Gangule Weda Medura

Gangule Weda Medura Two Sinhala Indigenous Doctors treat eyes illnesses for free of charge හෙළ වෙදැදුරන් දෙපලක් විසින් අක්ෂි රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරන ස්ථානය.
(1)

With the utmost hope of helping the sick (specially long felt eye ailments) all over the world & also to inform such persons I thought of create this FB page. Gangula Weda Madura, both the father Somadasa Fernando and elder son Ishara Fernando are Sinhala Indigenous medical doctors are practicing there. Dr. Ishara Fernando has got certified by Indigenous Medical Council, Sri Lanka. Also they have awarded several times by various organisations. This doctor’s course of treatments is really supported by very devoted family members and staff members. All are very kind and understanding. All raw herbs (leaves, flowers, roots, seeds, etc) are freshly provided and all herbs are prepared in-house. Some Patients also volunteered to give their support. The most important factor that this is a place where money is the least concerned, only an excellent service is provided. Patients can offer any amount of money at their own accord & not compulsory. The donation box was kept for the same. He is a really Divine Human Being. This service is greatly appreciated. Not only free medicine, they provided tea, herbal drinks and good lunch Free of charge to all patients. There are around 500 patients treated every day. No religion, cast, creed, age or nationality is concerned. This famous Gangula Weda Madura is situated a near Gangula Temple, Panadura – Hirana road, Panadura, Sri Lanka. Doctors are available from 6am to 12noon every day except on Poya day and the next day. The patients who come from very far can get accommodations for very reasonable price at neighboring houses.

නිද්‍ය් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ පුතෙ   තෙරුවන් සරනයි
04/08/2025

නිද්‍ය් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ පුතෙ තෙරුවන් සරනයි

උපන් ගමෙන් ඇගයීමට ලක්වීම තරම් සතුටක් , මිනිසෙකුට  තවත් නොමැත.......... ස්තුතියි  සමන් අයියා......
07/02/2025

උපන් ගමෙන් ඇගයීමට ලක්වීම තරම් සතුටක් , මිනිසෙකුට තවත් නොමැත..........
ස්තුතියි සමන් අයියා......

ශිෂත්ව ප්‍රවීණයන්ගේ මගපෙන්වීම් සමග සරත් කුමාර කහවිට මාමාගේ ප්‍රාසාංගික අත්දැකීමත් සමග සැප් 8 ඉරිදා සවස 3.30ට බෙක්කිගම හන...
05/09/2024

ශිෂත්ව ප්‍රවීණයන්ගේ මගපෙන්වීම් සමග සරත් කුමාර කහවිට මාමාගේ ප්‍රාසාංගික අත්දැකීමත් සමග සැප් 8 ඉරිදා සවස 3.30ට බෙක්කිගම හන්දියේ අප ආයතනයට ඔබේ දරුවාත් රැගෙන එන්න ...

මාගේ 50 වන උපන්දිනය වෙනුවෙන් වෙද මැදුරේ සංවිධානය කරන ලද පිංකම අද දින පැවැත්විණි. ඒ සඳහා මා හට ශක්තියක් වූ මාගේ බිරිඳ, දර...
13/03/2024

මාගේ 50 වන උපන්දිනය වෙනුවෙන් වෙද මැදුරේ සංවිධානය කරන ලද පිංකම අද දින පැවැත්විණි. ඒ සඳහා මා හට ශක්තියක් වූ මාගේ බිරිඳ, දරුවන් ,සේවක මණ්ඩලය, ප්‍රතිකාර ලබන රෝගීන්, සහෝදර සහෝදරියන් සහ මාගේ පාසල් මිතුර " උදය" , ඇතුලු සියලුම දෙනාට බොහොමත්ම පිං 🙏🙏🙏....!

වාර්ශික විනෝද චාරිකාව - යාපනය ගඟුලේ වෙද මැදුර2024 ☺️
23/02/2024

වාර්ශික විනෝද චාරිකාව - යාපනය
ගඟුලේ වෙද මැදුර
2024 ☺️

2024 ජනවාරි 1වන දින "චානක ගුණ්වර්දන" මහතා විසින් ගගුලේ වෙද මැදුරේ ප්‍රතිකාර ගැනීමට පැමිනි සියලුම රෝගීන්ට සහ කාර්‍යමණ්ඩලය...
01/01/2024

2024 ජනවාරි 1වන දින "චානක ගුණ්වර්දන" මහතා විසින් ගගුලේ වෙද මැදුරේ ප්‍රතිකාර ගැනීමට පැමිනි සියලුම රෝගීන්ට සහ කාර්‍යමණ්ඩලයට දිවා ආහාරය ලබා දෙන ලදි.
එතුමා ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුව ප්‍රාර්තනා කරමු!

18/10/2023

ගගුලේ වෙද මැදුරේ කිසිදු වෛද්‍යවරයකු ගගුලේ වෙද මැදුරේ හැර මාතර වල්ගම සහ හෝමාගම ඇතුලු අනෙකුත් කිසිම ප්‍රදේශයක ප්‍රතිකාර කටයුතු සදහා සම්බන්ද නොවන බව දන්වා සිටිමු.

ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා ගඟුලේ වෙද මැදුරේ නිරීක්ශන චාරිකාවේ යෙදෙමින් (2023/09/22)
26/09/2023

ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා ගඟුලේ වෙද මැදුරේ නිරීක්ශන චාරිකාවේ යෙදෙමින් (2023/09/22)

08/08/2023

Mobile number - 0786280000

12/07/2023

ගගුල පන්සල අසල හැර(හිරණ පාර) ගගුලේ වෙද මැදුරහි කිසිම ශාකාවක් පානදුර නගරයේ නොමැති බව කරුනාවෙන් දැනුම් දෙමි.

වෙද මහතා- 0786280000

26/02/2023

ගඟුලේ වෙද මැදුරේ වෛද්‍ය ඉෂාර ප්‍රනාන්දු මහත්මයා ඔබේ ඇස් නිරෝගීව පවත්වාගන්නා ආකාරය පිළිබඳ කළ සාකච්ඡාවකි මේ. මේ සාකච්ඡාව නැරඹීමෙන් ඔබට ලංකාවේ බහුලව දකින්නට ලැබෙන අක්ශි රෝග, එවැනි රෝග හඳුනාගන්නා ආකාරය, එවැනි රෝගවලින් වැළකෙන ආකාරය සහ මිදෙන ආකාරය ගැන දැනුම ලබාගන්නට පුළුවන්.

පානදුර, කුරුප්පුමුල්ල, දෙනිය පාරේ පිහිටි ගඟුලේ වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට අවශ්‍යය වැඩිදුර විස්තර ලබා ගන්නට +94 78 628 0000 අංකය අමතන්නට හැකියාව ඇත.

This is a discussion with Dr Ishara Fernando of Gangule Weda Medura, Panadura, Sri Lanka, in which he talks about common diseases and ailments related to the eyes. You can learn more about the symptoms, causes and how you can avoid such conditions by watching this interview.

Gangule Weda Medura is located in Panadura, Sri Lanka, and it's very near to the main road, making it easily accessible to everyone. For more information regarding how you can enter the treatment process, please call +94 78 628 0000.

25/02/2023

ගඟුලේ වෙද මැදුරට පැමිණ වෛද්‍ය ඉෂාර ප්‍රනාන්දු මහත්මයාගෙන් ප්‍රතිකාර ලබා තම ඇස් සුව කරගත් මහත්මයෙක්ගේ කතාව.

පානදුර, කුරුප්පුමුල්ල, දෙනිය පාරේ පිහිටි ගඟුලේ වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට අවශ්‍යය වැඩිදුර විස්තර ලබා ගන්නට +94 78 628 0000 අංකය අමතන්නට හැකියාව ඇත.

This is a testimonial given by a patient whose eyes were cured by Dr Ishara Fernando's treatments at Gangule Weda Medura.

Gangule Weda Medura is located in Panadura, Sri Lanka, and it's very near to the main road, making it easily accessible to everyone. For more information regarding how you can enter the treatment process, please call +94 78 628 0000.

Address

Kuruppumulla, Hirana Road, Panadura
Panadure
12500

Opening Hours

Monday 06:00 - 12:00
Tuesday 06:00 - 12:30
Wednesday 06:00 - 12:30
Thursday 06:00 - 12:30
Friday 06:00 - 12:30
Saturday 06:00 - 12:30
Sunday 06:00 - 12:30

Telephone

+94786280000

Alerts

Be the first to know and let us send you an email when Gangule Weda Medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gangule Weda Medura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Our Story

හෙළ වෙදැදුරන් දෙපලක් විසින් අක්ෂි රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරන ස්ථානය. With the utmost hope of helping the sick (specially long felt eye ailments) all over the world & also to inform such persons I thought of create this FB page. Gangula Weda Madura, both the father Somadasa Fernando and elder son Ishara Fernando are Sinhala Indigenous medical doctors are practicing there. Dr. Ishara Fernando has got certified by Indigenous Medical Council, Sri Lanka. Also they have awarded several times by various organisations. This doctor’s course of treatments is really supported by very devoted family members and staff members. All are very kind and understanding. All raw herbs (leaves, flowers, roots, seeds, etc) are freshly provided and all herbs are prepared in-house. Some Patients also volunteered to give their support. The most important factor that this is a place where money is the least concerned, only an excellent service is provided. Patients can offer any amount of money at their own accord & not compulsory. The donation box was kept for the same. He is a really Divine Human Being. This service is greatly appreciated. Not only free medicine, they provided tea, herbal drinks and good lunch Free of charge to all patients. There are around 500 patients treated every day. No religion, cast, creed, age or nationality is concerned. This famous Gangula Weda Madura is situated a near Gangula Temple, Panadura – Hirana road, Panadura, Sri Lanka. Doctors are available from 6am to 12noon every day except on Poya day and the next day. The patients who come from very far can get accommodations for very reasonable price at neighboring houses.