Medical Sri Lanka

Medical Sri Lanka Medical Sri Lanka is the most informative platform in Sri Lanka. Visit our YouTube channel.

01/03/2025
විටමින් B ඌනතාව නිසාත් පිළිකා සෛල වැඩෙනවා.    "පිළිකා හා සර්වාංග රෝග වෛද්‍ය ඒ.ඒ.සුමතිපාල                     071 8888635...
23/01/2025

විටමින් B ඌනතාව නිසාත් පිළිකා සෛල වැඩෙනවා.
"පිළිකා හා සර්වාංග රෝග වෛද්‍ය ඒ.ඒ.සුමතිපාල
071 8888635

විටමින් B කියලා පොදුවේ පැවසුවට විටමින් B-1, B-2,
B-3, B-5, B-6, B-7, B-9, සහ විටමින් B-12 වශයෙන් කාන්ඩ රැසක් තිබෙනවා .
පිළිකා සම්බන්ධයෙන් මූලික වන්නේ මේ අතරින් විටමින් B-6 ,විටමින් B-9 සහ විටමින් B-12

#.විටමින් B පිළිකා වළට එරෙහි වන ආකාරය #.

1.ජාන (DNA)අලුත් වැඩියා කිරීමට උපකාරී වීම.
2.සෛල ප්‍රගුණනය කිරීමේ ක්‍රියාවලියට උපකාරීවීම
3.පිළිකාකාරක වල පරිවුර්තීය ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීම
4.පිළිකාවලට තුඩු දිය හැකි විකෘති වලින් ආරක්ෂා වීමට උපකාරීවීම
5.සෛල ක්‍රියාකාරිත්වය සෞඛ්‍ය සම්පන්නව පවත්වා
ගෙන යාමට උපකාරීවීම
6.විටමින් B-6 මහ බඩවැලේ පිළිකා ඇතුළු තවත් පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරයි
7.අප ශරීරයේ බලශක්ති නිෂ්පාදනය ,ස්නායු ක්‍රියාකාරිත්වය සහ DNA සතු රතු රුධිර සෛල සෑදීම
උපකාරීවීම .

#.විටමින් B බහුල ආහාර #.
කඩල ,පරිප්පු ,නිවිති ,අලිගැටපේර ,දොඩම් ,කෙසෙල්
රනිල කුලයට අයත් බෝග වර්ග ,ධාන්‍ය වර්ග ,ආදී ආහාර වල විටමින් B-6 බහුලව ඇත.
විටමින් B-9 බහුල ආහාර ලෙස තද කොළ පැහැති එළවලු වර්ග හා පළා වර්ග ,රනිල කුලයට අයත් බෝග වර්ග ,පැගිරි වර්ගයේ පළතුරු වල බහුලව තිබෙනවා .
විටමින් B-12 ප්‍රබලව ඇත්තේ සත්ව ආහාර වල ,කිරි ආශ්‍රිත නිෂ්පාදන හා කිරිවල,බිත්තර අදී...
මෙම උපදෙස් තවත් කෙනෙකුට දැනගන්නට මෙයට Like කර share කරන්න ස්තූතියි .

01/12/2024

Address

114/1
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Medical Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram