Ayush

Ayush Herbal Products.

02/05/2021

අවශ්‍යම දෙයක් 🙏

01/05/2021
01/05/2021
14/02/2021
13/02/2021

මංගල සහ අවමංගල්‍ය උත්සව හැර සියල්ල තහනම්...Watch More Video - http://goo.gl/2QWjSA

13/02/2021

ජනතාව එක්රැස් වන අත්‍යවශ්‍ය නොවන ගෘහස්ථ සාද සහ උත්සව සදහා අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොව්ඩ් වෛරස ප්‍රභේදයට අයත් ආසාදිතයන් මෙරටින් හමුවීම හේතුවෙන් පවතින බරපතල තත්වය ඉතා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙරට පැවැත්වීමට අවස්ථාව ලබා දී ඇත්තේ සීමාවන්ට යටත්ව අවමංගල හා මංගල උත්සව පමණක් බවත් වෙනත් උත්සව සඳහා කිසිඳු අවසරයක් නොමැති බවත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එමනිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියි සිටියේ වසංගතය පාලනයට නම් මහජනතාවගේ කැපවීම අතවශ්‍යය බවයි

29/11/2020

කොවිඩ් මර්දනයට සමත් හෙළ ඔසුවක් - මුලික අත්හදාබැලීම් සාර්ථකයි
වැඩි විස්තර - http://ow.ly/OboR50CxpZg

Address

Sky Blue Solutions (Pvt) Ltd, No. 165/A2, Borella Road, Depanama
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Ayush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share