Blood Bank Polonnaruwa

Blood Bank Polonnaruwa Regional Blood Center, Teaching Hospital Polonnaruwa.
ප්‍රදේශීය රුධිර මධ්‍යස්ථානය, පොළොන්නරුව

පොළොන්නරුව ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ වාර්ෂික සුහද හමුව 2024.12.30 දින පැවැත්විණි. පොළොන්නරුව ශික්ෂණ රෝහල, ජාතික වෘක්...
08/01/2025

පොළොන්නරුව ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ වාර්ෂික සුහද හමුව 2024.12.30 දින පැවැත්විණි. පොළොන්නරුව ශික්ෂණ රෝහල, ජාතික වෘක්කවේදි විශේෂිත රෝහල, දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල හා මැදිරිගිරිය මූලික රෝහලේ ලේ බැංකු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් මේ අවස්ථාවට සහභාගි වූහ.

02/11/2024
31/10/2024
පොළොන්නරුව ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානය හා සම්බන්ධව Habarana Village by Cinnamon ආයතනය මගින්, සංවිධානය කරණු ලැබු රුධිර ද...
30/10/2024

පොළොන්නරුව ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානය හා සම්බන්ධව Habarana Village by Cinnamon ආයතනය මගින්, සංවිධානය කරණු ලැබු රුධිර දායක කඳවුර අද දින (2024/10/30) පැවැත්විණි.
මේ හා සමගාමීව "රුධිර ජනක සෛල දායකයන්ගේ ලේඛනය" හඳුන්වාදීමේ හා දායකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.
Praana Manusath Derana National Blood Transfusion Service - Sri Lanka

18/10/2024

ලියුකේමියා, තැලසීමියා ආදී රුධිරගත රෝග වලින් පීඩා විඳින අසරණ රෝගීන් සඳහා එකම පිළිසරණ සහ එකම බලාපොරොත්තුව රුධිර ජනක සෛල බද්ධ කිරීමයි..

හැකි තරම් මෙම පණිවිඩය share කර හෝ සහය වන්න 🫰🙏

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Blood Bank Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Blood Bank Polonnaruwa:

Share

Category