24/04/2026
🧠 Stroke Recovery: Don't Lose Hope, Regain Your Life..
අංශභාගය ජයගෙන නැවතත් ජවයෙන් ජීවිතයට...
A stroke (or “Brain Attack”) can happen in an instant, but the journey to recovery is a marathon. The brain is resilient—with the right help, recovery is possible.
මොළයට සැපයෙන රුධිර ගමනාගමනය අඩාල වීමෙන් ඇතිවන අංශභාග තත්ත්වය (Stroke) ක්ෂණිකව සිදු වුවද, ඉන් යථා තත්ත්වයට පත්වීම ඉවසීමෙන් කල යුතු කැපවීමකි. අපගේ මොළයට නැවත හැඩගැසීමේ සුවිශේෂී හැකියාවක් ඇත.
---
⚠️ Recognizing the Impact | අංශභාගයේ බලපෑම
Stroke changes daily life. Common challenges include:
▪️Muscle Weakness (Hemiparesis): Feeling powerless on one side.
(ශරීරයේ එක් පසෙක පවතින මාංශ පේශි අප්‍රාණික බව)
▪️Balance Issues: Increased risk of falls and loss of coordination.
(සමබරතාවය ගිලිහීම සහ වැටීමට ඇති අවදානම වැඩිවීම)
▪️Mobility Hurdles: Difficulty walking or standing independently.
(ඇවිදීමට සහ එදිනෙදා චලනයන්ට ඇතිවන බාධා)
▪️Speech & Cognitive Changes: Struggles with memory and communication.
(කථනය, මතකය සහ සන්නිවේදනය ආශ්‍රිත ගැටලු)
---
🛠 The Role of Physiotherapy | භෞත චිකිත්සාවේ කාර්යභාරය
Physiotherapy is a scientifically backed path to rewiring your nervous system.
භෞත චිකිත්සාව යනු හුදෙක් ව්‍යායාම පමණක් නොව, එය විද්‍යාත්මකව ඔබේ ස්නායු පද්ධතිය නැවත සක්‍රීය කරන ක්‍රියාවලියකි.
1. Restoring Strength (මාංශ පේශි ශක්තිය නැවත ලබා ගැනීම): Using Progressive Resistance Training to wake up dormant muscles.
2. Neuroplasticity-Based Interventions - NDT (ස්නායු සංවර්ධන ප්‍රතිකාර): Helping the brain reorganize itself to regain coordination.
3. Gait Training (ඇවිදීමේ පුහුණුව): Helping you take those first confident steps toward independence.
4. Functional Stimulation - FES (ක්‍රියාකාරී විදුලි උත්තේජනය): Using advanced tech to aid muscle contraction.
5. Complication Prevention (සංකූලතා වැළැක්වීම): Avoiding bed sores or blood clots through early mobilization. (ඇඳ තුවාල, නියුමෝනියාව සහ ලේ කැටි ගැසීම් වැනි අතුරු ආබාධ වළක්වා ගැනීම).
---
⏳ Why Early Intervention Matters? | ඉක්මන් ප්‍රතිකාර වැදගත් ඇයි?
The Golden Window: Recovery should ideally begin within 24-48 hours. Early intervention is the key to regaining independence.
අංශභාග තත්ත්වයෙන් පැය 24-48ක් වැනි කෙටි කාලයක් ඇතුළත ප්‍රතිකාර ආරම්භ කිරීම රෝගියාගේ සාර්ථක සුවය සඳහා ඉතාමත් තීරණාත්මක වේ.
“නිවැරදි භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් රෝගියා තවකෙකු මත යැපීම අවම කර, ගුණාත්මක ජීවිතයක් කරා රැගෙන යා හැකිය."
---
💡 Take the First Step Today | අදම පළමු පියවර තබන්න
Recovery is a partnership. Let’s work together to restore your strength.
සුවය කරා යන ගමනේදී රෝගියා, පවුලේ අය සහ චිකිත්සකවරයා අතර ඇති සහයෝගය ඉතා වැදගත් වේ. ඔබව නැවත ශක්තිමත් කිරීමට අප සූදානම්.
✍️ Physiotherapist Nimasha Hewage
📅 By Appointment Only (කල්තියා වේලාවන් වෙන්කරවා ගැනීමෙන් පමණි)
📞 Contact: 074-1988917
#අංශභාගය #භෞතචිකිත්සාව