Pera Online Clinic

Pera Online Clinic Telemedicine/ ඔන්ලයින් වෛද්‍ය සේවාවෙ නවතම පෙර?

17/10/2022

සමේ රෝග සායනය
සෑම සෑම දිනකම සවස 6.00 සිට මහනුවර ප්‍රධාන රෝහලක සේවය කරන දක්ෂ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරියක් මගින් පැවැත්වේ .

අයකිරීම- සියලුම ගාස්තු සමගින් රු.1300

සමේ රෝග සායනය සම්බන්ධ වන ආකාරය
1. පහත ලින්ක් එක මගින් නිවසේ සිට ඔබගේ Credit හෝ Debit කාඩ් එක මගින් ගෙවීම් සිදු කරන්න.
https://payment-page.onepay.lk/redirect/5Y2F147E1CC2
2. ඔබගේ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඔබගේ දුරකථනය වෙත අප සායනය අග සම්බන්ධ වන zoom ලින්ක් එක ලබාදේ.

3.එහි සදහන් වේලාවට සායනයට සමබන්ධ වන්න.
4. ඔබගේ ප්‍රතිකාර සටහන ඔබගේ ජංගම දුරකථනය වෙත Whatsapp මගින් එවනු ලැබේ.

www.peraclinic.lk

17/10/2022
04/08/2022

Telemedicine වෛද්‍ය සේවාවෙ නවතම පෙරළිය
Pera Online Clinic- Peradeniya

ඇමරිකාව වැනි සංවර්ධිත රටවල මෙන් ඔබට අවශ්‍ය බොහෝ රෝග සදහා ප්‍රතිකාර ගෙදර ඉදන් වීඩියෝ ඇමතුමක් මගින් ලබා ගතහැකියි.
ප්‍රවාහනය වියදම් නැහැ.
කාලය නාස්තියක් නැහැ.
පෝලිම් ව්ල ඉන්න ඕනි නැහැ.
ඔබට අවශ්‍ය වෛද්‍යවරයා චැනල් කර ප්‍රතිකාර ඔබගේ නිවස තුලදීම ලබාගන්න.
ඔබගේ පුද්ගලිකත්වය ඉතා ඉහළින්ම ආරක්ෂා කෙරේ.
අපගේ සේවාවන්
1. ඔන්ලයින් බාහිර රෝගී ප්‍රතිකාර සායනය ( රු. 400)
2. ඔන්ලයින් විශේෂඥ වෛද්‍ය සේවා සායනය( රු. 1300)
අපගේ සායන සහ සම්බන්ධ වීමට
1.සමේ රොග සායනය,
https://chat.whatsapp.com/JngrfksfICW13O0mpPELtL

2.ස්නායු වෛද්‍ය සායනය,
https://chat.whatsapp.com/IsOH08ypctJKS4WAEHHLbk

3.රක්ත වේද සායනය,
https://chat.whatsapp.com/DQgmytAVI9z2DoQVZfRVEW

4. කායික රෝග සායනය
https://chat.whatsapp.com/LshGTNftIZS7VobE9Ckmuh

5. දියවැඩියා සායනය
https://chat.whatsapp.com/EnWlRCNcpe6Cx3OdqvOpt4

පේරා ඔන්ලයින් ක්ලිනික්
මගින් දිවයිනේ දක්ෂතම වෛද්‍ය සභාවේ ලියාපදිංචි රජයේ රෝහල්වල සේවයේ නියුතු, සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරුන් විසින් ඔබට අවශ්‍ය බාහිර රෝගී ප්‍රතිකාර සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ඔබගේ නිවසේ සිටම ඔන්ලයින් මගින් ලබාදේ.

පහත ලින්ක් එක මගින් ඔබට අවශ්‍ය සේවාව ලබා ගැණීම සදහා මුදල් ගෙවන්න . මේ සදහා ඕනෑම credit කාඩ් එකකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් මුදල් ගෙවන්න.
3. එහි සටහන් කරන whatsapp අංකය වෙත
a. වේලාව
b. Zoom ලින්ක් එක එවනු ලැබේ.
c. එම වේලාවට අප හා සමබන්ධ වන්න.
d. ප්‍රතිකාර විස්තර ඔබගේ දුරකථනය වෙත එවනු ලැබේ .
e. අපහසු අය සදහා නිවසටම ඖෂධ ලබාගැනීමට සැලැස්වේ.

වැඩි විස්තර සදහා
075 732 8448/

Telemedicine වෛද්‍ය සේවාවෙ නවතම පෙරළියPera Online  Clinic- Peradeniyaඇමරිකාව වැනි සංවර්ධිත රටවල මෙන් ඔබට අවශ්‍ය  බොහෝ රෝ...
27/07/2022

26/07/2022

2. ඔන්ලයින් විශේෂඥ වෛද්‍ය සේව සායනය( රු. 1300)
අපගේ සායන :
සමේ රොග සායනය, ස්නායු වෛද්‍ය සායනය, රක්ත වේද සායනය,
පේරා ඔන්ලයින් ක්ලිනික්
මගින් දිවයිනේ දක්ෂතම වෛද්‍ය සභාවේ ලියාපදිංචි රජයේ රෝහල්වල සේවයේ නියුතු, සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරුන් විසින් ඔබට අවශ්‍ය බාහිර රෝගී ප්‍රතිකාර සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ඔබගේ නිවසේ සිටම ඔන්ලයින් මගින් ලබාදේ.

අප සායනය මගින් ප්‍රතිකාර ගන්නා ආකාරය
1. අපගේ පහත සමේ රෝග සායනය whatspp group වෙත සම්බන්ධ වී අපගේ සායනයේ ලියාපදිංචි සාමාජිකයෙක් වන්න.
https://chat.whatsapp.com/JngrfksfICW13O0mpPELtL

2. පහත ලින්ක් එක මගින් ඔබට අවශ්‍ය සේවාව ලබා ගැණීම සදහා මුදල් ගෙවන්න . මේ සදහා ඕනෑම credit කාඩ් එකකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් මුදල් ගෙවන්න.
3. එහි සටහන් කරන whatsapp අංකය වෙත
a. වේලාව
b. Zoom ලින්ක් එක එවනු ලැබේ.
c. එම වේලාවට අප හා සමබන්ධ වන්න.
d. ප්‍රතිකාර විස්තර ඔබගේ දුරකථනය වෙත එවනු ලැබේ .
e. අපහසු අය සදහා නිවසටම ඖෂධ ලබාගැනීමට සැලැස්වේ.

වැඩි විස්තර සදහා
0779392448

Address

138/5, Gannoruwa
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Pera Online Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram