
03/03/2024
MEDICARE 2024 ජාතික සුව සේවා ප්‍රදර්ශනය 2024 මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී BMICH හී දී උදෑසන 09.00 සිට 07.00 දක්වා පැවැත්වේ.මෙහි ප්‍රදර්ශන කුටියක් සහ ප්‍රථමාධාර රාජකාරි අප දිස්ත්‍රික්කය විසින් සිදුකරනු ලැබේ. දෙවෙනි දිනයේ විශේෂ අවස්ථා.
MEDICARE 2024 National Healthcare Exhibition will be held at BMICH on March 1,2 and 3, 2024 from 09.00 am to 07.00 am. There will be an exhibition booth and first aid duties will be conducted by our district. Highlights of the second day.