Sachitra Hospital - Panadura

Sachitra Hospital - Panadura We are a one stop hospital that saves you time & money, while providing you with comprehensive access to
all your medical requirements.

We bring qualified Doctors, quality Nurses and
state of the art treatment facilities right to your home town. Our Services:
- Consultant Channel Service
- Outdoor Patient Treatment (OPD)
- 24 Hours Open Laboratory
- Emergency Treatment Unit
- Intensive Care Unit (ICU)
- Indoor Patient Care (Luxury Suites, Deluxe Rooms & Standard Rooms)
- Operating Theatres
- Immunisation Clinic
- Digital CR X-Ray, US & Echo Scan
- Physiotherapy Treatments
- Ambulance Service
- Pharmacy

14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද‍, නිදුක් නිරෝගීභාවය පිරි වාසනාවන්ත වසරක් වේවා !ඔබට සුවබර අනාගතයක් අප සැමදා පතන්නෙම...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද‍, නිදුක් නිරෝගීභාවය පිරි වාසනාවන්ත වසරක් වේවා !
ඔබට සුවබර අනාගතයක් අප සැමදා පතන්නෙමු.
සචිත්‍ර රෝහල - පානදුර

ඔබේ ජීවිතය අපිට වටිනවා‍,සචිත්‍ර රෝහලේ අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ ඔබට උසස් තත්වයේ ආදරයෙන් පිරි සේවාවක් ලබා දීමයි.ඒ සඳහා‍, න...
28/03/2026

ඔබේ ජීවිතය අපිට වටිනවා‍,
සචිත්‍ර රෝහලේ අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ ඔබට උසස් තත්වයේ ආදරයෙන් පිරි සේවාවක් ලබා දීමයි.

ඒ සඳහා‍, නිරන්තර වෘත්තීය ඇගයීම් සමඟ ඔබට සේවය කරන්නේ දක්ෂතාවය හා කරුණාව එකට ගෙන එන වෛද්‍යවරුන් රැසක් හා කාර්යය මණ්ඩලය සමඟයි.

ඔබේ සෞඛ්‍ය නිවැරදි අත් වලට භාර දෙන්න

“ඔබේ ජීවිතය… අපට වටිනවා.”සචිත්‍ර රෝහලේ,අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ —ඔබට උසස්ම තත්ත්වයේ,ආදරයෙන් පිරි,විශ්වාසයෙන් යුත් වෛද්‍ය...
28/03/2026

“ඔබේ ජීවිතය… අපට වටිනවා.”

සචිත්‍ර රෝහලේ,
අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ —
ඔබට උසස්ම තත්ත්වයේ,
ආදරයෙන් පිරි,
විශ්වාසයෙන් යුත් වෛද්‍ය සේවාවක් ලබා දීමයි.

ඒ සඳහා,
අපි නිරතුරුවම
වෘත්තීය ඇගයීම්,
ප්‍රමිතීන්,
සහ නිරන්තර සංවර්ධනය මත පදනම්ව
අපේ සේවාව උසස් කරගෙන යනවා.

👉 අද, ඔබට සේවය කරන්නේ —
දක්ෂතාවය සහ කරුණාව එකට ගෙන එන
වෛද්‍යවරුන් හා කැපවූ කාර්ය මණ්ඩලයක් සමඟ පමණයි.

ඔවුන්ට,
ඔබ රෝගියෙක් පමණක් නොව…
වටිනා ජීවිතයක්.

✨ “දක්ෂතාවයයි… කරුණාවයි… එකම තැනක”

🏥 Sachitra Hospital
නිරතුරුවම… ඔබ වෙනුවෙන්

#පානදුර #සචිත්‍ර රෝහල

“වෛද්‍ය සේවාව කියන්නේ… prescription එකක් විතරක්ම නෙවෙයි…”“ඒක… අවධානයක්…”“ඔබ කියන කතාව සම්පූර්ණයෙන් අහන එක…”“ඒක… කරුණාවක්...
28/03/2026

“වෛද්‍ය සේවාව කියන්නේ… prescription එකක් විතරක්ම නෙවෙයි…”

“ඒක… අවධානයක්…”
“ඔබ කියන කතාව සම්පූර්ණයෙන් අහන එක…”

“ඒක… කරුණාවක්…”
“ඔබ රෝගියෙක් විදිහට නෙවෙයි… මනුස්සයෙක් විදිහට දැකගන්න එක…”

“ඒක… වගකීමක්…”
“ඔබේ සෞඛ්‍යය ගැන නිවැරදි තීරණ ගන්න එක…”

“ඒක… වගවීමක්…”
“අපි කරන ප්‍රතිකාර වලට සම්පූර්ණයෙන්ම පිළිතුරු දෙන එක…”

👉 “ඒ නිසාම… සෑම දිනකම…”
“අපි අපිවම පරීක්ෂා කරනවා…”
“අපේම ප්‍රමිතීන්ටත් වඩා ඉහළට යන්න උත්සාහ කරනවා…”

👉 “ඒ නිසාම…”
“අපි තෝරාගන්නේ…”
“දක්ෂ… වගකියන… සහ කරුණාවෙන් පිරි…”
වෛද්‍යවරුන් පමණයි

👉 “ඒ ඔබට…”
“දවසේ පැය 24 පුරාවට…”
“හොඳම සහ ආරක්ෂිතම ප්‍රතිකාරය ලබා දෙන්න…”

✨ “දක්ෂතාවයයි… කරුණාවයි… එකම තැනක”

🏥 Sachitra Hospital
නිරතුරුවම… ඔබ වෙනුවෙන්

ඔබගේ ආදරණීය අය සඳහා විශ්වාසදායක හා වෘත්තීය මට්ටමේ වෛද්‍ය හා හෙද සේවාවන් දැන් ඔබගේ නිවසටම.හොස්පිටල් වලට යන්න වෙලාව නැත්නම...
17/03/2026

ඔබගේ ආදරණීය අය සඳහා විශ්වාසදායක හා වෘත්තීය මට්ටමේ වෛද්‍ය හා හෙද සේවාවන් දැන් ඔබගේ නිවසටම.

හොස්පිටල් වලට යන්න වෙලාව නැත්නම්, හෝ රෝගියාව ගෙන යාම අපහසු නම්, අපි ගෙදරටම පැමිණ සේවාව ලබාදෙන්න සූදානම්.

Doctor Home Visits
Professional Nursing Care
IV Drips & Injections
Wound Dressing & Patient Care
Elderly Patient Care
Home Medical Assistance

ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වෛද්‍ය සේවාවක් අවශ්‍ය නම් දැන්ම අපිව අමතන්න.

0777 55 60 55
0715 36 32 32
0719 48 09 63

visit - sachitrahospitals.com

#තුවාල

21/02/2026

ඇසේ සුද නිසා ජීවිතේම අඩපන වෙලාද?

අතිනවීන තාක්ෂණය හා පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ ආරක්ෂිතව ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් අඩුම මිලට සචිත්‍ර රෝහලේදී.

✅ වේදනාවෙන් තොරයි
✅ ඉක්මන් සුවය
✅ උසස් ප්‍රමිතිය

ඔබත් අදම වෙලාවක් වෙන් කරගන්න.

hotline 0719480963

We are a one stop hospital that saves you time & money, while providing you with comprehensive access to
all your medical requirements. We bring qualified Doctors, quality Nurses and
state of the art treatment facilities right to your home town.

Merry Christmas from Sachitra Hospitals! 🌟 Dedicated to your health, today and every day. May the spirit of the season b...
25/12/2025

Merry Christmas from Sachitra Hospitals! 🌟

Dedicated to your health, today and every day. May the spirit of the season bring happiness to every home.

ලංකාවේ හොදම වෛද්‍යවරුන් රැසක් දැන් සචිත්‍ර රෝහලේ දී ඔබට හමුවිය හැක.Booking දාගන්න තැන් තැන් වල රස්තියාදු වෙන්නෙ නැතිව කි...
19/12/2025

ලංකාවේ හොදම වෛද්‍යවරුන් රැසක් දැන් සචිත්‍ර රෝහලේ දී ඔබට හමුවිය හැක.
Booking දාගන්න තැන් තැන් වල රස්තියාදු වෙන්නෙ නැතිව කිසිදු ගාස්තුවක් නොමැතිව ඉතා ඉක්මනින් වෙලාවක් වෙන් කරගන්න දැන්ම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

👉 https://sachitrahospitals.com/channel.html

වෙබ් අඩවියට පිවිස පහත පියවර අනුගමනය කරන්න 👉
1. වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය වෙද්‍යවරයාගේ නම හෝ ඔබට අවශ්‍ය විශේෂීකරණය තෝරන්න
2. වෙන් කරවාගැනීමට අවශ්‍ය දිනය හා ෙවලාව තෝරාගෙන Book click කරන්න
3. ඔබගේ නම හා වයස අැතුලත් කර අංකයක් ලබාගන්න

📍 76, Horana Rd, Panadura.
📞 038 22 40 425
💬 0777 55 60 55

Address

76, Horana Road
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Sachitra Hospital - Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category