OLMC- Oxford Lanka Medical Campus

OLMC- Oxford Lanka Medical Campus Education & Health

03/12/2023

නීතිය දැනගෙන සිටීම සදාචාර සම්පන්න හා නීති ගරුක,යුක්ති ගරුක සමාජයක් ගොඩනැඟීමට ඉවහල් වේ.

නීතිය නොදැන සිටීන නිදහසට කරුණක් නොවේ කිව්වට ඇත්තටම අපි සාමාන්‍යය ජීවිතයට වැදගත් වන නීතිමය කරුණු ගැන දැනුවත්ද?

එදිනෙදා ජීවිතේ අපිට වැදගත්වෙන නීතිමය කරුණු පිළිබඳ එක්දින වැඩමුලුව.
මෙම විෂයට ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.
online /zoom
එදින ඔබට සහභාගිත්වය වෙනුවෙන් වටිනා සහතිකයක් නිවසටම ලබාදේ.ඒ වෙනුවෙන් වෙනම අයකිරීම් නැත.
අන්තර්ගතය .
1.නීතිය පිළිබඳ මූලික හැඳින්වීම
2.මූලික අයිතිවාසිකම්
3.සාමාන්‍ය නීතිය යටතේ විවාහය සහ දික්කසාදය
4.අත්අඩංගුවට ගැනීම හා තවත් බොහෝ කරුනු පිලිබඳ ඔබ දැනුවත් කෙරේ.
ඔබෙ ආසනය දැන්ම වෙන්කරවා ගන්න.
ලියාපදිංචි සහය සදහා 078 7 32 32 32 හෝ www.oxfordlanka.lk අපගේ නිළ වෙබ් අඩවියට පිවිසෙන්න .
දිනය 2023/12/24
වෙලාව 8.30-4.00
මෙහෙයවීම ;- සචින්තනී කෞශල්‍යා සහ ක්ෂේත්‍ර ප්‍රවීනයන් විසින්.

OXFORD LANKA CAMPUS ,
Kandy Rd ,Peliyagoda
www.oxfordlanka.lk

ළමා මනෝව්ද්යාව  ඩිප්ලෝමා පාඨමාලාව ON LINE/ PHYSICAL Diploma in Child Psychology  ශ්රි ලංකා තෘතික අධ්යාපන කොමිසමේ ලියාපදි...
28/11/2023

ළමා මනෝව්ද්යාව ඩිප්ලෝමා පාඨමාලාව ON LINE/ PHYSICAL
Diploma in Child Psychology

ශ්රි ලංකා තෘතික අධ්යාපන කොමිසමේ ලියාපදිංචි අනුමත ඩිප්ලෝමා පාඨමාලාවකි . සායනික පුහුණුව සෞඛ්ය අමාත්යාංශයේ PHSRC හී ලියාපදිංචි වෛද්ය ආයතනක් තුළ,
පාඨමාලාව අවසන රජයේ හා විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකය හා රැකියා මගපෙන්වීම.

🔆කවුරුන් සඳහාද?
❇️විශ්වවිද්යාල සිසුන්
❇️මනෝ විද්යව හදාරන සිසුන්
❇️ළදරු පාසල් ගුරුවරුන්,ප්රාථමික අධ්යාපන අංශ ගුරුවරුන් සහ ගුරුවරුන්
❇️සෞඛ්ය සේවකයින්/ ආරක්ෂක නිළධාරීන්
❇️දිවා සුරැකුම් නිලධාරීන්
❇️මව්වරුන්
❇️මනෝ උපදේශකයින් හා මේ විෂයට ඇල්මක් දක්වන සියලු සියළු දෙනාට, නිවැරදි දැක්මක්, නිවැරදි ක්රමවේදකට අනුව දරුවකු හදා වඩා ගැනීමට කැමති ඕනෑම අයෙකුට,

🔆පාඨමාලා කාලය අවුරුද්දයි

🔆අවම සුදුසුකම් :
❇️අ.පො.ස. උ.පෙළ සමත් හෝ අ පො ස සාමාන්ය පෙළ සමත් හා වසරකට නොඅඩු සනාථ කරන ලද අදාල අංශයේ වෘත්තීය පළපුරුද්ද

🔆දේශනය මෙහෙයවීම් :
❇️මනෝ විද්යාඥයින්,
❇️විශ්වවිද්යාල කථිකාචාර්යයවරුන්
❇️විශේෂඥ ළමා රෝග වෛද්යවරුන්,වෛද්යවරුන්
❇️අංශ ප්රවීණයින්

🔆කොටස් වශයෙන් ද ගෙවීම් කළ හැකිය.
🔆විධිමත් කාලීන විෂය නිර්දේශයක් යටතේ ප්රායෝගික පුහුණුව ආයතනයෙන් තුළින් ලබාදේ...

🆕 🔜සීමිත ප්රමාණයක් බඳවා ගනු ලබන බැවින් ප්රථම ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න...

💬ලියාපදිංචිය සඳහා 0787 32 32 32 Whatsapp පණිවිඩයක් එවීමෙන් විස්තර ලබාගත හැකිය.

ලියාපදිංචිය ක්රමවේද-: ඔක්ස්ෆර්ඩ් ලංකා පෑලියගොඩ ශාඛාව ( පොලීසිය අසල ) වෙත පැමිණ හෝ සුදුසුකම් සපුරා ඇති ඔබට පහසු ඕනෑම පහත සදහන් බැංකුවකින් පාඨමාලාවට අදාළ ලියාපදිංචි ගාස්තු Rs 1500/= ගෙවා රිසිට්පත,සම්පූර්ණ නම,හැදුනුම්පත් අංකය සමග ළමා මනෝව්ද්යාව ඩිප්ලෝමා පාඨමාලාව ON LINE/ PHYSICAL
Diploma in Child Psychology

ශ්රි ලංකා තෘතික අධ්යාපන කොමිසමේ ලියාපදිංචි අනුමත ඩිප්ලෝමා පාඨමාලාවකි . සායනික පුහුණුව සෞඛ්ය අමාත්යාංශයේ PHSRC හී ලියාපදිංචි වෛද්ය ආයතනක් තුළ,
පාඨමාලාව අවසන රජයේ හා විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකය හා රැකියා මගපෙන්වීම.

🔆කවුරුන් සඳහාද?
❇️විශ්වවිද්යාල සිසුන්
❇️මනෝ විද්යව හදාරන සිසුන්
❇️ළදරු පාසල් ගුරුවරුන්,ප්රාථමික අධ්යාපන අංශ ගුරුවරුන් සහ ගුරුවරුන්
❇️සෞඛ්ය සේවකයින්/ ආරක්ෂක නිළධාරීන්
❇️දිවා සුරැකුම් නිලධාරීන්
❇️මව්වරුන්
❇️මනෝ උපදේශකයින් හා මේ විෂයට ඇල්මක් දක්වන සියලු සියළු දෙනාට, නිවැරදි දැක්මක්, නිවැරදි ක්රමවේදකට අනුව දරුවකු හදා වඩා ගැනීමට කැමති ඕනෑම අයෙකුට,

🔆පාඨමාලා කාලය අවුරුද්දයි

🔆අවම සුදුසුකම් :
❇️අ.පො.ස. උ.පෙළ සමත් හෝ අ පො ස සාමාන්ය පෙළ සමත් හා වසරකට නොඅඩු සනාථ කරන ලද අදාල අංශයේ වෘත්තීය පළපුරුද්ද

🔆දේශනය මෙහෙයවීම් :
❇️මනෝ විද්යාඥයින්,
❇️විශ්වවිද්යාල කථිකාචාර්යයවරුන්
❇️විශේෂඥ ළමා රෝග වෛද්යවරුන්,වෛද්යවරුන්
❇️අංශ ප්රවීණයින්

🔆කොටස් වශයෙන් ද ගෙවීම් කළ හැකිය.
🔆විධිමත් කාලීන විෂය නිර්දේශයක් යටතේ ප්රායෝගික පුහුණුව ආයතනයෙන් තුළින් ලබාදේ...

🆕 🔜සීමිත ප්රමාණයක් බඳවා ගනු ලබන බැවින් ප්රථම ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න...

💬ලියාපදිංචිය සඳහා 078 7 32 32 32 වෙත Whatsapp පණිවිඩයක් එවීමෙන් විස්තර ලබාගත හැකිය.

ලියාපදිංචිය ක්රමවේද-: ඔක්ස්ෆර්ඩ් ලංකා පෑලියගොඩ ශාඛාව ( පොලීසිය අසල ) වෙත පැමිණ හෝ සුදුසුකම් සපුරා ඇති ඔබට පහසු ඕනෑම පහත සදහන් බැංකුවකින් පාඨමාලාවට අදාළ ලියාපදිංචි ගාස්තු Rs 1500/= ගෙවා රිසිට්පත,සම්පූර්ණ නම,හැදුනුම්පත් අංකය සමග 078 7 32 32 32 වෙත whatsapp කරන්න.එසේ නැත්නම් අපගේ නිළ වෙබ් අඩවිය වෙත පිවිස online ලියාපදිංචි වන්න.
www.oxfordlanka.lk 078 7 32 32 32 වෙත whatsapp කරන්න.එසේ නැත්නම් අපගේ නිළ වෙබ් අඩවිය වෙත පිවිස online ලියාපදිංචි වන්න.
www.oxfordlanka.lk

සියලුම දෙනාට මනෝවිද්යාව හැදෑරීමට අනගි අවස්ථාවක්Certificate in General psychology ශ්රි ලංකා තෘතීයික අධ්යාපන කොමිසම් සභාවේ...
28/11/2023

සියලුම දෙනාට මනෝවිද්යාව හැදෑරීමට අනගි අවස්ථාවක්
Certificate in General psychology
ශ්රි ලංකා තෘතීයික අධ්යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි පාඨමාලාවකි.
ශ්රි ලංකා සෞඛ්ය අමාත්යාංශයේ PHSRC හි ලියාපදිංචි අනුමත වූ වෛද්ය මධ්යස්ථානයක් තුළ සායනික පුහුණුව
ඔබගේ ජීවිතය ජය ගැනීමට සහ සාර්ථක කරගැනීමට මූලික මනෝවිද්යාව.
නව පාඨමාලා ආරම්භය
කා සදහාද?
සාමාන්ය පෙළ අවසන් සිසුන්
විශ්ව විද්යාල සිසුන් හා උසස් පෙළ අවසන් සිසුන්
පරිපාලන නිලධාරීන්,ආරක්ෂ,හෙද හා සෞඛ්ය නිළධාරීන් ,
විධායක නිලධාරින්,
කළමනාකරුවන් හා ව්යවසායකයින් ,
රාජ්ය අංශයේ සේවා නියුක්තිකයන් ,
පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්,
හා මෙම විෂය හැදෑරීමට ඇල්මක් දක්වන ඔබ සැමට.
මාධ්ය - සිංහල / ඉංග්රීසි / දෙමළ

දේශන පැවැවීම - පන්ති කාමරයේ/ ඔන්ලයින් zoom මාර්ගයෙන්

වැඩි විස්තර සදහා
අමතන්න 0787 32 32 32
𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 - 0787 32 32 32
නැතහොත් හොත් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
www.oxfordlanka.lk
Oxford lanka campus,
Peliyagoda

මනෝව්ද්යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව,𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠 --------------------------------------------------------------...
28/11/2023

මනෝව්ද්යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව,𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠
--------------------------------------------------------------------------
ශ්රි ලංකා තෘතීක අධ්යාපන කොමිසම් සභාවේ (TVEC) අනුමත ලියාපදිංචි පාඨමාලවකි.
ශ්රි ලංකා සෞඛ්ය අමාත්යාංශයේ PHSRC හී ලියාපදිංචි අනුමත වූ වෛද්ය මධ්යස්ථානයක් තුළ සායනික පුහුණුව
--------------------------------------------------------------------------
අභිමානවත් මනෝවිද්යා උපදේශකයකු ලෙස ජීවිතය ජය ගැනීමට ආරම්භය තැබීමට විනයගරුක,බුද්ධිමත් ,උගත් ඔබට ආරාධනා .(සම්පූර්ණ online පාඨමාලාවක් නොවේ)
නව පාඨමාලා ආරම්භය -
2023/12/10
සායනික පුහුණුව ආයතන තුළදීම ලබාදේ ඒ වෙනුවෙන් වෙනම අයකිරීම් කිසිවක් නොමැත.
-------------------------------------------------------------------------
කා සදහාද?
🟥විශ්වවිද්යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන්,
🟥පරිපාලන නිලධාරීන්,ආරක්ෂ,හෙද හා සෞඛ්ය නිළධාරීන් ,
🟥විධායක නිලධාරින්,
🟥කළමනාකරුවන් හා ව්යවසායකයින් ,
🟥රාජ්ය අංශයේ සේවා නියුක්තිකයන් ,
🟥පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්,
හා මෙම විෂය හැදෑරීමට ඇල්මක් දක්වන ඔබ සැමට.
--------------------------------------------------------------------------
🟥පාඨමාලා කාලය මාස 12කි.
🟥අවම සුදුසුකම්
අපොස සා/පෙල සමත්වීම
අනිවාර්ය
හා
ඕනෑම අංශයකින් උසස් පෙල
සමත් වී තිබීම.
🟥පාඨමාලා ගාස්තුව
(කොටස් වශයෙන් ගෙවීම් කලහැකිය)
--------------------------------------------------------------------------
✅මාධය - සිංහල / ඉංග්රීසි /දෙමළ
---------------------------------------------------------------------
🟥පන්ති කාමරය තුල මෙන්ම අවශ්ය වුවහොත්
විධිමත් 𝐄 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 පද්ධතියක් හරහා ඉගැන්වීම් සිදුකෙරේ.
--------------------------------------------------------------------------
🟥වැඩි විස්තර සදහා ඔබගේ නම හා ලිපිනය 0787 32 32 32 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
------------------------------------------------------------අමතන්න 0787 32 32 32
-----------------------------------------------------------------------නැතහොත් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
www.oxfordlanka.lk
Oxford lanka campus,
Peliyagoda

🎓මත්ද්‍රව්‍ය  උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව📌මෙම පාඨමාලාව හදාරන සිසුන් සඳහා  මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ වසර 23 ක අත්දැකීම් ස...
28/11/2023

🎓මත්ද්‍රව්‍ය උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව

📌මෙම පාඨමාලාව හදාරන සිසුන් සඳහා මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ වසර 23 ක අත්දැකීම් සහිත සම්මානනීය ආයතනයක් වන ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් යටතේ වෛද්‍යවරුන් සහ සායනික මනෝවිද්‍යාඥයන්ගේ අධීක්ෂණය සහිතව ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් හී ඉගැන්වීම සිදුකෙරේ.

📌මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ පුහුණු කටයුතු සඳහා රාජ්‍ය/රාජ්‍ය නොවන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සම්බන්ධව ක්ශේත්‍ර පුහුණුව ලබා දේ.

📌මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන ප්‍රජා පාදක උපදේශන වැඩසටහන් සඳහා සම්බන්ධවීමට සිසුන්ට අවස්ථාව සලසා ඇත.

📌මෙම පාඨමාලාවේ දේශන මෙහෙයවීම අන්තරායකර ඖෂධ ජාතික පාලන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරල් (විශ්‍රාමික) භද්‍රානි සේනානායක මහත්මිය සහ ක්ෂේත්‍රයේ පළපුරුදු නිලධාරීන්, වෛද්‍යවරුන් සහ මනෝ මනෝවිද්‍යාඥයන්වරුන් විසින් මෙහෙයවනු ලැබේ පාඨමාලාව අවසන පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ,

🔴කවුරුන් සදහා ද?
---------------------------
📌මනෝ උපදේශන නිළධාරීන් ,මනෝචිකිත්සන නිළධාරීන් ,විශ්වවිද්‍යාල සිසුන්,උපාධිධාරීන්,පොලිස් නිළධාරීන් ,යුධහමුදා,නාවික,හෙද ,වෛද්‍ය නිලධාරීන්,ගුරුවරු හා මෙම විෂයට කැමැත්තක් දක්වන ඔබට අයදුම් කල හැකිය.

📌රාජ්‍ය/ රාජ්‍ය නොවන සේවක එක්මුතු හරහා දිස්ත්‍රික්ක මට්ටමින් අවම වශයෙන් 30වත් පමණ සහභාගි වීමට කැමැති නම් අදාල දිස්ත්‍රික්කය තුළ මෙම පාඨමාලාව හැදෑරීමට කටයුතු සලසා දිය හැකිය.

📌මත්ද්‍රව්‍ය උපදේශනය පිළිබඳ පිලිගත් ආයතනයකින් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා ඇති අයටද මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව හිමිවේ.

📆පාඨමාලාව ආරම්භ දිනය - දෙසැම්බර් 09 සෙනසුරාදා

📌පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීම සඳහා පහසුකම් සලසා ඇත. (අධ්‍යාපන ණය ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත)

☎️වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
078 7 32 32 32
Whats 🎓මත්ද්‍රව්‍ය උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව

078 7 32 32 32 Whatsapp
www.oxfordlanka.lk

ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස්
නුවර පාර,
පෑලියගොඩ.

போதேய்ப்பொருள் துஷ்பிரயோக ஆலோசனைக்கான டிப்ளமோ படிப்பு 2024
டிசம்பர் 09 சனிக்கிழமை தொடங்குகிறது

https://chat.whatsapp.com/GJNclC2aRjq6cgugNSPKDV මෙම link හරහා වට්ස්ඇප් සමූහයට එක්වන්න.

app

Address

Kandy Road
Peliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when OLMC- Oxford Lanka Medical Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram