Doctor Viraj Perera

Doctor Viraj Perera I'm Dr.Viraj Perera.

( Franchise, Predictive Homoeopathy (INDIA), Molecular Biology, Faculty of Medicine - Kelaniya )

Contact Number - 071 4174207 /071 4178637 / 077 629 3959

08/05/2026
සිනමාවේ චන්ඩි වගේ සිගරට් බිව්වට  වැඩේ කචල් උන දාට ගෙදර උන්දා ඉස්සරහත් නෝන්ඩි නේද ??😂ලිංගික බෙලහීනතාවය (Erectile Dysfunct...
07/05/2026

සිනමාවේ චන්ඩි වගේ සිගරට් බිව්වට වැඩේ කචල් උන දාට ගෙදර උන්දා ඉස්සරහත් නෝන්ඩි නේද ??😂

ලිංගික බෙලහීනතාවය (Erectile Dysfunction - ED) යනු පිරිමින් ලිංගිකව එක්වීමේදී ලිංගය ප්‍රමාණවත් ලෙස ඍජු කරගැනීමට හෝ පවත්වා ගැනීමට අපොහොසත් වීමයි. මෙය ලොව පුරා බහුලව දක්නට ලැබෙන ගැටලුවකි. සිගරට්‌ බීම මෙයට ප්‍රධානතම හේතුවක් බව බොහෝ දෙනා නොදනිති.
ප්‍රධාන හේතු:

1. රුධිර සංසරණය බිඳවැටීම: ලිංගය ඍජු වීමට රුධිරය ගලා යාම අවශ්‍යයි. සිගරට් වල ඇති රසායනික ද්‍රව්‍ය රුධිර නාලිකා කුඩා කර, රුධිර ගමනාගමනයට බාධා කරයි.

2. ස්නායු හානි: ලිංගික උත්තේජන පිළිබඳ සංඥා මොළයේ සිට ලිංගය වෙත යන්නේ ස්නායු මගිනි. සිගරට් දුම මෙම ස්නායු පද්ධතියට හානි කරයි.

3. හෝමෝන වෙනස්කම්: පිරිමි හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සිගරට්‌ බීම නිසා අඩු විය හැක.

02/05/2026

අරක්කු බොනවනම් මේ ගානටවත් බොන්න, නැත්නම් වැඩක් නෑ? | Doctor Viraj Perera

02/05/2026

14 likes, 1 comment. "සුවය ප්‍රතිඵල පියවර සහිතව ඇස් පනාපිට මෙන්න | Doctor Viraj Perera "

Address

MECAT MEDICAL CENTRE, Piliyandala Branch, 32 Dewananda Road
Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Doctor Viraj Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor Viraj Perera:

Share