Ranmini Astro

Ranmini Astro astrology, wasthu , house planing

💰වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති අංක ව්ද්‍යාත්මක කරුණු ජීවිතයේ සාර්ථකත්වය , මානසික තෘප්තිමත් බව උදෙසා බටහිර රටවල  බොහෝ සේ භා...
15/04/2025

💰වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති අංක ව්ද්‍යාත්මක කරුණු ජීවිතයේ සාර්ථකත්වය , මානසික තෘප්තිමත් බව උදෙසා බටහිර රටවල බොහෝ සේ භාවිතා කරයි.
ඉන්දියාව තුල සගවා ආරක්ෂා කරන ලද ගුරු මුෂ්ටි සහිත මෙම අංක ව්ද්‍යා ක්‍රමවේද භාවිතා කරමින් අති සාර්ථක වූවන් බොහෝය. ඔබට දැන් එම අවස්ථාව උදාවී ඇත.
ඔබට අප ලබාදෙන සුබ අංක , දින, වර්ණ , පාෂාණ , මගින් සුවිශේෂි ප්‍රතිඵල ලැබෙනු ඇත.
🔔මෙය අපගේ දැනුම භාවිතා කරමින් ඔබගේ සාර්ථකත්වය උදෙසා විස්තර ඇතුලත් පිටු කීපයක විස්තරයක් බව කරුණාවෙන් සලකන්න. 🧧🧧🧧🧧
පහත තොරතුරු whats app මගින් එවන්න.
1. ඔබේ උපන් දිනය
2.ඔබේ උපන් වේලාව
3.මුදල් ගෙවූ රිසිට් පත
👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
🎫️️🎫️️අයකිරීම රු. 699/=පමණි.🎫️️🎫️️

02/01/2025

රන්මිනි වාස්තු සේවය .

03/11/2022

අත්ලේ විවාහ රේඛාවෙන් කියවෙන තොරතුරු ...
විවාහ රේඛාව ඇද නොවී ,රෝස පැහැයෙන් යුක්තව පිහිටීම යහපත් ,සැපදායක විවාහයකට හේතුවේ.
විවාහ රේඛාව කැඩී වෙන්වීම විවාහය බිදීයාමට හේතුවේ .
විවාහ රේඛාව දූපත් ,ලප ආදියෙන් දූශිත වූයේ නම් දෙදෙනා අතර මතභේද, ගැටුම් ඇතිකරයි.
විවාහ රේඛාව අග කොටස හර්ද රේඛාව දෙසට නැමීයාම ,සහකරු රෝගීවනු ඇත .

විවාහ රේඛා කීපයක් ඇත්නම් ,සබදතා රාශියක් ඇතිවේ.

03/11/2022

පොරොන්දම් පරීක්ෂාව සදහා දැනගතයුතු විශේෂ කරුණු .....
එක් එක් නක්ෂත්‍රයන්ගෙන් උපන් අයගේ ලිංගික ශක්තිය සහ රුචිකත්වය පිලිබද මනාලෙස පරීක්ෂා කර බැලීම පොරොන්දම් පරීක්ෂවේ අත්‍යාවශ්‍ය කරුණකි .මෙහිදී උපන් නැකැත් සහ ග්‍රහපිහිටීම් හොදින් පරීක්ෂා කර බැලීමට පෙර ඇදුරන් උපදෙස් දී ඇත.
උදාහරණයක් ලෙස අස්විද නැකැත සලකමු. එහි බලපෑමෙන් ජන්මියා, විරුද්ධ ලිංගිකයාගේ කාමෝද්පන ශක්තිය ප්‍රමෝදයට පත් කිරීමට සමත්, දක්ෂ , රසාස්වාදය ප්‍රිය කරන , විවිධාකාරයට රුචි, අයෙකු වේ.
එනිසා මෙවැනි අයෙකුට සම්බන්ධ වන තැනැත්තා තුල ඉහත අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ හැකියාව තිබිය යුතුමය . නැතහොත් විසිපොරොන්දම් 100% ක් ගැලපුනද අතරමගදී බොහෝ ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ.
එනිසා පොරොන්දම් පරීක්ෂාව විසිපොරොන්දම් වලට පමණක් ලගු කිරීම මොනතරම් භයානක කරුනක්ද යන්න අප වටහා ගත යුතුමය .......

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම්  අඩුම  මිලට...
21/10/2022

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඩුම මිලට...

අප විසින් සාදන ලද ,බූදු කුටිය මලින් සැරසුවා... ඔබත් ඒ පින අනුමෝදන් වන්න.
19/10/2022

අප විසින් සාදන ලද ,බූදු කුටිය මලින් සැරසුවා... ඔබත් ඒ පින අනුමෝදන් වන්න.

පාරම්පරික ඉපැරැණි පුස්කොළ පොත්....
03/10/2022

පාරම්පරික ඉපැරැණි පුස්කොළ පොත්....

අපගේ සැලසුමකට අනුව සාදා ,වැඩ නිමවීමට ආසන්න නිවසක්....සියලු දොර ජනෙල් නැදුන් ලීයෙන් සකසා ඇත ....
02/10/2022

අපගේ සැලසුමකට අනුව සාදා ,වැඩ නිමවීමට ආසන්න නිවසක්....
සියලු දොර ජනෙල් නැදුන් ලීයෙන් සකසා ඇත ....

අප විසින් සැලසුම් කරන ලද කොටස් දෙකකින්  යුතු ,දැනට ඉදිකරමින් පවතින නිවසක්....
23/09/2022

අප විසින් සැලසුම් කරන ලද කොටස් දෙකකින් යුතු ,දැනට ඉදිකරමින් පවතින නිවසක්....

සසුනඹර එකළු කළ අති ගෞරවනීය සපරගමු අමරපුර  සිරිසද්ධම්මවංශ මහානිකායේ ඉද්දමල්ගොඩ විහාරපාර්ශවයේ මහානායක ,රාජකීය පණ්ඩිත , පූජ...
23/09/2022

සසුනඹර එකළු කළ අති ගෞරවනීය සපරගමු අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ ඉද්දමල්ගොඩ විහාරපාර්ශවයේ මහානායක ,රාජකීය පණ්ඩිත , පූජ්‍යපාද මඩලගම වජිරබුද්ධි මහනාහිමියන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා !!!!
අප විසින් රචනා කර "සැබෑ බෝධිපූජාව" ග්‍රන්ථයට පෙර වදනක් සැපයූ අතිඋතුම් මහානායක නාහිමිපාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!

දෙව්ලොව සහ නිරය ලෝක වලට ඇති දුර සහ  ඒවායේ  ආයු ප්‍රමානය ...... මෙහි යොදුනක් යනු සැතපුම් 10 කට ආසන්න  දුර ප්‍රමානයකි..
23/09/2022

දෙව්ලොව සහ නිරය ලෝක වලට ඇති දුර සහ ඒවායේ ආයු ප්‍රමානය ...... මෙහි යොදුනක් යනු සැතපුම් 10 කට ආසන්න දුර ප්‍රමානයකි..

Address

Rathnapura Road
Parakaduwa
70550

Telephone

+94776691822

Website

Alerts

Be the first to know and let us send you an email when Ranmini Astro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share