්, පියවරුන් වෙනුවෙන් පිදෙන Spexbay ගුරු උපහාර,

රු 3500ක් වටිනා පරිගණකගත අක්ෂි පරීක්ෂාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ!
ඒ සමඟම ඔබේ කණ්නාඩිය සඳහා 40% දක්වා වට්ටම්!
මාස 06ක සම්පූර්ණ වගකීම සහිතයි.

ඔබත් අදම Spexbay ලඟම ඇති ශාඛාවට පැමිණෙන්න.

#අපි

ඔබ සැමට උතුම් වූ වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! #අපි
06/10/2025

ඔබ සැමට උතුම් වූ වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

#අපි

ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් පුංචි අපේ මල් කැකුළු පිළිබඳව එක් තැනක මෙසේ සඳහන් කරනවා,"සඳ නැති රැය තිමිර බිඳින තරු පි...
03/10/2025

ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් පුංචි අපේ මල් කැකුළු පිළිබඳව එක් තැනක මෙසේ සඳහන් කරනවා,

"සඳ නැති රැය තිමිර බිඳින තරු පිරිවර අපි
දේදුන්නට පාට හදන සමනල තටු අපි
ඇළට දොළට දිය පුරවන පිනි හිරිකඩ අපි
පාට පාට මල් වගේ පිපී..
යාළු යාළු පොඩි ළමයි අපී..."

සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : ආචාර්ය සෝමරත්න දිසානායක

ඉතිං පුංචි මල් කැකුළු සැවොම හරිම සුවිශේෂයි, ඔවුන්ට හැකියි මේ ලෝකය තවත් ලස්සන කරන්න එයත් ඔවුන්ගේම සිතුවමකට අනුව. මේ සෑම දෙයක්ම පුංචි ඔබ වෙනුවෙන්මයි!

#අපි

ඔයාටත් Migraine ( ඉරු රුදාව ) තියෙනවද?අව්වට යනකොට අපහසුයි නම් අදම ඔබත් Photochromic Lenses වලට මාරු වෙන්න. #අපි
02/10/2025

ඔයාටත් Migraine ( ඉරු රුදාව ) තියෙනවද?
අව්වට යනකොට අපහසුයි නම් අදම ඔබත් Photochromic Lenses වලට මාරු වෙන්න.

#අපි

පුංචි ඔයාලා හැමෝටම සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා!!ආදරණීය දූ දරුවනි,අනාගතය භාරගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි ඔබගේ ලෝකය ලස්...
01/10/2025

පුංචි ඔයාලා හැමෝටම සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා!!

ආදරණීය දූ දරුවනි,

අනාගතය භාරගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි ඔබගේ ලෝකය ලස්සන කිරීමට Spexbay අපි, අපට හැකි උපරිමයෙන් දායක වී ඇත්තෙමු. එය ඉදිරියටත් ඔබට දෙන පොරොන්දුවකි.
අපේ රටේ අනාගතය ඉදිරියේදී තවත් ලස්ස්න කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබෙන්න කියා අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

- Spexbay කළමනාකරු ඇතුළු කාර්‍යමණ්ඩලය -

Spexbay සංවත්සර මාසයේ ඔබ සඳහාම John Leng සහ Sarkany Frames සඳහා 40% ක වට්ටමක්!Superb Quality Productsමාස 6ක සම්පූර්ණ වගක...
29/09/2025

Spexbay සංවත්සර මාසයේ ඔබ සඳහාම John Leng සහ Sarkany Frames සඳහා 40% ක වට්ටමක්!

Superb Quality Products
මාස 6ක සම්පූර්ණ වගකීම
KOKO Payment අවස්ථාව
Online Order කිරීමේ හැකියාව

අතේ ඇති මුදලට හොඳම දේ ගන්න, ඔබත් අදම Spexbay වෙත පැමිණෙන්න.

#අපි

Address

No 33, 7th Cross Street, Rankoth Vihara Mawatha
Panadura
12500

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 18:00

Telephone

+94382248840

Website

Alerts

Be the first to know and let us send you an email when Spexbay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram