Oral Health Unit Polonnaruwa

Oral Health Unit Polonnaruwa මුඛ සෞඛ්‍ය ඒකකය, පොළොන්නරුව

29/05/2025
12/05/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් පොළොන්නරුව මුඛ සෞඛ්‍ය ඒකකයේ සහ ජපානයේ හොකයිඩෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ තෙදින වැඩසටහනේ තෙවැන්න 2025 අප්‍රේල් 24 වන දින පොළොන්නරුව නුවරගල මහා විද්‍යාලයේදී පැවැත්විණි.

Last day of the 3 day programme organized as a part of World Oral Health Day celebrations by the Oral Health Unit, Polonnaruwa with the participation of a team of health care professionals from Hokkaido University, Japan to improve oral health of school children was held on 24th of April 2025 at Nuwaragala Maha Vidyalaya, Polonnaruwa.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් පොළොන්නරුව මුඛ සෞඛ්‍ය ඒකකයේ සහ ජපානයේ හොකයිඩෝ විශ්ව විද්‍යා...
27/04/2025

26/04/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් පොළොන්නරුව මුඛ සෞඛ්‍ය ඒකකයේ සහ ජපානයේ හොකයිඩෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ තෙදින වැඩසටහනේ දෙවැන්න 2025 අප්‍රේල් 23 වන දින පොළොන්නරුව හිඟුරක්දමන මහා විද්‍යාලයේදී පැවැත්විණි.

Second day of the 3 day programme organized as a part of World Oral Health Day celebrations by the Oral Health Unit, Polonnaruwa with the participation of a team of health care professionals from Hokkaido University, Japan to improve oral health of school children was held on 23rd of April 2025 at Hingurakdamana Maha Vidyalaya, Polonnaruwa.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් පොළොන්නරුව මුඛ සෞඛ්‍ය ඒකකයේ සහ ජපානයේ හොකයිඩෝ විශ්ව විද්‍යා...
25/04/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් පොළොන්නරුව මුඛ සෞඛ්‍ය ඒකකයේ සහ ජපානයේ හොකයිඩෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ තෙදින වැඩසටහනේ පළමුවැන්න 2025 අප්‍රේල් 22 වන දින පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි.

First day of the 3 day programme organized as a part of World Oral Health Day celebrations by the Oral Health Unit, Polonnaruwa with the participation of a team of health care professionals from Hokkaido University, Japan to improve oral health of school children was held on 22nd of April 2025 at Ethumalpitiya Primary School, Polonnaruwa.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කළ ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ ව...
12/04/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කළ ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගියදා දිවුල්දමන සහ අරලගන්විල සායන මධ්‍යස්ථාන වලදී පැවැත්වුණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කළ පෙර පාසල් දරුවන්  දැනුවත් කිරීමේ...
11/04/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කළ පෙර පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වෙහෙරගම දෙවගල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කළ මුඛ පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ...
11/04/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කළ මුඛ පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අප්‍රේල් 9වන දින පුලස්තිගම සිරි පැරකුම්බා මහා පිරිවනේ දී පැවැත්වුණි.

Subscribe to our youtube channel
29/03/2025

Subscribe to our youtube channel

Comprehensive guide on how to maintain valuable equipment in your dental clinic by Dr. Prasanna Rathnayake (RDS, Polonnaruwa)

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 21 වන දින ගල්අමුණ ප්‍රාදේශීය රෝහලේදී පැවැත්වුණ...
27/03/2025

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 21 වන දින ගල්අමුණ ප්‍රාදේශීය රෝහලේදී පැවැත්වුණි.

Address

RDHS Office
Polonnaruwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94272222383

Website

Alerts

Be the first to know and let us send you an email when Oral Health Unit Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Oral Health Unit Polonnaruwa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram