Sagarahelawedamadura

Sagarahelawedamadura In traditional auyrvedic medicine treatment and auyrvedic, local treatment etc.

06/08/2019

දණහිස් වේදනා සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය – තල ඇට මේස හැඳි 4 වට්ටක්කා ඇට ග්‍රෑම් 40 රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2 වියලි මිදී මේස හැඳි 3 හණ ඇට මේස හැඳි 8 මී පැණි ග්‍රෑම් 200

හොදින් සෝදා පොතු හර ගත් තල ඇට සමගින් අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. දැන් මුඩිය හොදින් වැසිය හැකි හිස් ජෑම් බෝතලයක් ගෙන මිශ්‍රනය ගබඩා කර තබන්න. දිනකට දෙවරක් (උදය හා දහවල ආහාරයට පෙර ) මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය බැගින් පාරිබෝජනය කල යුතුයි.

මෙහි අඩංගු විශ්මිත ඖෂධිය පෝෂණ ගුණය නිසා දින කිහිපයක් ඇතුලත ඔබේ හානි වී ඇති දණහිස් කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රති නිර්මාණය වීම ආරම්භ වෙනවා. ඉතාම කෙටි කලකින් ඔබට වේදනාවෙන් තොර නිරෝගී ජිවිතයක් පෙර සේම අත් විද ගන්නට ලැබේවි

13/03/2019

කොන්දේ හා දණහිස් වේදනාවෙන් මිදිමට ඔබ විසින් පිළි පැදිය යුතු විශේෂ කරුණු

ඔබ අනු ගමනය කරන වැදි ඉරියව් වලින් ඉවත් විය යුතුය.
01. නිදාගැනිමේදි හා හිඳ ගැනීමේදි කොට්ට,මෙට්ට භාවිතය අත්හල යුතුය. x
02. කුෂන් පුටු , සෝපා , කවිච්චි භාවිතය අත්හල යුතුය. x
03. දහවල නිදා ගැනිම , රාත්රි නිදි වැරිම නොකළ යුතුය. x
04. යතුරුපැදි (මෝටසයිකල්) , පාපැදි පැදිම , වාහන පැදවිම නොකළ යුතුය. x
05. පඩි පෙළ නැගිම , පයින් දුර ඇවිදිම , ගමන් කිරිම (මිටර් 500වඩා) බර එසවිම නොකළ යුතුය. x
06. මළ පහ කිරිමේදී බඩ වියලි ඇත්නම් අදික කුන්තනය (තැටමීම) නොකළයුතුය. x
07. ඔබ ඉඳගෙන සිටින ආසනයට දෙපා නවා උඩට ගැනිම නොකළ යුතුය. x
08. කකුල් පටලවා වාඩි වීසිටිම. එක දිගට විනාඩි 20 වඩා ඉඳගන සිටිම නොකළ යුතුය. x
09. නියම කරන කාල තුල ක්රිටඩා කිරිම , ව්යා යාම කිරිම නොකළ යුතුය x
10. භාවිතා කරන ලද සපත්තු , සෙරෙප්පු නැවත හාවිතා නොකළ යුතුය. X
ඔබ නිවැදි ඉරියව් අනු ගමනය කළ යුතුය.
01. නිදාගැනිම සඳහා ලෑල්ලක් හෝ බිම හෝ ශක්තිමත් කාඩ්බෝඩ් එකක් භාවාතා කිරිම. 
02. ඉඳගෙන සිටින අසුනින් සැම විනාඩි 20 කට වරක්ම නැගිටිය යුතුය. 
03. නියම කරන ව්යාසයාම නිසි පරිදි නිවැරදිව කළ යුතුය. 
04. අළුත ගත් සපත්තු සෙරෙප්පු භාවාතා කිරිම. (ගෙවි නොගිය) 
05. ප්රතතිකාරයෙන් පසු පළමු සේදිම සදහා උණු වතුර පමණක්ම භාවිතා කළ යුතුය. 
06. ප්රයතිකාරයෙන් පසු නියම කරන කාලය (සති 03 හෝ 06) නිවැදිව ගත කළයුතුය 
07. දිනකට ජලය - ලිටර් නම් , 05 , 06 හෝ බොතල් නම් 02 , 03 ක් අනිවාර්යෙන් පානය කළ යුතුය 

03/01/2018

සාගර හෙළැ වෙද මැදුරෙන් ඔබගේම සුවය සඳහා සර්වාංග ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව උදා කර දී ඇත. ඒ අනුව කොඳු ඇට පෙලේ කැක්කුම් ,ඇදවීම්,තදවිම් ඇතුළු සන්ධිගත වේදනා,ඉදිමුම් හා ස්නායු ආබාධ සඳහා සාර්ථක දේශිය හා පාරම්පරික වෙදහෙදකම් ලබා ගත හැකිය. . ඒ සඳහා පහත දුරකථන අංකයක් අමතන්න.0713991749,0722530580,0771624840.

15/08/2017

සාගර හෙළැ වෙද මැදුරෙන් ඔබගේම සුවය සඳහා සර්වාංග ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව උදා කර දී ඇත. ඒ අනුව කොඳු ඇට පෙලේ කැක්කුම් ,ඇදවීම්,තදවිම් ඇතුළු සන්ධිගත වේදනා,ඉදිමුම් හා ස්නායු ආබාධ සඳහා සාර්ථක දේශිය හා පාරම්පරික වෙදහෙදකම් ලබා ගත හැකිය. එසේම දිර්ග කාලින හිසරදය , බෙලහීන තාවය ඇතුළු රෝග සඳහා ද අම්ල පිත්තය (ගැස්ට්‍රය්ට්‍රිස්) ආම වාත චර්ම රෝග, කොලෙස්ට රෝල් ,මාසික ඔසප් වේදනාව ඇතුළු සියළුම රෝග සඳහා පතිකාර ලබා ගත හැකිය.රහස් රෝග සඳහාද ප්‍රතිකාර ලබා ගත හැකිය. දිනය හා වේලා වෙන් කර ගත යුතුව ඇත. ඒ සඳහා පහත දුරකථන අංකයක් අමතන්න.0713991749,0722530580,0771624840.

06/11/2015

රහස් රෝග හෙවත් සමාජ රෝග (පාප රෝග)
සාගර හෙළ වෙද මැදුරෙන් ඔබගේම සුවය සඳහා සර්වාංග ප්‍රතිකාර මෙන්ම අද වනවිට සමාජ ගතව ඇති සමාජ රෝග හෙවත් පාපරෝග නිවාරණය සඳහා ද ප්‍රථිකාර ලබා දීමට පෙරමුණ ගෙන සිටී. එයට හේතුව වුයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් මා අමතන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙනි.උපදෙස් හා ප්‍රතිකාර ගැනීමට පෙළෙබෙන සංඛ්‍යාව ඉහල යමින් පවතී. කණගාටුවට කරුණ වී ඇත්තේ ස්ත්‍රින් කෙරෙහි මේ රෝගයෙහි වැඩි ප්‍රවනතාවයක් ඇතිබවයි. එයින්ම දරුඵල අහිමි සංඛ්‍යාවද ඉතා ඉහළ අගයක් ගනී.මෙසේ ස්ත්‍රින් කෙරෙහි මෙම තත්වය වර්ධනය වීමේ ප්‍රධන එක් හේතුවක් වන්නේ හෙළි කිරිමට ඇති බිය හා ලජ්ජාව නිසාය.එම හේතුව නිසා සිදුවන ව්‍යසනයනම් ඉමහත්වේ.මෙවන් රෝග සම්බන්ධයෙන් එසේ ක්‍රියා කිරිම අවශ්‍ය නොවේ.කුමන හෝ හේතුවක් නිසා රොග වැලඳිම සිදුවිය හැකිය. එම තත්වයන් අතිතයේ සිටම සිදුවුවකි.සමාජයක ජිවත්වන විට මෙවන් බෝවෙන රෝග කුමන හෝ ආකාරයකින් ඇති වීමට පුළුවන.ඒ සම්බන්ධයෙන් අප විසින් සානු කම්පිතව බැලීම සිදුවිය යුක්තකි.ඒ වගේම දේශීය වශ්‍යෙයන් සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇති බවද අමතක කළ යුතු නොවේ.මෙම රෝගයේ ප්‍රධානම දෝෂය වන්නේ රක්ත ධාතුව දූෂණය විමයි.එය අවබෝධ කර ගෙන ප්‍රථිකාර කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබ ගත හැකිය. මේ සම්බන්ධයෙන් ද සාර්ථක දේශිය හා පාරම්පරික වෙද හෙදකම් ලබා ගත හැකිය. ඒ සඳහා පහත දුරකථන අංකයක් අමතන්න.0713991749,0722530580,0771624840.

22/04/2015

ආයුර්වෙිද හා දේශිය වෙදකම

22/04/2015

වෛද්‍ය

26/11/2014

වෛද්‍ය වෘත්තිය

Address

No, 377 , Aruggoda, Alubomulla, Panadura
Panadure
10400

Opening Hours

Monday 18:30 - 21:00
Tuesday 18:30 - 21:00
Wednesday 18:30 - 21:00
Thursday 18:30 - 21:00
Friday 18:30 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

0713991749

Website

Alerts

Be the first to know and let us send you an email when Sagarahelawedamadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sagarahelawedamadura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category