The Yoga Clinic SL

The Yoga Clinic SL Step into a journey of self awareness where the art of ayurveda meets the beauty of YOGA.

Join with us Kaluthara- La Balance StudioMonday 5.30PM- 7PMSaturday 7AM- 8.30AM
19/01/2026

Join with us Kaluthara- La Balance Studio
Monday 5.30PM- 7PM
Saturday 7AM- 8.30AM

27/11/2025

04months strong 🪷🧘🏻‍♀️
Our Volunteer yoga program at Kirimetithenna PMCU , in collaboration with the MBBS field, continues to support mental health and holistic wellness.

Proud to serve as Ayurvedic doctors and excited to share moments from our latest Mental Health Day Event!
24.10.2025

22/11/2025

✨ Looking for a yoga session designed ONLY for you?
A space where your needs, your pace, and your wellness goals come first?

Whether it’s one-on-one yoga, sessions for your parents, or a fun and mindful practice for your children, we create fully personalized yoga experiences for your whole family. 🤍

From beginners to advanced practitioners, from strength to healing—
We tailor every posture, every breath, every movement just for YOU.
🧘‍♀️✨ Your body is unique. Your yoga should be too.

📩 DM us now to book your personalized session.
0713164980/ 0711990071

📍 The Yoga Clinic SL – Panadura, Kaluthara, Colombo

Let’s begin your journey to a healthier, calmer, stronger you.

What is Yoga ?
19/11/2025

What is Yoga ?

යෝග කිව්වම ඔබට මතක් වෙන්නේ මොනවද?

අපේ රටේ බහුතරයක් දෙනාට මේ වචනය එක්ක මතක් වෙන්නේ ව්‍යායාම පද්ධතියක්..

ඒත් යෝග කියන්නේ හුදෙක් ව්‍යායාම පද්ධතියකට හෝ භෞතික ක්‍රියාවලියකට එහා ගිය ගැඹුරු දර්ශනයක්..

අද වෙද්දි ලෝකයේ ඇතැම් පිරිස් මේ යෝග දර්ශනය අල්ලාගෙන තියෙන්නේ ඉතාම පහසු සහ වාණිජමය විදිහට අල්ලාගන්න ලේසිම 'ආසන' කියන කරුණෙන්..

ඒත් මිත්‍රවරුනි, ආසන කියන්නේ යෝග දර්ශනයේ එන එක් කොටසක් විතරයි. ඒ හැරුණම තවත් අංග රාශියක් මේ දර්ශනය ඇතුළේ තියෙනවා..

යම, නියම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යහාර, ධාරණ, ධ්‍යාන, සමාධි විදිහට පතංජලී යෝග සූත්‍රය අංග අටක් ගැන කතා කරනවා..

ඉතින් ආසන කියන්නේ මේ අංග අටකින් යුක්ත අධ්‍යාත්මික ගමනේ එක පියවරක් විතරයි..

මෙහි යම - නියම විදිහට self discipline, social discipline ගැන පවා කතා කරනවා කිව්වොත් සමහර විට ඔබ පුදුම වෙයි..

ප්‍රාණයාම කියන breathing techniques ගැන නම් මේ වෙද්දි බොහෝ දෙනා යම් තරමකට හෝ දන්නවා ඇති කියලා අපි හිතනවා..

ප්‍රත්‍යහාර වගේ අංග වලින් වලින් කරන්නේ withdrawing sense organs නැත්නම් බාහිර සංවේදනවලින් වලින් වැළකීම..

ඒ විදිහට ධාරණ, ධ්‍යාන, සමාධි ඔස්සේ ඔබට අධ්‍යාත්මිකව උසස් තලයක් දක්වා යන මාර්ගය තමයි මේ අඩියෙන් අඩිය විස්තර වෙන්නේ..

'මට අවුරුදු 60 යි. මට යෝග කරන්න පුලුවන්ද?'

'මං නම් ටිකක් මහතයි. යෝග කරන්න බැරි වෙයි නේද?'

වගේ අපෙන් අහන බොහොමයක් ප්‍රශ්න වලට අපි දෙන කෙටි පිළිතුර තමයි, 'යෝග කියන්නේ ආසන විතරක් නෙමෙයි' කියන එක..

ඒ පිළිතුරට හේතු වෙන්නේ ඔය උඩ කියපු විස්තරය..

ඒ වගේම සමාධිය හොයාගෙන නිවීම කරා යන මේ ගමන සර්කස් එකක්වත් තරඟයක්වත් නෙමෙයි..

අතීත ඉන්දියාවේ මේ විශිෂ්ඨ දර්ශනය බිහි වුණේ ඇඟ කෙට්ටු කරගන්නවත්, වයසට යාම අඩු කරගන්නවත් නෙමෙයි..

ඊට වඩා පුළුල් අරමුණක් කරා යන ගමනක අමතර ප්‍රතිලාභ විදිහට තමයි ඒ බොහොමයක් ශාරීරික සහ මානසික සුවතාවයන් ඔබට ලැබෙන්නේ..

අද ලෝකය ඉතාම කාර්‍යබහුල තැනක් නිසා, යෝග තෙරපි එකක් විදිහට සෞඛ්‍යමය ප්‍රතිලාභ වෙනුවෙන් සිදුකිරීමත් දකින්න පුලුවන්..

ඒ වගේම යෝග නිද්‍රා වගේ කොටස් වෙනම ප්‍රතිකාරයන් විදිහටත් අද වෙද්දි පාවිච්චි වෙනවා..

මොන විදිහකින් හරි මේ දැනුම ලෝකය පුරා පැතිර යන එක ලොකු සතුටක්..

ඔබට මේ දර්ශනයේ ගැඹුර හඳුනාගෙන එය ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න පුලුවන් නම් ඔබ ශරීරයෙන් වගේම මනසිනුත් බොහෝ වෙනස් මනුස්සයෙක් වෙයි කියන එක අපට විශ්වාසයි..

ඒ නිසා මේක කියවන ඕනම කෙනෙකුට යෝග කරන්න ආස නම්, ඔබේ ජීවිතයට මෙයින් ලැබෙන ප්‍රතිලාභ වගේම මේ දැනුම් පද්ධතියේ සැඟවුණු හරය ඔබට අවබෝධ කරවිය හැකි තැනකට යොමුවෙන්න..

'11:11 Wellness' අපි මේ උත්සාහ කරන්නේ විවිධ වූ දැනුම් පද්ධති වලින් ඔබේ ජීවිතය වෙනස් කළ හැකි අන්දම කතා කරන්නයි..

ඉතින් මේ වගේ ආයුර්වේද, යෝග, වෙල්නස් වගේ තවත් මාතෘකා ගැන අපි ඉදිරියටත් කතා කරමු! 🍃💚

- 11:11 Ayurveda Wellness -

🧘‍♀️ Transform Your Mind & Body: New Yoga Intake Starts Soon! 🌿 DECEMBER Ready to deepen your practice and unlock a new ...
19/11/2025

🧘‍♀️ Transform Your Mind & Body: New Yoga Intake Starts Soon! 🌿 DECEMBER

Ready to deepen your practice and unlock a new level of wellbeing and spirituality? Our unique classes blend traditional Yoga with the wisdom of Ayurveda to provide a truly holistic experience!

Hurry up and grab your spot now—spaces are limited!

📍 PANADURA: Body & Shape Dancing Studio
(Infront of Panadura Town Hall)

We are thrilled to announce our brand NEW INTAKE starting next month!

❇️New Intake Start Date: Monday, December 1st
Time: 9:00 AM – 10:30 AM

PLUS, join our regular classes available every week:

✅Tuesday: 6:30 PM – 8:00 PM
✅Sunday: 8:15 AM – 9:45 AM

📍 KALUTHARA: La-Balance Studio (Near Kumara Bookshop)

❇️New Intake Class: Monday
Time: 5:30 PM – 7:00 PM

Don't forget our dedicated morning class:

✅Regular Class: Saturday
Time: 7:00 AM – 8:30 AM

Why Choose Our Class?

Experience the perfect synergy of movement and ancient healing. We go beyond simple asanas to integrate Ayurvedic principles, guiding you toward a profound new level of spirituality and inner peace.

BOOK NOW! Send us a direct message
0713164980/ 0711990071
or comment below to reserve your mat for December!

12/11/2025

ඔයා යෝග කරන්න කැමති, ඒත් තාමත් යෝග පන්තියකට සහභාගී නොවුණු කෙනෙක්ද?

එහෙනම් එන්න. පානදුරේ යෝග වලට හොඳම තැනින් ඔයාගෙ ගමන පටන් ගන්න.

සාමාන්‍ය යෝග පන්තියකට එහා ගිය, ආයුර්වේදය, මනෝවිද්‍යාව සමඟ මුසු වුණු යෝග තෙරපි එකකට කැමති ඕනම කෙනෙකුට අපේ අලුත්ම යෝග පන්තිය සමඟ එකතු වෙන්න පුලුවන්.

24 වෙනි සඳුදා සිට සෑම සඳුදා දිනයකම පෙ.ව. 9.00 - 10.30 දක්වා අපේ අලුත්ම යෝග පන්තිය පානදුර Body & Shape Fitness - Dancing Studio (පානදුර නගර ශාලාව ඉදිරිපිට) හිදී පැවැත්වෙනවා.

මෙහිදී ඔබට උපධිධාරී ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනෙකුගේ මඟපෙන්වීම යටතේ යෝග පුහුණුව ලබන්න පුලුවන්..

ඉතින් ඔබත් අදම Register වෙන්න..

0713164980
0711990071

අපගේ අනෙකුත් පන්ති පැවැත්වෙන වේලාවන්.

ඉරිදා පෙ.ව. 8.00 - 9.30
අඟහරුවාදා ප.ව. 6.30 - 8.00
゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚

24/10/2025

This is how we celebrated World Mental Health Day at our Panadura yoga class 💚
A beautiful blend of Yoga and Art Therapy — to express emotions, clear the mind, and relax the soul.
Art therapy helps to release what words can’t express, while yoga brings balance and peace within.
Together, they become a gentle path toward emotional healing and mindfulness. ✨🎨🧘‍♀️

Address

No 210/6, City Garden, Horana Road, Wekada
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when The Yoga Clinic SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram