07/01/2025
Chathur Ayurveda 🌿 Wellness sessions:
Seven days of serenity: seven days Yoga journey for beginners
(Level I_January intake)
You can learn foundational yoga poses, breathing techniques, and mindfulness practices to beginners.
Find out yourself by improving flexibility, building strength, increasing awareness of body alignment, and creating a calming practice that reduces stress.
Seven days of serenity 🕉️: seven days Yoga journey for beginners
Limited seats: Five physical spots only & others online
Location: Chathur Ayurveda - Panadura branch
Date: Starting on 11th January
Time: 2-3.30 pm
Duration: Weekend Seven sessions (Every Saturday and Sunday)
Chathur Ayurveda 🌿 Wellness sessions:
Seven days of serenity: seven days Yoga journey for beginners_Level I_January intake
ඔබ වැනි යෝග ආරම්භකයන් සඳහා මූලික යෝග ආසන, ශ්වසන අභ්‍යාස හා සතිමත් වීමේ පුහුණුව ලබා ගත හැකිය.
ඔබගේ අධ්‍යාත්මික සුවතාව ළඟාකර ගෙන ආතතිය දුරුකොට, මෙමඟින් ඔබට අවශ්‍ය නම්‍යශීලී බව, ශරීර සුවතාව හා රෝග නිවාරණය සඳහා මාර්ගය සැලසේ.
Seven days of serenity 🕉️: seven days Yoga journey for beginners
පස් දෙනෙකු සඳහා පැමිණ සහභාගී වීමේ හැකියාව ඇත. අනෙක් පිරිසට මාර්ගගත ක්‍රමයට සහභාගී විය හැකිය.
ස්ථානය: චතුර් ආයුර්වේද - පානදුර ශාඛාව
නො.90, මිනුවන්පිටිය පාර, පානදුර
දිනය: ජනවාරි 11 සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම, පෙබරවාරි 01 වෙනිදා දක්වා දින 7 ක් පැවැත්වේ.
වේලාව: සවස 2-3.30