කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo

කවුඩාගල හාමුදුරුවෝ   Kawdagala Hamuduruwo ශාසනික වගකීම වෙනුවෙන් ආධ්‍යාත්මික නායකත්වය

කවුඩාගල මහා සෑ මලුවේ පාදාගැනීම් කැණීමෙන් හමු වූ පුරාණ යකඩ ඇණ හා  පාදාගැනීමේ දි පුරාණ ප්‍රාකාරය මතුවීම ඡායාරූප 2025/08/14...
15/08/2025

කවුඩාගල මහා සෑ මලුවේ පාදාගැනීම් කැණීමෙන් හමු වූ පුරාණ යකඩ ඇණ හා පාදාගැනීමේ දි පුරාණ ප්‍රාකාරය මතුවීම
ඡායාරූප
2025/08/14

සෑ මලුවට ඔබත් කොටස් කරුවෙකු වෙන්න කැමතිනම්

බැංකුව හා ශාඛාව -: ලංකා බැංකුව වැලිකන්ද ශාඛාව
ගිණුම් අංකය -: 89426057
ගිණුමේ නම -:ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනය

හෝ

බැංකුව :- සම්පත් බැංකුව
ශාඛාව :- කදුරුවෙල ශාඛාව
ගිණුම් අංකය :- 103854669138
ගිණුමේ නම :- දේවගල පඤ්ඤාසීහ තෙරො

පුණ්‍යානුමෝදනා විස්තර එවන්න. රිසිට් පත සමඟ යොමු කරන්න.

මම කවුඩාගල හාමුදුරුවෝ
⁨077 430 0840
නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi

14/08/2025

සෑ මලුවේ පාදාගැනීමේ කටයුතු
ඔබත් මේ වෙනුවෙන් දායකත්වය එක් කරන්න

Ven Dewagala Pannaseeha Himi
නූපන් පරපුරට කවුඩාගල
077 430 0840

2019 නිකිණි මස පිංකමකට සූදනම් වූ අයුරු...කවුඩාගල පිළිබඳව ප්‍රදේශයේ ජනතාවටවත් වටිනාකම් නොපෙනුනු අවධියක
14/08/2025

2019 නිකිණි මස පිංකමකට සූදනම් වූ අයුරු...

කවුඩාගල පිළිබඳව ප්‍රදේශයේ ජනතාවටවත් වටිනාකම් නොපෙනුනු අවධියක

2019 වර්ෂයේ නිකිණි මස කවුඩාගල පුදබිමේ සිදුකළ අසිරිමත් පිංකම මතක සටහන්
14/08/2025

2019 වර්ෂයේ නිකිණි මස කවුඩාගල පුදබිමේ සිදුකළ අසිරිමත් පිංකම මතක සටහන්

13/08/2025

නුවරින් සහ කොළඹින් කවුඩාගල ට පැමිණි දායක පිරිසගේ පූජාව

සෑ මලුවේ කැණීම සිදුකරමින්
ඔබත් දායක වෙන්න

Ven Dewagala Pannaseeha Himi
නූපන් පරපුරට කවුඩාගල
077 430 0840

වස්සාන දේශනාව  13බී ජී කුමාරසිරි මහතාගේ සහ ඩි කේ ජි පුෂ්පා මහත්නියගේ නිවසේදීඔබද අනුමොදන් වන්න.2025/08/13නූපන් පරපුරට කවු...
13/08/2025

වස්සාන දේශනාව 13

බී ජී කුමාරසිරි මහතාගේ සහ ඩි කේ ජි පුෂ්පා මහත්නියගේ නිවසේදී

ඔබද අනුමොදන් වන්න.

2025/08/13

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi
077 430 0840

කවුඩාගල  මහා සෑයට මල් සෑයක් පූජා කළ පිංකමඅනූනෝදන් වේවා
13/08/2025

කවුඩාගල මහා සෑයට මල් සෑයක් පූජා කළ පිංකම

අනූනෝදන් වේවා

කවුඩාගල  මහා සෑ සංරක්ෂණය ට සේම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත රෝගීන් හට ප්‍රජා සත්කාර සඳහා ස්වකීය දායකත්වය එක් කරන ළහිරු කඩිගමු...
12/08/2025

කවුඩාගල මහා සෑ සංරක්ෂණය ට සේම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත රෝගීන් හට ප්‍රජා සත්කාර සඳහා ස්වකීය දායකත්වය එක් කරන ළහිරු කඩිගමුව මහතා කවුඩාගල පුදබිමට පැමිණ මහා සෑය ද වන්දනා කරගැනීම සහ එතුමන් විසින් ඉදිරි කාලයේදී කවුඩාගල සමග එක්ව සිදුකරන්නට බලාපොරොත්තුවන සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් ගැන ද සාකච්ඡා කරගැනීමෙන් අනතුරුව කවුඩාගල ඇත් රුව අසලදී

2025/08/11

11/08/2025

ශනිදාවේ පිංකම් - සවස මහා සෑ වන්දනාව

දායකත්වය :- ඉතාලියේ වෙසෙන ආර් එම් රුවන් චාමර සම්පත් හා සඳුනි අරුණෝදිකා මහත්මිය ඇතුලු පිරිස

පුණ්‍යානුමෝදනා

මියපරලොව ගිය කේ ඒ වර්ණසුරිය, ආර් බේබිහාමි, ඩබ්ලිව් නිකොලස් අප්පුහාමි, ජයසේන විජේවික්‍රම, ආර් එම් සෑම්, මුතුමැණිකේ, රුයිතන් සිඤ්ඤො, ඇලිස් නෝනා සහ ටි එම් රාජපක්ෂ යන ඥාතීන් ට පරලොව සුවපත් භාවය සහ නිවන් සිරි පිණිස පිං සිතින් ද

සුජීවත් ව සිටින ඉතාලියේ වෙසෙන ආර් එම් රුවන් චාමර සම්පත් හා සඳුනි අරුණෝදිකා මහත්මිය මෙන්ම එස් එම් මල්ලිකා, ආර් එම් චන්ද්‍රරාම, එස් එම් රංජනී දමයන්ති, අයි සුමනාවති, ආර් එම් වික්‍රමසිංහ, එස් එ සුසිලාමැණිකේ, ආර් එම් සුරංග ප්‍රබෝධ, විමලාවති, බංඩාර මැණිකේ, අයි මෛත්‍රීපාල විජේපාල, නන්දන පද්මසිරි, ඩි එම් සුභද්‍රා, එම් ජී ලක්ෂාන්, එම් ජි විනෝද්‍යා, විදේශගතව සිටින චන්දිමා වාසනා කුමාරි, ඇතුලු සම්බන්ධ වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව පිණිස සේම ඉක්මණින් නිවන් සුව ලබන්නට පාරමී වේවා !!!

ඔබත් අනුමොදන්ව සැනසෙන්න !!!

Ven Dewagala Pannaseeha Himi
⁨077 430 0840
නූපන් පරපුරට කවුඩාගල

කොරෝනා කාලේ යුද හමුදාව සමඟ යාපනයට වියළි සලාක රැගෙන යාමට මොහොතකට පෙර
11/08/2025

කොරෝනා කාලේ යුද හමුදාව සමඟ යාපනයට වියළි සලාක රැගෙන යාමට මොහොතකට පෙර

10/08/2025

ලහිරු කඩිගමුව මහතා විසින් සිදුකළ දෙවන පරිත්‍යාගය

වස්සාන දේශනාව  12විරුගම නිමල් මහතාගේ නිවසේ දීපුණ්‍යානුමෝදනා නිමල් මහතා ප්‍රමුඛ පවුලේ සහ විරුගම ගම්වාසීන්ට තිවග සුව පිණිස...
10/08/2025

වස්සාන දේශනාව 12

විරුගම නිමල් මහතාගේ නිවසේ දී

පුණ්‍යානුමෝදනා

නිමල් මහතා ප්‍රමුඛ පවුලේ සහ විරුගම ගම්වාසීන්ට තිවග සුව පිණිස

මෙන්ම දිඹුලාන සිට කවුඩාගල ශ්‍රම පූජාවට එක්වන ටී එම් ගුණසේකර පියාණන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව පිණිස ද

නැසිගිය ඒ ජී රංබණ්ඩා පියාණන් ,ඒ ජී ලොකු මැණිකා මෑණියන් සහ ඩි එම් ජයවර්ධන මහතාට පරලොව සුවත් නිවන් සුවයටත් පිං අනූමෝදන් කරනු වස් මෙම පිංකම සංවිධානය විය.

ඔබද අනුමොදන් වන්න.

2025/08/10

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha
077 430 0840

Address

Welikanda

Telephone

+94774300840

Website

Alerts

Be the first to know and let us send you an email when කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo:

Share