04/04/2026
අපි මේ වෙබ් සයිට් එක හදන්න හේතු වූ කාරණා කිහිපයක් තියෙනවා.
1. ලංකාවෙන්පිට වාසය කරන ලක්ෂ 30ක් පමණ වන අපේමසහෝදර සහෝදරියන් ඔවුන්ගේ සෞඛ්‍යය සඳහා විශාල මුදලක් වැයකරනවා. අපේ රටට ඩොලර් එවන මේ අයට යම් උපකාරයක් කරන්නට අප සැමට කාලය පැමිණ ඇත.
2. ඒ අතරම ලොව විශිෂ්ඨතම වෛද්‍ය ක්‍රමයක් වන හෙළ වෙදකම අභාවයට යමින් තිබෙනවා. අපි හෙළ වෙදකම අන්තර්ජාතික තලයට ඔසවා තබමු.
3. ලංකාවේ තරුණ තරුණියන් තම කාලය ධනය වැයකරමින් සමාජජාලා සහ දුරකථන සමාගම් වලට ලාභ උපයා දෙනවා.අපි මේ කණ්ඩායමට ආදායම් මාර්ගයක් සකසන්නෙමු.
මෙන්න මේ තුන් කට්ටිය එක්කරල හැමෝටම සාධාරණයක් කරන්නයි helarishi.com වෙබ් අඩවිය නිර්මානය කලේ.
පිටරට ඉන්න අයට දේශීය වෛද්‍යවරුන් සමග ඕනෑම භාෂාවකින් කතා කොට තම සෞඛ්‍ය ගැටලුව විසඳාගන්නට ඉඩ සලසා තියෙනවා. මේ නිසා ඉදිරියේදී විදේශිකයන්ටත් මෙම වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු විසඳාගත හැකිවේවි. Holistic tourism වලට ලංකාව ඉතා වැදගත් තැනක් වේවි.
දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ භාෂාවෙන් සම්බන්ධවන්නට පහසුකම් සලසා තියෙනවා.
සමාජජාලා වල සැරිසරන තරුණතරුණියන්ට මේ දෙපාර්ශවය හඳුන්වා දී සතිපතා මුදල් උපයන්නට ක්‍රමයක් හදල තියෙනවා. මුදල් ආයෝජනය කිරීමක් නෑ.
ඔබ මේ තුන් පාර්ෂවයෙන් කුමකට අයත් වූවත් helarishi.com වෙබ් අඩවියට පිවිස අදම ලියාපදිංචිවන්න. මුදල් උපයක ක්‍රම කිහිපයක්ම ඇත.
වැඩි විස්තර වෙබ් අබවියේ ඇති AI Chat එක ඔස්සේ දැනගන්න.
helarishi.com
“This website uses cookies” යන පණිවිඩය දිස්වූ විට, කරුණාකර “Allow” තෝරාගන්න. එවිට වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා කරයි.
helarishi.com