Sassy Fancy Accesories

Sassy Fancy Accesories Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sassy Fancy Accesories, Medical and health, Pepiliyana.

Hello Guys ! Pay when it arrives home ✨Can get it cheaper than the shop price To get these items at a lower price, call ...
23/03/2025

Hello Guys !
Pay when it arrives home ✨
Can get it cheaper than the shop price
To get these items at a lower price,
call to the following phone number

0764965956

Or Inbox me 💌

🏍Delivery Charge include

Many more items at lower prices

If you hurry, you can get it for this price!

Sale sale sale Hurry up and pick up your ones ..Offer time ❤️Inbox me for More details
15/03/2025

Sale sale sale

Hurry up and pick up your ones ..
Offer time ❤️

Inbox me for More details

Fairy Fair Night CreamRs. 1400 ක් පමණි....ඔබත් ඇනවුම් කරන්න.....-මෙහි ඇති මිදි සාරය සහ alpha arbutin මගින් කිසිදු හානියක...
13/12/2021

Fairy Fair Night Cream
Rs. 1400 ක් පමණි....
ඔබත් ඇනවුම් කරන්න.....

-මෙහි ඇති මිදි සාරය සහ alpha arbutin මගින් කිසිදු හානියක් නැතිව පැහැපත් දිදුළන සමක් ලබාගත හැකිය.

-Fairyfair Night Cream එක භාවිතයෙන් ඔබේ සමෙහි සියලුම ගැටළු මග හරවා නිරෝගී සමක් ලබා ගැනීමට හැකිය.

-මෙහි අඩංගු AHA(ඇල්ෆා අර්බියුටීන්) හා විශේෂයෙන් මිදි සාරය සම තුළට කාවැදී මෙලනින් නිෂ්පාදනය පාලනය කර සමයෙහි අව පැහැගැන්වීම් කුරුලෑ කැළැල්,කළු ලප ක්‍රමානුකූලව ඉවත් කරන අතර මෙහි අඩංගු Vitaminහා ඔක්සිකාරක මගින් කොලජන් නිපදවීම උත්තේජනය කොට අලුතෙන් කොලජන් හා සම පැහැපත් වීමට අවශ්‍ය සෛල නිපදවීම වැඩි දියුණු කරයි.එමගින් සමෙහි ඇති ගැටලු මගහරවා ඒකාකාරී පැහැපත් සුසිනිඳු බවක් ලබා දේ.

-බීලිචීන් ,රසදිය වැනි සමට අහිතකර දේවල් නැති නිසා පාවිච්චි කර නතර කළ පසු කිසිදු හානියක් සමට සිදු නොවේ.

-පාවිච්චි කිරීමට පටන් ගෙන පළමු සති තුනෙන් පසුව ප්‍රතිඵල ලැබීමට පටන් ගනී.

-බ්ලීචින් නොමැතිව ස්වභාවිකව සිදු කරන ක්‍රියාවලියක් නිසා වඩා හොඳ ප්‍රතිඵල ලැබීමට මාස තුනක් පමණ ගත වේ.

-මෙය night cream එකකි.

-නීරෝගී,අතුරු අබාධ වලින් තොර පැහැපත්,සුසිනිඳු සමක් ලබා ගැනීමට 100%ක් විශ්වාසයෙන් යුතුව FAIRYFair Cream(ෆේරි ෆෙයාර්) එක පාවිච්චි කරන්න.

-ඔබේ සමෙහි සති තුනේ සිට, කුරුළෑ කෑළැල් ඉවත් කරයි.

-Bleaching Cream නිසා ඇති වු කැළැල් සහ අව්වට පිලිස්සුනු කෑළැල් ඉවත් කරයි.

-ඇස් යට කළු වීම,කට වටා කළු වීම් ඉවත් කරයි.

-සමෙහි රැලි ගතිය ඉවත් කරයි.

-දිදුලන රන් පැහැති ඒකාකාරී සමක් ලබා දෙයි.

-මෙහි අඩංගු vitamin c,AHA (ඇල්ෆාඅර්බියුටීන්) හා විශේෂයෙන් මිදි සාරය සම තුළට කා වැදී මෙලනින් නිෂ්පාදනය පාලනය කරයි.

-මෙහි අඩංගු vitamin හා ඔක්සිකාරක මගින් කොලජන් නිපදවීම උත්තේජනය කොට අලුතින් කොලජන් හා සම පැහැපත් වීමට අවශ්‍ය සෛල නිපදවීම වැඩි දියුණු කරයි.

Address

Pepiliyana

Telephone

+94764965956

Website

Alerts

Be the first to know and let us send you an email when Sassy Fancy Accesories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram