Oxford lanka

Oxford lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oxford lanka, Mental Health Service, kandy Road, Peliyagoda Pattiya.
(1)

👉 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗣𝗥𝗢𝗚𝗥𝗔𝗠𝗦 – 𝗪𝗜𝗧𝗛 𝗣𝗘𝗔𝗥𝗦𝗢𝗡 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡 ⭐⭐⭐👉Suitable for:• Counselors• Psychology students• Undergradua...
15/01/2026

👉 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗣𝗥𝗢𝗚𝗥𝗔𝗠𝗦 – 𝗪𝗜𝗧𝗛 𝗣𝗘𝗔𝗥𝗦𝗢𝗡 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡 ⭐⭐⭐
👉Suitable for:
• Counselors
• Psychology students
• Undergraduates
• Professionals seeking to enhance their English & communication

🎓 Certificate in English
⏳ Course Duration: 3 Months
💰 Course Fee: Rs. 15,000/-

🎓 Diploma in English
⏳ Course Duration: 6 Months
💰 Course Fee: Rs. 30,000/-

💳 Easy Payment Options
✔ Monthly Installment: Rs. 5,000/-
✔ Registration Fee: Rs. 1,500/-

✨ Benefits
✔ Career Guidance Sessions
✔ Motivational Sessions
✔ Study Pathway Guidance
✔ Path for UK English certification (Pearson)

🧠 Special Note:
This course is specially designed for Counselors and Psychology Students.
It provides strong language support while integrating psychology related concepts, helping you improve professional communication, counseling skills, and subject understanding.

📞 Contact us today to enroll!

Limited seats available.
More details - 0761853965 / 075 703 0303

📢 We’re Hiring! – Student Service Officer 🥳🧑‍💼👩‍💼
07/01/2026

📢 We’re Hiring! – Student Service Officer 🥳🧑‍💼👩‍💼

𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗛𝗜𝗟𝗗 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬ළමා මනෝවිද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව  𝗢𝗡𝗟𝗜𝗡𝗘/ 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗔𝗟 🔴 ශ්‍රී ලංකා තෘතික අධ්‍යාපන කොමිසම...
06/01/2026

𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗛𝗜𝗟𝗗 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬
ළමා මනෝවිද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
𝗢𝗡𝗟𝗜𝗡𝗘/ 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗔𝗟
🔴 ශ්‍රී ලංකා තෘතික අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි අනුමත ඩිප්ලෝමා පාඨමාලාවකි.
🔴 සායනික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC හී ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් තුළ.
🔴 පාඨමාලාව අවසානයේ රජයේ හා විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාදීම සහ රැකියා මගපෙන්වීම.

කවුරුන් සඳහාද?
☑️විශ්වවිද්‍යාල සිසුන්
☑️මනෝ විද්‍යාව හදාරන සිසුන්
☑️ළදරු පාසල් ගුරුවරුන්,ප්‍රාථමික අධ්‍යාපන අංශ ගුරුවරුන් සහ ගුරුවරුන්
☑️සෞඛ්‍ය සේවකයින් / ආරක්ෂක නිළධාරීන්
☑️දිවා සුරැකුම් නිළධාරීන්
☑️මව්වරුන්
☑️මනෝ උපදේශකයින් හා මේ විෂයට කැමැත්තක් දක්වන සියලු දෙනාට.

🟣 පාඨමාලා කාලය අවුරුද්දයි
🟣 අවම සුදුසුකම්:
අ.පො.ස. උ.පෙළ සමත් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හා වසරකට නොඅඩු සනාථ කරන ලද අදාල අංශයේ වෘත්තීය පළපුරුද්ද.

🟣 දේශනය මෙහෙයවීම්:‍
☑️සායනික මනෝව්ද්‍යාඥයින් ප්‍රමුඛ
☑️මනෝ විද්යාඥයින්,
☑️විශ්වවිද්‍යාල කථිකාචාර්යයවරුන්
☑️විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්
☑️ක්ශේස්ත්‍ර ප්‍රවීණයින්

🟣 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීම් කළ හැක.

සීමිත ප්‍රමාණයක් බඳවා ගනු ලබන බැවින් ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න.

ලියාපදිංචිය සඳහා 0729 32 32 32 අමතා හෝ 0757 03 03 03 වෙත Whatsapp පණිවිඩයක් එවීමෙන් විස්තර ලබාගත හැකිය.

Online ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ වෙබ් අඩවියට ද ඔබට පිවිසිය හැක.
www.oxfordlanka.lk

🌞ලබන්නා වූ 2026 නව වසර ඔබ  සැමගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙනනිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!
31/12/2025

🌞ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!

30/12/2025
30/12/2025
30/12/2025

🤔 ඔබත් මෙවැනි ගැටලුවකින් පීඩා විදින අයෙක්ද?.....

⭕ සතුට නොදැනීම
⭕ කලකිරීම
⭕ එපා වීම
⭕ අධිකව කේන්ති යාම
⭕ අමතක වීම
⭕ සහකරු / සහකාරිය සැකකිරීම
⭕ පෙම් සබඳතා බිඳ වැටීම නිසා ඇතිවන මානසික පීඩාවන්
⭕ නින්ද නොයාම
⭕ විවිධ දේවලට ඇති බිය
⭕ සුව නොවන හිසරදය
⭕ වැරදි ඇබ්බැහි වීම
⭕ ලිංගික ගැටලු
⭕ දරුවන්ගේ අධ්‍යාපන ගැටලු
⭕ පවුල් ආරවුල්
⭕ ගොත ගැසීම
⭕ නිතර නිතර එකම දෙය කිරීම
⭕ වැරදි ලිංගික ඇබ්බැහි වීම්
⭕ මත්ද්‍රව්‍ය භාවිතය
⭕ භූත දෝෂ ලෙස සැලකෙන මානසික රෝග ඇතුළු,
සියලූම මානසික රෝග සඳහා ප්‍රතිකාර...... බටහිර වෛද්‍ය ප්‍රතිකාර,මනෝ ප්‍රතිකාර සමගින්,

🔴 වසර 24 ක විශ්වාසනීය සේවය

📌 බටහිර වෛද්‍යවරුන් ( SLMC Registered ) සායනික මනෝවිද්‍යාඥයින්, මනෝවිද්‍යාඥයින්, මනෝචිකිත්සකවරුන්, පලපුරුදු මනෝ
උපදේශකයින් හා කථන චිකිත්සකයින් එකම ස්ථානයකදී.

📌 සෙනසුරාදා උදෑසන 10.00ත් - දහවල් 1.00 අතර

🔅 ඔබගේ වේලාව දැන්ම වෙන් කරවා ගන්න,
📱අමතන්න 0729 32 32 32

Oxford Lanka Medical
Kandy Rd, Peliyagoda.

www.oxfordlanka.lk

🎄🎄MERRY CHRISTMAS! සුභ නත්තලක් වේවා!🌲🌲
24/12/2025

🎄🎄MERRY CHRISTMAS! සුභ නත්තලක් වේවා!🌲🌲

🎓 මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිලිබඳ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවDIPLOMA IN DRUG ABUSE COUNSELING 📣 නව කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹුණ...
12/12/2025

🎓 මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිලිබඳ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව
DIPLOMA IN DRUG ABUSE COUNSELING
📣 නව කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹුණා..
ආරම්භය 2026 ජනවාරි මස 03 වන දින
👉 මෙම පාඨමාලාවට සම්බන්ධ වන ඔබට

✅ මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ වසර 24 ක අත්දැකීම් සහිත සම්මානනීය ආයතනයක් වන ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් ආයතනය යටතේ වෛද්‍යවරුන් සහ සායනික මනෝවිද්‍යාඥයන්ගේ අධීක්ෂණය සහිතව සායනික පුහුණුව ලබා දේ.

✅ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ පුහුණු කටයුතු සඳහා රාජ්‍ය/රාජ්‍ය නොවන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සම්බන්ධව ක්ෂේත්‍ර පුහුණුව ලබා දේ.

✅ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන ප්‍රජා පාදක උපදේශන වැඩසටහන් සඳහා සම්බන්ධවීමට සිසුන්ට අවස්ථාව සැලසේ.

✅ පාඨමාලා කාලය තුල මැලේසියාවේ පැවැත්වෙන විෂයානුබද්ධ පුහුණු සැසියක් සංවිධානය කරන අතර කැමති සිසුන්ට ඒ සඳහා සහභාගි වීමේ අවස්ථාව.

👉 දේශන මෙහෙයවීම

☑️ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරල් (විශ්‍රාමික), ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් පාඨමාලා අධ්‍යක්ෂක, මතින් තොර දේශයක් ගොඩනගමු ව්‍යාපෘතියේ ලේකම් වන භද්‍රානි සේනානායක මහත්මිය.

☑️ දේවිකා අත්තනායක සායනික මනෝවිද්‍යාඥ සහකාර අධ්‍යක්ෂිකා ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් .

☑️ T W ප්‍රේමසිරි අධ්‍යක්ෂ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ( ව්ශ්‍රාමික )අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය.

☑️ ප්‍රදීප් කොහාලානේගෙදර මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ, නිවාරක, අධ්‍යයාපන හා පුහුණු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය.

☑️ කුමුදිනී ජයතිලක සහකාර අධ්‍යක්ෂ බාහිර සේවා (ව්ශ්‍රාමික) අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය.
සහ
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂවරු හා ක්ෂේත්‍රයේ පළපුරුදු මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යාඥවරුන් විසින් මෙහෙයවනු ලැබේ.

පාඨමාලාව අවසානයේ ශ්‍රි ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි දෙස් විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ.

👉 කවුරුන් සදහා ද?

▪️මනෝ උපදේශන නිළධාරීන්
▪️මනෝචිකිත්සක නිළධාරීන්
▪️ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරීන්
▪️විශ්වවිද්‍යාල සිසුන්
▪️උපාධිධාරීන්
▪️පොලිස්, සුරාබදු සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිළධාරීන්
▪️ත්‍රිවිධ හමුදා නිලධාරින්
▪️හෙද සහ වෛද්‍ය නිලධාරීන්
▪️ඖෂධවේදීන්
▪️උසස්පෙළ, සාමන්‍යපෙළ සමත් රැකියා අපේක්ෂිත අය
▪️ගුරුවරුන් හා නීතිඥවරුන් හා මෙම විෂයට හා ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන ඔබට අයදුම් කල හැකිය.

👉 පාඨමාලාවලට සම්බන්ධ වීම සඳහා සුදුසුකම්

✔️G.C.E A/L සමත්වීම ( ඕනෑම විෂය ධාරාවක්)
හෝ
✔️G.C.E O/L සමත් වීම සමඟ මනෝඋපදේශන ක්ශේත්‍රයේ හෝ මත්ද්‍රව්‍ය විෂය ක්ෂේත්‍රයේ වසර 2ක රැකියා පලපුරුද්ද
හෝ
✔️G.C.E O/L සමත්වීම සමඟ Psychology, Counseling, Sociology, Criminology හෝ අදාල ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම
හෝ
✔️මීට අදාල ක්ෂේත්‍රයේ සහතිකපත්‍ර පාඨමාලාව සහ රැකියා පලපුරුද්ද

♦️ පාඨමාලා කාලය - වසර 1 කි.
♦️ මාධ්‍ය - සිංහල
♦️ ආරම්භය - ජනවාරි 03 සෙනසුරාදා (කලින් ලියාපදිංචි වීම අනිවාර්යය වේ.උපරීම සිසුන් 26 දෙනකු පමණි)
♦️පාඨමාලාව Online හා Physical ක්‍රමයට පවත්වනු ලැබේ.

♦️ ලියාපදිංචි ගාස්තුව - 2,000 LKR

♦️ පාඨමාලා ගාස්තු වාරික වශයෙන් හෝ මාසිකව ගෙවීම සඳහා පහසුකම් සලසා ඇත. (අධ්‍යාපන ණය ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත)

☎️ වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
0783 32 32 32
0757 03 03 03 Whatsapp
www.oxfordlanka.lk
OXFORD LANKA CAMPUS
PELIYAGODA

🎓 Diploma in Drug Abuse Counselling

📣 New Intake Now Open
Commencement: 03rd January 2026

👉 About the Programme

✅ This programme offers clinical training under Doctors and Clinical Psychologists at Oxford Lanka Medical (PVT) LTD, a prestigious institution with 24 years of experience in drug treatment and rehabilitation.

✅ Field training opportunities are provided in collaboration with government and non-government drug rehabilitation centers focusing on treatment and rehabilitation of substance abuse individuals.

✅ Students will have opportunities to participate in community based drug prevention and counselling programmes.

✅ During the course period will be given opportunities to participate in local and international workshops and training programmes. (Willing to participate)

👉 Lecturer Pannel

☑️ Ms. Bhadrani Senanayake
Former Director General, National Dangerous Drugs Control Board (NDDCB);
Course Director – Oxford Lanka Campus;
Secretary, Drug Free Nation Project.

☑️ Ms. Devika Aththanayake
Assistant Director & Clinical Psychologist Oxford Lanka Campus.

☑️ Mr. T. W. Premasiri
Former Director – Treatment & Rehabilitation,
National Dangerous Drugs Control Board.

☑️ Mr. Pradeep Kohalanegedara
Deputy Director – Prevention, Education & Training,
National Dangerous Drugs Control Board.

☑️ Ms. Kumudini Jayathilaka
Former Assistant Director – External Services,
National Dangerous Drugs Control Board.

✔️In addition, Former Assistant Directors of the NDDCB, University Lecturers, Doctors, and experienced psychologists in the field.

At the completion of the programme, students will be awarded a locally and internationally recognized Diploma, registered with the Tertiary and Vocational Education Commission (TVEC) of Sri Lanka.

👉 Who Can Apply?

▪️ Counsellors
▪️ Psychotherapist
▪️ Treatment & Rehabilitation Officers
▪️ University Students
▪️ Graduates
▪️ Police, Excise & Law Enforcement Officers
▪️ Tri Forces Personnel
▪️ Nurses & Medical Officers
▪️ Pharmacists
▪️ A/L & O/L qualified / job seekers
▪️ Teachers & Lawyers
▪️ Anyone interested in entering the field of Drug Abuse Counseling and Rehabilitation

👉 Entry Requirements

✔️ G.C.E. A/L Passed (Any stream)
OR
✔️ G.C.E. O/L Passed with minimum 2 years of work experience in counseling or drug related fields
OR
✔️ G.C.E. O/L Passed with a completed Diploma in Psychology, Counseling, Sociology, Criminology, or a related field
OR
✔️ Relevant Certificate Course with field experience

👉 Course Details

♦️ Duration: 1 Year
♦️ Medium: Sinhala
♦️ Starting Date: Saturday, 03rd January 2026
(Early registration is mandatory, Maximum intake: approx. 26 students)

♦️ Mode: Online & Physical (On-campus)

👉 Fees

♦️ Registration Fee: LKR 2,000

✔️ Flexible payment options available (Monthly Installments)
✔️ Educational loan facilities available

☎️ For More Information:
📞 0783 32 32 32
📱 0757 03 03 03 (WhatsApp)
🌐 www.oxfordlanka.lk

OXFORD LANKA CAMPUS
PELIYAGODA

Address

Kandy Road
Peliyagoda Pattiya

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 16:00
Sunday 07:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Oxford lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram