Nirogya Traditional Ayurvedic Medical Center

Nirogya Traditional Ayurvedic Medical Center Specialist for Spinal Discs slides and injured.

Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
12/05/2025

Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

19/03/2025

ඔබත් දෙහි යුෂ පානය කරනවා නේද..... 🍋🍋🍋

හැබැයි හරියටම දැනගෙනද බොන්නේ...

නැහැනේ... කියවන්නකෝ මේ ලිපිය... ඔබ පුදුම වෙයි.

දෙහි යුෂ වල විටමින් C, B-6, E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, සිට්‍රික් අම්ලය, යුරික් අම්ලය, ප්‍රෝටීන හා සිනෝලිකා නම් රසායනික කාණ්ඩයට අයත් ‘ප්ලැමනොයිඩ්’ නමැති රසායනය අඩංගුයි.
දෙහි යුෂ පානයෙන් ලැබෙන ගුණ

1. පිපාසය සංසිදුවන, සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක් වගේම වාත, පිත්ත, සෙම් නැති කරනවා. කෑම රුචිය වඩනවා, පණු රෝග නැති කරනවා.

2. උදෑසන දෙහි යුෂ මුසු,මද උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

3. ශරීර උෂ්ණත්වය අඩු කිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝගා බාධ පාලනය කිරීමේ බලයක් ඇත.

4. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.

5. සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.

6. ආහාර රස ගන්වනවා.ආහාර වල අඩංගු යකඩ පෝෂක
උරාගැනීමේ හැකියාව තිබෙනවා. (කොළ මැල්ලුමට සළාදයට හැම විටම දෙහි යුෂ දමන්නේ ඒ නිසයි.)

7. දෙහි යුෂ වල PH 2.00ක ඇති ආම්ලිකතාව නිසා, ආමාශ ගත වූ සැනින් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.

8. ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වමනය, පාචනය, ඉක්කා වැනි රෝග වලට දෙහි යුෂ ඉතා ගුණදායකයි.

9. සමේ සෛල පණ ගන්වා සම ආරක්ෂා කරනවා. කුෂ්ඨ, විසප්පු, ඉදිමුම් වලට ගුණදායකයි.

10. ස්වභාවික බ්ලිචින් එකක් ලෙස ක්‍රියාකරන නිසා දෙහි යුෂ පානයෙන් සම පැහැපත් කර ගත හැකියි.

11. කුරැළෑ, ලප, කැළැල් වලට එරෙහිව ක්‍රියාකරනවා.

12. හිස්සොරි නිසා ඇතිවන ආසාදන සුව කරනවා.

13. දෙහි යුෂ හදවතට හිත කරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිර නාළ වල මේද තැන්පත් වීමට එරෙහිව ක්‍රියාකරනවා.

14. අධික රුධිර පීඩනය හා ආශ්‍රිත හෘද රෝග පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.

15. කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කරනවා.

16. ඇමෙරිකානු දියවැඩියා සංගමය පවසන්නේ රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.

17. දෙහි යුෂ වලට සිරුරේ නිපදවන ග්ලුකෝස් එසැනින් උරාගැනීමට හැකියාව ඇත.

18. සිටි්‍රක් අම්ලය ඇති නිසා මූත්‍රාශයේ ගල් දිය කිරීමේ ගුණය ඇත.

19. යුරික් අම්ලය ඇති නිසා සන්ධි ඉදිමීම් හා වේදනා පාලනය කිරීමේ ගුණය ඇත. ආතරයිටිස් රෝගීන්ට ඉතා ගුණදායකයි.

20. දෙහි යුෂ ලේ පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ බලයක් ඇති බව මෑතකදී කළ පරීක්ෂණයක් වාර්තා කර ඇත.

21. අක්මාවේ මනා ක්‍රියාකාරිත්වයට විශේෂ සහයක් ලබාදෙන දෙහි යුෂ විෂ නාශකයකි.

12/03/2025
නාවින්න  මහරගම ,2025.01..27.දේශිය වෛද්‍ය ක්‍රම පිලිබඳ ජාතික ආයතනය මගින් ආයුර්වේද වෛද්‍ය සභාවෙහි ලියාපදිංචියලත් පාරම්පරික...
05/02/2025

නාවින්න මහරගම ,2025.01..27.දේශිය වෛද්‍ය ක්‍රම පිලිබඳ ජාතික ආයතනය මගින් ආයුර්වේද වෛද්‍ය සභාවෙහි ලියාපදිංචියලත් පාරම්පරික වෛද්‍යවරුන්ගේ චිකිත්සාව පිලිබඳ දැනුම යාවත්කාලින කිරීමේ පුහුණු වැඩසටහන 2025 පළමු අදියරේ පලමු වැඩසටහනේ මුල් දින පහ ජනවාරි 27 සිට 31 දක්වා අතර තුර මෙසේ නිමාවට පත්විය.

පෑලියගොඩ  සාන්ත මරියා දේවස්ථානයේදී  කැලණිය සංරක්ෂණ සභාව  මගින්  නොමිලේ රෝගින්ට පුතිකාර  ලබාදුනි.
04/12/2024

පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේදී කැලණිය සංරක්ෂණ සභාව මගින් නොමිලේ රෝගින්ට පුතිකාර ලබාදුනි.

13/06/2024

ඔබ කැමති ඕනෑම දෙයක් අනුභව කරන්න.

ට්‍රෙඩ්මිල් නව නිපැයුම්කරු වයස අවුරුදු 54 දී මිය ගොස් ඇත.

ජිම්නාස්ටික් නව නිපැයුම්කරු වයස අවුරුදු 57 දී මිය ගියේය.

ලෝක කාය වර්ධන ශූරයා වයස අවුරුදු 41 දී මිය ගියේය.

කුන්ග් ෆූ සටන් ශිල්පී බෲස් ලී ජීවත් වූයේ අවුරුදු 33කි.

ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වන මාරඩෝනා වයස අවුරුදු 60 දී මිය ගියේය.

ඊළගට......

KFC නව නිපැයුම්කරු 94 ක් ජීවත් විය.

නූටෙලා සන්නාමයේ නව නිපැයුම්කරු වයස අවුරුදු 88 ජීවත් වුනේය.

සිගරට් නිෂ්පාදක වින්ස්ටන් වයස අවුරුදු 102 ක් ජීවත් විය.

අබිං සොයාගත් තැනැත්තා වයස අවුරුදු 116 දී භූමිකම්පාවකින් මිය ගියේය.

හෙනසි නව නිපැයුම්කරු 98 ක් ජීවත් වූයේය.

ඇෆ්ගනිස්ථාන ආහාර සොයාගත් අය (කබෙලි, මැන්ටෝ සහ චැප්ලි කෙබාබ්) තවමත් ජීවතුන් අතර ඇත.

ව්‍යායාම මගින් ආයු කාලය දීර්ඝ වන බවට මෙම වෛද්‍යවරුන් නිගමනය කළේ කෙසේද?

හාවා සැමවිටම පනින නමුත් ඌ අවුරුදු 2 ක් පමණ ජීවත් වන අතර
ව්‍යායාම නොකරන කැස්බෑවා අවුරුදු 400 ක් ජීවත් වේ.

ඒ නිසා,
විවේක ගන්න,
කලබල නැතිව සිටින්න,

කන්න, බොන්න සහ ජීවිතය භුක්ති විඳින්න ...

උපුටා ගැනීමකි

Address

356, Negombo Road
Peliyagoda
11830

Opening Hours

Tuesday 10:30 - 18:00
Wednesday 10:30 - 18:00
Thursday 10:30 - 18:00
Friday 10:30 - 18:00
Saturday 10:30 - 18:00
Sunday 10:30 - 18:00

Telephone

+94776359674

Website

Alerts

Be the first to know and let us send you an email when Nirogya Traditional Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category