Herbal line hiru

Herbal line hiru 0760656849� බාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න �

ඔබට අවශ්�ය ඇනවුම සමග whatsapp පණිවිඩයක් එවන්න ගෙදරටම

whats ☎:හීන පස්සේ හඹා යන්න හීන වෙනුවෙන් වැඩ කරන්න. ❤️බින්දුවෙන් පටන් අරන් බින්දු ගාන වැඩි කරගන්න වැඩ කරන්න. 0-200000😮කරන...
17/04/2023

whats ☎:හීන පස්සේ හඹා යන්න හීන වෙනුවෙන් වැඩ කරන්න. ❤️

බින්දුවෙන් පටන් අරන් බින්දු ගාන වැඩි කරගන්න වැඩ කරන්න. 0-200000😮

කරන්න බැරි දෙයක් නෑ. උත්සහයයි වැදගත්. මිනිස්සු කතා කියයි. දාහක් දේ කියයි. කකුලෙන් අදියි. හැමෝම කරනවා. ඕක හරි යන් නෑ. 😒
🔺ඔව් මටත් කිව්වා. මමත් ඒවා ඇහුවා නම් අද මම මෙතන නෑ. කරන දේ නෙවේ වැදගත්, කරන විදියයි වැදගත්. 💪💪💪💪අපි ඒක වෙනස් කරමු.

ජීවිතේ දිනන ගමන් ලස්සනට ඉන්න කැමති, තවත් කෙනෙක්ට අවංකව පාර හදලා දෙන්න පුලුවන් නම් ඔයා දිනලා ඉවරයි.
💐💐💐💐💐💐💐💐

Social media එකේ ගත කරන ඒ කාලයෙන් පැය 2 ක් 3 ක් යොදවන්න හැකි නම්,🤗
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
ඔබ රැකියාවක් කරන අයෙක්ද, නැතිනම් රැකියා විරහිතද, A/l ඉවර වෙලා ගෙදර ඉන්න කෙනෙක්ද, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යයාවක්ද, ගෙදර ආර්ථිකයට පුංචි ශක්තියක් වෙන්න කැමති ගෘහණියක්ද?
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
අමතර ආදායමක් උපයා මුල්‍යමය වශයෙන් ස්වාධීන වෙන්න කැමති ධෛර්යමත්, ශක්තිමත්, කැපවීමෙන් වැඩ කළ හැකි ඔබට
💐💐💐💐💐💐💐

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වෙන business එකක් හරි job එකක් හරි කළාට මෙච්චර දේවල් ඉක්මනට ලබා ගන්න බෑ කියලා නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
ඔයාගේ අරමුණට ඔයාව අරන් යන්න අපිට පුළුවන්. ඔබේම ප

whatsapp .0760656849

10/04/2023
එක් වරක් බාවිතා කල අය හැමදාම ඉල්ලන  වෙනිවැල් bodylotion  එක 😍❤️🌞🌞 *මේ දිනවල පවතින අධික රස්නය නිසා සමේ වියළීම වළක්වා ගෙන ...
10/04/2023

එක් වරක් බාවිතා කල අය හැමදාම ඉල්ලන වෙනිවැල් bodylotion එක 😍

❤️🌞🌞 *මේ දිනවල පවතින අධික රස්නය නිසා සමේ වියළීම වළක්වා ගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න අවශ්‍ය ඔබ සදහාමයි..*..❤️❤️

❤️ Ac එකේ ඉද්දි සම වේලිලා වගේ නේද...

❤️❤️සමේ තෙතමනය ආරක්ෂා කරගෙන තරුණ පෙනුම රැක ගන්න අවශ්‍ය ඔබ සදහාමයි...

කස්තුරි කහ පිණ්ඩ තෙල් විටමින් සි විටමින් B3 පලතුරු වලින් ලබා ගන්නා ආබුටින් සංඝටකය යොදා නිශ්පාදනය කර ඇත

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸කුරැලෑ තියන සමක් නම් කුරුලෑ නිට්ටාවටම සුව කරයි
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
👉👉 Order now 🌿🌿🌿🌿
Delivery Charge colombo Rs.200/=
Out of colombo Rs.300/=
😍☎ number :0760656849

10/04/2023
10/04/2023
මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.හිසකෙස් වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).හිසකෙස් යෑම නවතා දමයි...
09/04/2023

මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.
හිසකෙස් වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).හිසකෙස් යෑම නවතා දමයි .හිස්හොරි නැත්තටම නැති කරයි. හිසට අවශ්‍ය මූල ද්‍රව්‍ය සියල්ල අඩංගුයි

Grow your hair 2-3 inches in a month. 100% effective. Hair loss (this is obvious). Stops hair loss. Eliminates baldness. Contains all the essential ingredients for the head

මොණරපිළක් වන් දැකුම්කලු කෙස් කලඹක් ලබා ගන්න කැමතිද💛💛💛💛
💚 කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌱

💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
💚100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

💚1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

💚2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

💚3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

💚කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

💚ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව යටතේ භාන්ඩ ගෙන්වා ගත හැකිය, අවශ්‍ය නම්



👉inbox
👉whatsap 0773658406

කෙටි පණිවියක් එවන්න.

👉👉👉👉👉👉හිස්හොරි නිසා ඔබ පීඩාවට පත්වෙලාද? හෙළ වෙදකමින් මෙන්න විසදුම..... 😍🤗☘️ හිස්හොරි ඉවත් වී නැවත ඇති වීම පාලනය කරයි☘️ හ...
09/04/2023

👉👉👉👉👉👉හිස්හොරි නිසා ඔබ පීඩාවට පත්වෙලාද?

හෙළ වෙදකමින් මෙන්න විසදුම..... 😍🤗
☘️ හිස්හොරි ඉවත් වී නැවත ඇති වීම පාලනය කරයි
☘️ හිස කැසීම සහ වේදනාව නැති වී යයි
☘️ හිස්හොරි නිසා ඇතිවන හිස කෙස් හැලීයාම ද අවම වේ.

මෙන්න Herb line වෙතින් ඔබට අනෙගි අවස්ථාවක්... 🤗

1. Anti - Dandruff Shampoo - 200ml (Rs. 760/-)
2. Anti - Dandruff Conditioner - 200ml (Rs.760/-)

*අන්තර්ගතයන් - කෙරටින්, ගොඩපර, පොල් තෙල්, ප්‍රෝ විටමින් බී 5

👉ඇණවුම් කිරීමට ඔබගේ,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Inbox මගින් අප වෙත එවන්න.
🚚🚚🚚🚚🚚
බෙදා හැරීමේ ගාස්තු - 🚚
කොළඹ දිස්ත්‍රික්කය තුල - රු.200.00
අනෙකුත් දිස්ත්‍රික්ක - රු.300.00
අවශ්‍ය නම් wwhatsapp පණිවිඩයක් එවන්න

🔴 බාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න 🔴

ඔබට අවශ්‍ය ඇනවුම සමග whatsapp පණිවිඩයක් එවන්න ගෙදරටම ගෙන්වා ගන්න

☎️whatsapp- 0760656849

රන්වන් පාට සමක් තියනවට කවුද අකමැති...😍❤️ශා ඔයාගෙ skin එක හරිම ලස්සනයි...ඔයා කලින්ට වඩා පාට වෙලා...ඔයාට gold skin එකක් නේ...
09/04/2023

රන්වන් පාට සමක් තියනවට කවුද අකමැති...😍

❤️ශා ඔයාගෙ skin එක හරිම ලස්සනයි...ඔයා කලින්ට වඩා පාට වෙලා...ඔයාට gold skin එකක් නේද තියෙන්නෙ....🎊🎊💥💥

ඔයා වගේ දේවල් ඔයාට කවුරු හරි කියද්දි දැනෙන සතුට කොතරම්ද....❤️❤️❤️

ඔන්න එහෙනම් gold range එකේ products use කරන ඔයාට ඒ වගේ රන්වන් පාට glass skin එකක් හිමි කර ගන්න පුළුවන් ....❤️❤️❤️

💥💥මමනම් ආසම bodylotion එකක් තමයි gold range bodylotion එක...රෑට use කරල බලන්නකො...

❤️❤️සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයනයකි..

අතුරු ආබාධ නැත.
j 100% Ayurvedic product..

No side effects.
☎whatsapp - 0760656849

         🌿 #𝗛𝗲𝗿𝗯𝗹𝗶𝗻𝗲 වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎...
09/04/2023



🌿 #𝗛𝗲𝗿𝗯𝗹𝗶𝗻𝗲 වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,

🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝐷𝑎𝑦 𝐶𝑟𝑒𝑎𝑚
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝑁𝑖𝑔ℎ𝑡 𝐶𝑟𝑒𝑎𝑚

🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,

👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.

💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm -
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.

💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm -
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.

🌼Place Your Order whatsapp
🌼Cash on delivery available🚚
🌼100%herbal with best results💯
🌼can use men and women👩🏻🧑🦱
🌼can buy these products separately 🌸separetly 🌸



🔴 බාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න 🔴

ඔබට අවශ්‍ය ඇනවුම සමග whatsapp පණිවිඩයක් එවන්න ගෙදරටම ගෙන්වා ගන්න

☎️whatsapp- 0760656849

Address

Suwarnapaliyagama . Uriyawa . Anamaduwa
Puttalam
61300

Alerts

Be the first to know and let us send you an email when Herbal line hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Herbal line hiru:

Share