24/04/2026
rainbow අවුරුදු උදානය 2026
දවස : 2026/04/26 දින
වේලාව : පෙරවරු 9 : 30 සිට දවස පුරා
ස්ථානය : rainbow වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන
භූමි පරිශ්‍රය
ඔබගේ පැමිණීම අප බලාපොරොත්තු වෙමි ,අප සමග එක්ව වැඩිහිටි මවුපියන්ගේ මුහුණ මත සිනහවක් මතු කරන්න,ඔවුන් සමග අවුරුදු සතුට බෙදාගන්න ඔබ සැමට ගෞරවනීය කෙරෙන ආරාධනයයි !