MOH Office Pelmadulla

MOH Office Pelmadulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office Pelmadulla, Health & Wellness Website, Medical Officer Of Health Office, Pelmadulla.

27/04/2025
පුරා සිව් වසරකට ආසන්න කාලයක් තුල පැල්මඩුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලෙස පැල්මඩුල්ල කේෂ්ත්‍රයට ඉමහත් සේවයක් සිදුකරමින් හා ...
26/10/2024

පුරා සිව් වසරකට ආසන්න කාලයක් තුල පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලෙස පැල්මඩුල්ල කේෂ්ත්‍රයට ඉමහත් සේවයක් සිදුකරමින් හා මැනිය නොහැකි කටයුතු රාශියක් සිදුකල වෛද්‍ය විරාජ් ජයසිංහ මහතා කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ස්ථාන මාරැ ලබා ගැනීම සිදු විය.ඒ අවස්ථාව සනිටුහන් කරමින් කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කල උත්සවයේ අවස්ථා කිහිපයක්...

01/10/2024

ලෝක පියයුරු පිලිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය -2024 ඔක්තෝබර්

2024 පොසොන් පොහෝය,  ලියාපදිංචි වු දන්සල් ලැයිස්තුව
20/06/2024

2024 පොසොන් පොහෝය, ලියාපදිංචි වු දන්සල් ලැයිස්තුව

2024 වෙසක් මහා දන්සල් ලයිස්තුව...2024/05/22 දින පෙ.ව 11 වන විට ලියාපදිංචි වු දන්සල් පමණි
22/05/2024

2024 වෙසක් මහා දන්සල් ලයිස්තුව...
2024/05/22 දින පෙ.ව 11 වන විට ලියාපදිංචි වු දන්සල් පමණි

28/04/2024
පැල්මඩුල්ල ප්‍රජා මූල්‍ය බැංකු සමි⁣තියේ අනුග්‍රහයෙන්,පනාවැන්න ප්‍රජාමුල සමෘද්ධි  බැංකුවේ වාරිගම සහ පහල බෝපිටිය ප්‍රජා සං...
05/04/2024

පැල්මඩුල්ල ප්‍රජා මූල්‍ය බැංකු සමි⁣තියේ අනුග්‍රහයෙන්,පනාවැන්න ප්‍රජාමුල සමෘද්ධි බැංකුවේ වාරිගම සහ පහල බෝපිටිය ප්‍රජා සංවිධානය විසින් සංවිධානය කරන ලද බෝනොවන රෝග සායනය, පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යය මණ්ඩලය විසින් සිදු කිරිම

පැල්මඩුල්ල කොට්ඨාසයේ පෝෂණය පිළිබඳ බහු ආංශික ක්‍රියාකාරි සැලැස්ම 2024-2030 වැඩසටහන සදහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා විසින් ...
26/03/2024

පැල්මඩුල්ල කොට්ඨාසයේ පෝෂණය පිළිබඳ බහු ආංශික ක්‍රියාකාරි සැලැස්ම 2024-2030 වැඩසටහන සදහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා විසින් සම්පත්දායකත්වය ලබාදීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සම්බන්ධ වීම

සෞඛ්‍ය කාර්යය සහයක (කනිෂ්ඨ), කමණී ගුණරත්න මහත්මියට සුබ උපන් දිනක්.
04/02/2024

සෞඛ්‍ය කාර්යය සහයක (කනිෂ්ඨ), කමණී ගුණරත්න මහත්මියට සුබ උපන් දිනක්.

මහජන සෞඛ්‍ය හෙද සොයුරිය,සන්ධ්‍යා මුණසිංහ මහත්මියට සුබ උපන් දිනක් 🎉️🎉️🎉️🎂🎂🎂🎂
13/01/2024

මහජන සෞඛ්‍ය හෙද සොයුරිය,සන්ධ්‍යා මුණසිංහ මහත්මියට සුබ උපන් දිනක් 🎉️🎉️🎉️🎂🎂🎂🎂

Address

Medical Officer Of Health Office
Pelmadulla
70070

Opening Hours

Monday 08:00 - 15:30
Tuesday 08:00 - 15:30
Wednesday 08:00 - 15:30
Thursday 08:00 - 15:30
Friday 08:00 - 15:30
Saturday 08:00 - 15:30

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Pelmadulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram