Divisional Hospital Aralaganwila

Divisional Hospital Aralaganwila අපේ රෝහල හොඳම රෝහල.

තම පියාට පින් පිනිස රෝහලට අවශ්‍ය nebulizer යන්ත්‍ර පරිත්‍යාග කල ඔබ සැමට පින් 🙏🙏🙏
20/11/2024

තම පියාට පින් පිනිස රෝහලට අවශ්‍ය nebulizer යන්ත්‍ර පරිත්‍යාග කල ඔබ සැමට පින් 🙏🙏🙏

රෝහලේ නව බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවේ .ආසියානු සංවර්ධන බැංකු ප්‍රතිපාදන මත මෙය සිදුවේ , 2025 වර්ශය...
20/11/2024

රෝහලේ නව බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවේ .ආසියානු සංවර්ධන බැංකු ප්‍රතිපාදන මත මෙය සිදුවේ , 2025 වර්ශයේ වැඩ නිම කිරීමට නියමිතය .

ශ්‍රි ලංකා පොලිස් පුහුනු පාසල - රත්මල්තැන්න ව්සින් සංවිධානය කරන ලද ශ්‍ර්මදානය අගොස්තු 26 වන සදුදා දින සාර්තකව පැවැත්විනි...
27/08/2024

ශ්‍රි ලංකා පොලිස් පුහුනු පාසල - රත්මල්තැන්න ව්සින් සංවිධානය කරන ලද ශ්‍ර්මදානය අගොස්තු 26 වන සදුදා දින සාර්තකව පැවැත්විනි. ඒ සදහා සහය දුන් පොලිස් පුහුනු පාසලේ ස්ථානාධිපතිතුමා ඇතුලු සියලුම දෙනටම ස්තුතියි . ව්ශේෂ ස්තුතිය ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රපාල මහතා .

අප රෝහලට අවශ්‍යව පැවති රෝද පුටුවක් පරිත්‍යාග කල W. M විජිත බන්ඩාර මහතගේ පවුලේ සියලුම දෙනටම ස්තුතියි .( පරලෝ සැපත් W M වි...
10/08/2024

අප රෝහලට අවශ්‍යව පැවති රෝද පුටුවක් පරිත්‍යාග කල W. M විජිත බන්ඩාර මහතගේ පවුලේ සියලුම දෙනටම ස්තුතියි .( පරලෝ සැපත් W M විජිත බන්ඩාර මහතාට පින් සිදු වෙවා.) සම්බන්දිකරන සහය ලියනගේ මහතා ට ස්තුතිී. 🙏🙏

අරලගංවිල ප්‍රාදේශීය රොහලේ සුභසාධක සංගමය විසින් ප්‍රතම වරට සංවිධානය කරන ලද බක්මහ උලෙළ ඉතා සාර්තකව ක්‍රියාත්මක විය .සහය දු...
21/04/2024

අරලගංවිල ප්‍රාදේශීය රොහලේ සුභසාධක සංගමය විසින් ප්‍රතම වරට සංවිධානය කරන ලද බක්මහ උලෙළ ඉතා සාර්තකව ක්‍රියාත්මක විය .සහය දුන් සැමට ස්තුතියි .
සැමට සුභ නව වසරක් වේවා..!

අද දින අරලගංවිල අප රොහලට පැමිණි අමුත්තන් ❤️ මාදුරුඔය මහා විද්‍යාලයේ පරිසර නියමු දරු දැරියන් සහ ආචාර්ය මන්ඩලයේ සියලුම දෙන...
25/02/2024

අද දින අරලගංවිල අප රොහලට පැමිණි අමුත්තන් ❤️ මාදුරුඔය මහා විද්‍යාලයේ පරිසර නියමු දරු දැරියන් සහ ආචාර්ය මන්ඩලයේ සියලුම දෙනාට ස්තුතියි . ❤️💪

Well played our divisional hospital aralaganwila team 💪💪💪❤️. Well deserved performance.Thank you Planningunit Rdhspolonn...
23/02/2024

Well played our divisional hospital aralaganwila team 💪💪💪❤️. Well deserved performance.
Thank you Planningunit Rdhspolonnaruwa and all who supported. ❤️

ඔබ සැමට නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වෙවා 2024 .. !අප රෝහලේ සංවර්ධන සැලැස්මේ ඉදිරි පියවරක් තබමින් නව්‍යකරනය කරන ලද පි...
01/01/2024

ඔබ සැමට නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වෙවා 2024 .. !
අප රෝහලේ සංවර්ධන සැලැස්මේ ඉදිරි පියවරක් තබමින් නව්‍යකරනය කරන ලද පිරිමි වාට්ටුව අද දින සියලු දෙනාගේම සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.
බදු ගෙවන ඔබ සැමට ස්තුතියි ., Planningunit Rdhspolonnaruwaa

රෝහල් කාර්‍යමන්ඩලය හා පවුල්වල සාමජිකයන් ගේ සහභාගිත්වයෙන්  සංවිධානය කල රොහල් වාර්ශික විනෝද චාරිකාව..💪💪💪සහය දුන් සැමට තුති...
29/10/2023

රෝහල් කාර්‍යමන්ඩලය හා පවුල්වල සාමජිකයන් ගේ සහභාගිත්වයෙන් සංවිධානය කල රොහල් වාර්ශික විනෝද චාරිකාව..💪💪💪
සහය දුන් සැමට තුති .❤️❤️❤️ Hasaganavi - හසගනාවිHasaganavi - හසගනාවි

අරලගංවිල ප්‍රාදේශීය රොහලට දැඩි අවශ්‍යතාවයක්  ව පැවති පිරිසිදු පානීය ජල ඒකකය (ro plant) නිමවා එය අප රොහලේ  හා අවට ප්‍රදේශ...
09/07/2023

අරලගංවිල ප්‍රාදේශීය රොහලට දැඩි අවශ්‍යතාවයක් ව පැවති පිරිසිදු පානීය ජල ඒකකය (ro plant) නිමවා එය අප රොහලේ හා අවට ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනයට විවෘත කිරීම ඊයෙ දින ( 8/7/2023) උත්සවාකාරයෙන් සිදු කරන ලදී. මෙයට මූල්‍යමය දායකත්වය සැපයීම National Savings Bank - Kollupitiya හා ඉදිකිරීම් දායකත්වය sri lanka navy - engineering unit. ප්‍රමුඛකොට සපයන ලදී . එමෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් ද රොහල් සංවර්ධන කමිටුවෙන් ද NCD UNIT- Polonnaruwa,rdhs polonnaruwa ලද සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු . සියලුම දෙනටම ගොඩාක් පින් ....🙏🙏🙏🙏

අප රෝහලේ සියලුම කාර්‍යමන්ඩලය සදහා හදිසි ප්‍රතිකාර සේවා පුහුණු වැඩසටහන අද දින (28/5/2023) සාර්ථකව ආරම්භ කරන ලදී . සහය දුන...
28/05/2023

අප රෝහලේ සියලුම කාර්‍යමන්ඩලය සදහා හදිසි ප්‍රතිකාර සේවා පුහුණු වැඩසටහන අද දින (28/5/2023) සාර්ථකව ආරම්භ කරන ලදී . සහය දුන් සැමට තුතිNCD UNIT - Polonnaruwa,Hemantha Prasad Weerasinghe,Rukman Bandara,

සිය 23වන ජන්ම දිනය සමරන අනුශි මුදුන්කොත්ගෙ මහත්මිය අද දින අප රෝහලට අවශ්‍ය ව පැවති පානීය ජල නිකුතුවක් පරිත්‍යාග කරන ලදී.ස...
25/05/2023

සිය 23වන ජන්ම දිනය සමරන අනුශි මුදුන්කොත්ගෙ මහත්මිය අද දින අප රෝහලට අවශ්‍ය ව පැවති පානීය ජල නිකුතුවක් පරිත්‍යාග කරන ලදී.සුභ උපන්දිනයක් වෙවා.
කාර්‍යමන්ඩලය - අරලගංවිල රෝහල.

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Aralaganwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Aralaganwila:

Share