Suwasaviya Medical Center - Pannala

Suwasaviya Medical Center - Pannala The Official page of Suwasaviya Medical Center - Pannala.

29/06/2025

උපාධි සිහිනය අවුරුදු දහයකින් සැබෑ කරන්නට 01 වසරෙන්ම ආරම්භ කරමු...
පළමු ශ්‍රේණියේ සිට විධිමත්, ක්‍රමවත්, මෙන්ම ආදර්ශමත් නායකත්වයකින් හෙබි අධ්‍යාපන රටාවක්,
- හරි අපූරුවට -
දයාබර දෙමාපියනි,
13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කරමුද?

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.
👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.
10 වෙන අවුරුද්දේදී විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්...
අඩු වයසක දී ඔබේ දරුවා උගතෙක්... වියතෙක්... නැණවතෙක්...

ඔබ සූදානම් නම්, ඒ වගකීම දරන්නට අපි සූදානම්.

උගතුන්, වියතුන්, නැණවතුන් ශ්‍රී ලංකාවට බිහි කරන යුගයේ අති විශිෂ්ටතම හරි අපූරු ඉස්කෝලේ...
රීජන්සි අලුත් පාසල- කුරුණෑගල
වැඩි විස්තර දැනගැනීමට 074 137 3900 / 037 22 23 109

27/08/2023

Welcome to the Official page of Suwasaviya Hospital - Divulapitiya.

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු දැන් ඔබට පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.වැඩි විස්තර දැනගැනීමට/වෛද්...
15/09/2022

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු දැන් ඔබට පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.

වැඩි විස්තර දැනගැනීමට/වෛද්‍යවරයකු චැනල් කිරීමට පහත අංකයට අමතන්න.
070 1 466 466

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

සම ආශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? සමේ රෝගයක් ඇති බවට ලක්ෂණ පවතිනවාද? එසේ නම් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු දැන් ඔබට පන්...
15/09/2022

සම ආශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? සමේ රෝගයක් ඇති බවට ලක්ෂණ පවතිනවාද? එසේ නම් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු දැන් ඔබට පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.

වැඩි විස්තර දැනගැනීමට/වෛද්‍යවරයකු චැනල් කිරීමට පහත අංකයට අමතන්න.
070 1 466 466

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

සියලුම ළමා රෝග සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරයකු දැන් ඔබට පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.ව...
13/09/2022

සියලුම ළමා රෝග සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරයකු දැන් ඔබට පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.

වැඩි විස්තර දැනගැනීමට/වෛද්‍යවරයකු චැනල් කිරීමට පහත අංකයට අමතන්න.
070 1 466 466

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

වකුගඩු වේදනාව, වකුගඩු ගල් හා සියලුම ආකාරයේ වකුගඩු ආශ‍්‍රිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්...
02/09/2022

වකුගඩු වේදනාව, වකුගඩු ගල් හා සියලුම ආකාරයේ වකුගඩු ආශ‍්‍රිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.

වැඩි විස්තර දැනගැනීමට සහ වෛද්‍යවරයකු චැනල් කිරීමට පහත අංකය අමතන්න.
070 1 466 466

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

ඔබත් සන්ධි රෝගවලින් පීඩා විඳිනවාද?🤔කල් පැවති දණහිස් වේදනා, කොන්ද ආශ්‍රිත රෝග ඇතුළු සියලුම සන්ධි රෝග සඳහා ප්‍රතිකාර ලබා ග...
26/08/2022

ඔබත් සන්ධි රෝගවලින් පීඩා විඳිනවාද?🤔

කල් පැවති දණහිස් වේදනා, කොන්ද ආශ්‍රිත රෝග ඇතුළු සියලුම සන්ධි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සන්ධි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිය හැක.

වැඩි විස්තර දැනගැනීමට සහ වෛද්‍යවරයකු චැනල් කිරීමට පහත අංකය අමතන්න.
070 1 466 466

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

අපගේ සේවාවන්.,🩺💊🧪💉🩹🩸🔹 විශේෂඥ වෛද්‍ය සේවය.🔹 සියලූම ලේ / මුත‍්‍රා පරීක්ෂණ🔹 ඔසුසල🔹 බාහිර රෝගී අංශය🔹 ECHO පරීක්ෂණ🔹 අල්ට‍්‍රා...
18/08/2022

අපගේ සේවාවන්.,🩺💊🧪💉🩹🩸

🔹 විශේෂඥ වෛද්‍ය සේවය.
🔹 සියලූම ලේ / මුත‍්‍රා පරීක්ෂණ
🔹 ඔසුසල
🔹 බාහිර රෝගී අංශය
🔹 ECHO පරීක්ෂණ
🔹 අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ
🔹 සුළු ශල්‍යකර්ම සහ තුවාල ප‍්‍රතිකාර ඒකකය
🔹 භෞත චිකිත්සක ප‍්‍රතිකාර
🔹 ECG පරීක්ෂණ
🔹 අක්ෂි පරික්ෂණ
🔹 මනෝ උපදේශන සේවය
🔹 කථන හා භාෂා චිකිත්සක සේවය

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

වැඩි විස්තර සඳහා අමතන්න.
070 1 466 466

පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය නව ස්ථානයකදී දැන් විවෘත්තයි. ඔබට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය සේවාවන් මෙහිදී ලබාගැනීමට පහස...
17/08/2022

පන්නල - සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය නව ස්ථානයකදී දැන් විවෘත්තයි. ඔබට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය සේවාවන් මෙහිදී ලබාගැනීමට පහසුකම් සලසා ඇත.

🔹 විශේෂඥ වෛද්‍ය සේවය.
🔹 සියලූම ලේ / මුත‍්‍රා පරීක්ෂණ
🔹 ඔසුසල
🔹 බාහිර රෝගී අංශය
🔹 ECHO පරීක්ෂණ
🔹 අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ
🔹 සුළු ශල්‍යකර්ම සහ තුවාල ප‍්‍රතිකාර ඒකකය
🔹 භෞත චිකිත්සක ප‍්‍රතිකාර
🔹 ECG පරීක්ෂණ
🔹 අක්ෂි පරික්ෂණ
🔹 මනෝ උපදේශන සේවය
🔹 කථන හා භාෂා චිකිත්සක සේවය

සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 96,
කුලියාපිටිය පාර,
පන්නල.

වැඩි විස්තර සඳහා අමතන්න.
070 1 466 466

Many Happy Returns of the Day Our Boss Dr. Isuru Wijerathna!🩺🎉🥳🎂
14/08/2022

Many Happy Returns of the Day Our Boss Dr. Isuru Wijerathna!
🩺🎉🥳🎂

Happy Birthday to our Boss Dr. Isuru Wijerathna! May you have many more years of good health and amazing achievements.
Happy Birthday!!! 🩺🎉🥳🎂

09/08/2022
පන්නල සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව සේවය කිරීමට ඔබත් කැමති නම් දැන්ම​ ඔබේ CV එක මාර්තු 29 වැනි දිනට පෙර​ පහත සඳහන්...
24/03/2022

පන්නල සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව සේවය කිරීමට ඔබත් කැමති නම් දැන්ම​ ඔබේ CV එක මාර්තු 29 වැනි දිනට පෙර​ පහත සඳහන් අංකයට WhatsApp කරන්න ➡️ 075 389 3088

📌සම්මුඛ පරීක්‍ෂණ මාර්තු 29 වැනි දින පැවැත්වේ.
📌පෙර අයදුම් කළ අයවලුන්ටද නැවත අයදුම් කළ හැක​.

Address

No. 96, Kuliyapitiya Road
Pannala
60160

Alerts

Be the first to know and let us send you an email when Suwasaviya Medical Center - Pannala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram