
19/06/2024
ඔබ සිටවන පැලයක් දැඩි නියගයකදී උවද ආරක්ෂා වන පරිදි සිටවන ආකාරය.🌳🍃💚
ඔබට අවශ්‍ය වන්නේ ගල් කැට හා ඉවතලන නලයක් පමණි.
(උන බටයක්ද ගත හැක).
මෙම නලයට වැසි ජලය අවශ්‍ය ප්‍රමාණයට පිරීම සිදුවීම හා නියං කාල වලදි යොදන ජලය පසෙහි පෝෂක කොටස් සේදී නොයන පරිදී මූල මණ්ඩලය අසලටම ලැබීම සිදුවේ.