29/05/2024
පහත රෝග සඳහා සාර්ථක භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට ඔබටත් අවස්ථාව
👉කොන්දේ කැක්කුම - Lumbar Spondylosis
👉බෙල්ලේ කැක්කුම - Cervical Spondylosis
👉උරහිස් වේදනාව - Frozen Shoulder
👉සයටිකා - Sciatica
👉පැති කුදය - Scoliosis
👉ආතරයිටිස් - Arthritis
👉අංශභාගය - Hemiplegia
👉යටිපතුල් වේදනාව - Plantar Fasciitis
👉වැලමිට සන්ධි වේදනාව - Tennis Elbow
👉ක්‍රීඩා අනතුරු - Sports Injuries
👉ස්නායු ආබාධ - Nerve Disorders
👉කැඩුම් බිඳුම් - Fractures
ප්‍රතිකාර කිරීම,
වසර 13 කට අධික අත්දැකීම් සහිත රජයේ ජේෂ්ඨ භෞතචිකිත්සකවේදී KIU ප්‍රියාන් මහතා විසිනි.
නිවසට පැමිණ ප්‍රතිකාර ලබාගැනීම සඳහා අමතන්න 0710886682 | 0714933241