Suwasetha Ayurveda Treatment Center

Suwasetha Ayurveda Treatment Center Ayurveda Treatments for A Better Life. internal and external ayurveda medical service is given. to overcome your diseases and to promote your health.

23/06/2025
https://www.facebook.com/share/1BktDHG5cf/?mibextid=wwXIfrආයුර්වේද වෛද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ සමට හිතකර අන්දමින් නිශ්පා...
22/06/2025

https://www.facebook.com/share/1BktDHG5cf/?mibextid=wwXIfr

ආයුර්වේද වෛද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ සමට හිතකර අන්දමින් නිශ්පාදනය කරන මුළු ශරීරය සඳහාම භාවිතා කල හැකි MINT RADIANT FAIRNESS සබන් කැටය හා RADIANT BUFF SCRUB සබන් කැටය

📍 එකක මිල රැපියල් 750කි.

💕💕💕OFFFER💕💕

මේ මාසය සඳහා පමණක් ලැබෙන සුවිශේෂ දීමනාව කැට දෙකම මිලදී ගන්නේනම්, කුරියර් ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගත හැකිය.
CASH ON DELIVERY AVAILABLE

මිලදී ගැනීමට
ඔබේ නම
ලිපිනය
දුරකතන අංක දෙකක් අප වෙත යොමුකරන්න.
0778223478 / 0714650250
දින 2කින් නිවසටම ලබාගත හැකිය.

Suwasetha Ayurveda Treatment Center, KesbewaGoogle link:  https://g.co/kgs/xB2Tgz8It's not an easy task to gain good hea...
14/05/2025

Suwasetha Ayurveda Treatment Center, Kesbewa
Google link:
https://g.co/kgs/xB2Tgz8

It's not an easy task to gain good health. We offer genuine Ayurveda Treatments. Your health and wellbeing is our priority.

තෛල අභ්‍යංග හා වාෂ්ප ස්වේද ප්‍රතිකාරය- සති අන්තයේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනවලදී , කැස්බෑවේදී.10% off for couplesProfess...
14/05/2025

තෛල අභ්‍යංග හා වාෂ්ප ස්වේද ප්‍රතිකාරය- සති අන්තයේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනවලදී , කැස්බෑවේදී.

10% off for couples

Professional massage only
Male to male and
Female to female

සතියේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනවලදී සමට පැහැපත් හා දිදුලන බවක් ලබා ගන්න අදම ඔබේ වෙලාව වෙන් කරවා ගෙන පැමිනෙන්න. Ayurveda...
06/05/2025

සතියේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනවලදී සමට පැහැපත් හා දිදුලන බවක් ලබා ගන්න අදම ඔබේ වෙලාව වෙන් කරවා ගෙන පැමිනෙන්න.
Ayurveda treatment for skin

Available on Every week end
01/05/2025

Available on Every week end

21/01/2025

Hi... follow us on whatsapp for more on Ayurveda

රජරට සාස්තරවෙල්ලිය පරම්පරාවේ  පාරම්පරික ප්‍රතිකාර සෙනසුරාදා හා ඉරිදා දිනවල කැස්බෑවේ දී ප්‍රතිකාර ලබා ගත හැකියි105/52,මොර...
21/11/2024

රජරට සාස්තරවෙල්ලිය පරම්පරාවේ පාරම්පරික ප්‍රතිකාර
සෙනසුරාදා හා ඉරිදා දිනවල කැස්බෑවේ දී ප්‍රතිකාර ලබා ගත හැකියි

105/52,මොරෑද පාර,ගලබොඩවත්ත,කැස්බෑව

ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අය
පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වෙලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න.

ප්‍රතිකාර වෙලාව උදේ 9.00 සිට රාත්‍රි 8.00 දක්වා.
0704250650

15/07/2024

මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය.
"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."

ඔහුගේ දියණිය පාරට බැස කෑ ගසන්නට වූවාය.
"කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!"

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර අනෙක් අය උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනා සේ සිටියහ.

ආපු අය රෑ වෙනකල්ම කා බී විනෝද වූවාය.

තුෂ්නිම්භූත වූ පියා දියණිය දෙසට හැරී මෙසේ කීවේය.
“ආපු අය මම යන්තම් දන්නවා, සමහරු මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?"

දුව උත්තර දුන්නා.
“ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි. ඉතිං අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි."

නිගමනය:
ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ ආහාර ගැනීමට සුදුස්සෝ නොවෙති!

පරිවර්තනයකි

Copeid

Address

52, 2nd Lane, Galaboda Watta, Morenda Road, Kesbewa
Piliyandala

Opening Hours

Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94714650250

Website

Alerts

Be the first to know and let us send you an email when Suwasetha Ayurveda Treatment Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category