Dr. Kaushalya Wijesekara - Homoeopathy Consultant

Dr. Kaushalya Wijesekara - Homoeopathy Consultant Bachelor Of Homeopathy Medicine And Surgery (B.H.M.S) Kolkata, India. Well Qualified & Well Experienced Homoeopathic Physician.

Homoeopathy treatments now available at Eluwila - Panadura- Call 0717169458
03/06/2025

Homoeopathy treatments now available at Eluwila - Panadura- Call 0717169458

Gastritis /ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම කිසිදු අතුරු අභාදයකින් තොරව නිට්ටාවටම හෝමියෝපති ඖෂද මගින් සුව කල හැකි බව ඔබ දැන සිටියද ?
ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම මගින් ආමාශ බිත්තියේ ඇති පටක ප්‍රධාහයට ලක් වේ.
ඒ මගින් ආමාශය ආර්ශිත ප්‍රදේශයේ අධික වේදනාව, බඩ දැවිල්ල, ඔක්කාරය, වමනය, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ ඇති වේ .
Helicobacter pylori බැක්ටිරියා ආසාදනය , NSAIDs / ස්ටේරොයිඩමය නොවන ප්‍රති ප්‍රධාහත්මක ඖෂද , මානසික ආතතිය, මත්පැන් පානය , නියමිත වෙලාවට ආහාර නොගැනීම , අධික මිරිස් සහිත සහ තෙල් සහිත ආහාර ගැනීම ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීමට හේතු වේ.
ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම නොසලකා හැර සිටීම මගින් ආමාශ බිත්තිය අර්ශිතව කුඩා තුවාල ඈති වීම , රුදිරය වහනය වීම සහ ආමාශය අර්ශිත පිලිකා තත්වයන් ඇති වීම වැනි සංකුලතා ඇති විය හැකිය ..
අදම හෝමියෝපති ඖෂද වෙත යොමු වී ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම නිට්ටාවටම සුව කරගන්න.

වෛද්‍ය එච් . කෞෂල්‍ය විජේසේකර.
B.H.M.S (WBUHS) Kolkata , India.

Homoeopathic treatments now available at Eluwila - Panadura - Call 0717169458
03/06/2025

Homoeopathic treatments now available at Eluwila - Panadura - Call 0717169458

Migraine/ ඉරුවාරදය :
-ඉරුවාරදය යනු අදික වේදනාවක් සහිතව නැවත නැවත ඇතිවන ඔලුව කැක්කුම් ගතියකි .මෙය ඔලුවේ එක පාර්ශිකව හට ගැනීමට වැඩි නැබුරුවක් ඇති අතර මෙම වේදනාව පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා පැවතිය හැකිය.
-අධික වේදනාව,ඔක්කාරය ,වමනය ,දැඩි ආලෝකයට , අධික ශබ්දයට සහ තිව්‍ර සුවද වලට දක්වන සංවේදීතාව , දෘශ්‍ය අපහසුතා ඇති කිරීම මෙහි මුලික රෝග ලක්ෂ ලෙස සැලකිය හැකිය.
-ජානමය බලපෑම් , අදික වෙහෙසට පත්වීම සහ විවිධ ආහාර රටාවන් මෙම රෝග තත්වය ඇති වීමට හේතු ලෙස දැක්විය හැකිය.
-කිසිදු අතුරු අභාධයක් නොමැතිව ඉරුවාරදය ඇතුළුව අනිකුත් හිසේ ඇතිවන සියලුම කැක්කුම් තත්වයන් නිට්ටාවටම සුව කිරීමට හෝමියෝපති ඖෂධ වලට හැකියාවක් තිබේ.

වෛද්‍ය එච් . කෞෂල්‍ය විජේසේකර
BHMS (WBUHS) Kolkata , India.

03/06/2025

සියලුම අස්ථි සහ සන්ධි අර්ෂිත රෝග සදහා සාර්ථක හොමොයෝපති වෛදය ප්‍රතිකාර.
- සන්ධි ප්‍රදාහය (අර්තරිටිස් )
-සන්ධි ඉදිමීම
-සන්ධි ඇදවීම
-සන්ධි අර්ෂිත අදික වේදනාව
- සන්ධි අර්ෂිත හිරිවැටීම
-සන්ධි ගෙවීමට ලක්වීම
-සන්ධි උලුක්‌ වීම , කෙටිම
-කෙන්ඩ පෙරලීම
වැනි සන්ධි අර්ෂිත සියලුම රෝග සුව කර ගැනීමට හෝමියෝපති ප්‍රතිකාර වෙත අදම යොමු වන්න .

වෛද්‍ය එච්. කෞෂල්‍යා විජේසේකර.
BHMS (WBUHS) Kolkata, India.

03/06/2025

Experience the successful treatments on varicose veins with homoeopathic medicines.

Merry christmas to all best wishes from homiyo care medical center -Eluwila Panadura
25/12/2024

Merry christmas to all best wishes from homiyo care medical center -Eluwila Panadura

Homeopathy treatments for all types of skin diseases. Post included with pictures of real case study cured. Now open at ...
04/11/2024

Homeopathy treatments for all types of skin diseases.
Post included with pictures of real case study cured. Now open at Eluwila , Panadura. Call for appointments 071 716 9458

Experience the difference of Homoeopathy.
30/10/2024

Experience the difference of Homoeopathy.

30/10/2024
Experience the difference of Homoeopathy with us. Call for appointments 071 716 9458Eluwila, Panadura.
03/08/2024

Experience the difference of Homoeopathy with us.
Call for appointments 071 716 9458
Eluwila, Panadura.

Experience the difference of homoeopathic treatments at Eluwila, Panadura.
25/07/2024

Experience the difference of homoeopathic treatments at Eluwila, Panadura.

You can meet your homoeopathic doctor at Eluwila, Panadura. Call for more details 0717169458
22/07/2024

You can meet your homoeopathic doctor at Eluwila, Panadura. Call for more details 0717169458

Address

Homeopathy Medical Center/Eluwila
Panadura
12500

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 21:00

Telephone

+94717169458

Alerts

Be the first to know and let us send you an email when Dr. Kaushalya Wijesekara - Homoeopathy Consultant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Kaushalya Wijesekara - Homoeopathy Consultant:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category