බානගල වෙද මැදුර - Banagala Weda Madura

බානගල වෙද මැදුර - Banagala Weda Madura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බානගල වෙද මැදුර - Banagala Weda Madura, Medical Center, Pugoda.

සිල් සුවඳ තවරලා.. දහම් සිත් පහදලා.. පුන් පොහොය සමරන්න පොසොන් සඳ පායලා.. 🌕ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏බානගල...
10/06/2025

සිල් සුවඳ තවරලා.. දහම් සිත් පහදලා.. පුන් පොහොය සමරන්න පොසොන් සඳ පායලා.. 🌕

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏

බානගල වෙද මැදුර
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 banagalaayurvedaosu@gmail.com

09/06/2025
31/05/2025
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න.. 🌞සිරිතට විරිතට මුල්තැන දීලා අලුත් අවුරුද්ද ජයටම සමරන්න Share කරලා තියාගන්න.  ☝️බානග...
11/04/2025

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න.. 🌞

සිරිතට විරිතට මුල්තැන දීලා අලුත් අවුරුද්ද ජයටම සමරන්න Share කරලා තියාගන්න. ☝️

බානගල වෙද මැදුර
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲0770860953 / 0718316555
📧 banagalaayurvedaosu@gmail.com

දියවැඩියා රෝගීන්ගේ පාද ආරක්ෂාවට උපදෙස් මාලාව 🩺ලිපි අංක - 1~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~⭐️දියවැඩියා රෝගියෙකු වන ඔබ ...
04/04/2025

දියවැඩියා රෝගීන්ගේ පාද ආරක්ෂාවට උපදෙස් මාලාව 🩺
ලිපි අංක - 1
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
⭐️දියවැඩියා රෝගියෙකු වන ඔබ දිනපතාම පාද ආරක්ෂාව උදෙසා පාද පරීක්ෂාව සිදුකල යුතුය.
⭐️ඔබ මෙය සිදුකළ යුත්තේ රාත්‍රියේදී,නින්දට යාමට ප්‍රථම,ඇඟපත සෝදා ගැනීමෙන් අනතුරැවයි.
⭐️ඔබ අඟපත සෝදන අතරතුරේදීම කකුල් දෙකත් මෘදු සබන් කැබැලක් ආධාරයෙන් සෝදා හරින්න.
⭐️මුලින්ම ඔබේ තෙත්වූ දෙපා ටිෂූ කඩදාසියක ආධාරයෙන් තෙත මාත්තු කර ගන්න.
⭐️පාද පරීක්ෂාවට ඔබ තෝරා ගත යුත්තේ හොඳින් එළිය පවතින ස්ථානයකි.ඔබගේ කාමරයේ විදුලි පහන ප්‍රමාණවත් නොවේ නම් අතිරේක විදුලි පන්දමක් මේ සඳහා යොදා ගන්න.
⭐️පාද පරීක්ෂාවට ඔබගේ පවුලේ කෙනෙකුගෙන් උදව් ලබාගත නොහැකි නම් කණ්නාඩියක් ඔබගේ පාද ඉදිරියෙන් තබා ගෙන ඒ තුලින් පාද දෙක හොඳින් පිරික්සන්න.
⭐️මුලින්ම කකුලේ තුවාල වූ තැන් ඇත්දැයි පරීක්ෂා කරන්න.
⭐️රතුපාට පැල්ලම්,උණුසුම් ලප,බිබිලි,ගැට,තුවාල කැලැල් තිබේදැයි බලන්න.
⭐️පාද වල වර්ණය ගැන සැලකිලිමත් වන්න, පාදය දුර්වර්ණවී ඇත්නම් හෝ සීතල වූ තැන් ඇත්නම් වහාම ⁣වෛද්‍ය වරයෙකු වෙත යොමුවන්න.
⭐️දින කීපයකින් මෙම තුවාල සුවවූ⁣යේ නැත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.
⭐️කකුලේ නියපොතු කොටට කපන්න. කෙලින් සිටිනසේ හරහට මිස නියපොතු රවුම් වනසේ කපන්න එපා.නිය රවුම් වනසේ කැපුවහොත් එය ඇතුලට වැඩීමේ අවධානමක් පවතී.(Ingrown toe nails)
⭐️ගොරෝසු තද නියපොතු ලෙහෙසියෙන් කැපීමට වතුරේ දමා විනාඩි 10කට අඩු කාලයක් පොඟවා නියපොත්තේ උඩු කෙලවර සෙමින් නියපොතු කපනයේ තලය ආධාරයෙන් සූරා හරින්න.
⭐️මේ සියල්ල අවසානයේ ඔබේ කකුලට වැඩිපුර දහඩිය දමන්නේ නම් පවුඩර් ස්වල්පයක්ද, කකුල වේලිලා ඉරිතැලිලා නම් තෙතමනය රැදෙන ආලේපනයක්ද භාවිතා කරන්න.
⭐️කිසිවිටෙකත් කකුල් තදකර ඇතිල්ලීමෙන් වලකින්න.

ආයුර්වේද සහ බානගල වෙද පරපුරේ පාරම්පරික ⁣වෛද්‍ය ,
ටිතිර දහම් බානගල
ලි.ප අංකය 17020 (සර්වාංග)
ලි.ප අංක 9901 (චර්ම රෝග විශේෂ)

☎️ 0718316555 / 0770860953/0112404943
📧 banagalaayurvedaosu@gmail.com

රන් ආලේපිත විදුම් පිලිස්සුම් කටු, බෙහෙත් හෙප්පු ඇතුලු වෛද්‍ය උපකරණ කිහිපයක්.
01/12/2023

රන් ආලේපිත විදුම් පිලිස්සුම් කටු, බෙහෙත් හෙප්පු ඇතුලු වෛද්‍ය උපකරණ කිහිපයක්.

පුවත්පතක පලවූ ලිපියක්.
08/11/2023

පුවත්පතක පලවූ ලිපියක්.

Address

Pugoda

Telephone

+94773004999

Website

Alerts

Be the first to know and let us send you an email when බානගල වෙද මැදුර - Banagala Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category