Tarot Reading by Madhu

Tarot Reading by Madhu Specialists in Tarot Reading and Healing

07/07/2023

Completed psychic program

05/04/2023

❤️ Tarot reading / ටැරෝ රීඩින් ❤

ඔබගේ අනාගතය තීරණය වී ඇත්තේ කෙසේද ?

ටැරෝ කියන්නේ ලෝකයේ ජනප්‍රියතම හා බලගතුම ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයක්

මනසට වද දෙන ප්‍රශ්න වලට විශ්ව ශක්තියෙන් හා දෙවියන්ගේ නිවැරදිව මග පෙන්වීම සිදු කරනවා

6 card reading / ලබන මාසය මට කොහොමද
-ඒ මාසයේ විශේෂත්වය , මට විශේෂ දේවල් මොනවාද

- මට තියෙන වාසි පැති මොනවාද

-මට එන අභියෝග මොනවාද

-ඒ අභියෝග ජය ගන්න මම කල යුතු දේවල්

-මම කල යුතු දේවල් / නොකළ යුතු දේවල් මොනවාද

-මගේ සිහින ඉටු කර ගන්න මම කල යුතු දේවල්

ඔබට දැන ගන්න කැමති නම් මට කතා කරන්න
Whatsapp -0783594966

21/03/2023

ටැරෝ රීඩින් / Tarot Reading
ඔබගේ අනාගතය තීරණය වී ඇත්තේ කෙසේද

ටැරෝ කියන්නේ ලෝකයේ ජනප්‍රියතම හා බලගතුම ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයක්

ඔයාගේ මනසට වද දෙන ප්‍රශ්න වලට විශ්ව ශක්තියෙන් හා දෙවියන්ගේ නිවැරදිව මග පෙන්වීම

ඔයාගේ අනාගතයේ වෙන්න තියෙන හොඳ සහ නරක ගැන දැන ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්.

ඔයාගේ ප්‍රශ්න වලට කරන්න පුළුවන් මොනවාද කියලා වේලාසනින් දැන ගන ඒවාට කලින්ම සූදානම් වුනොත් ඒ හැම ප්‍රශ්නයකම ලේසියෙන් මුහුණ දෙන්න ඔයාලට පුළුවන්

5 card reading

විශේෂ සිදුවීම්
ආදරය / යුගදිවිය
ධනය
වැඩ රාජකාරි / අධ්‍යාපනය
නිරෝගිකම

මීට අමතරව ඔයාට කැමති ඕනෑම ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්

පැමිණිම අවශ්‍ය නැත. Phone එකෙන් දැන ගන්න පුළුවන්
Whatsapp 0783594966

25/02/2023
Tarot වලින් සාස්තරයක් බලමුද ?❤️ විශ්ව ශක්තියෙන් ඔබේ ආදරය ගැන අනාවැකියක්  Tarot අපගේ ජීවිතය හරියටම කියවන්නේ පුදුම විදියට ...
25/02/2023

Tarot වලින් සාස්තරයක් බලමුද ?
❤️ විශ්ව ශක්තියෙන් ඔබේ ආදරය ගැන අනාවැකියක්
Tarot අපගේ ජීවිතය හරියටම කියවන්නේ පුදුම විදියට
ඔයාගේ අනාගත ආදරය ගැන දැන ගන්න කැමතිද?
Love spread reading
විවාහ වෙන්නේ මොන වගේ කෙනෙක් සමගද ?/(ගතිගුණ , තත්ත්වය )
මොන වගේ ක්ෂේත්‍රයක රැකියාවක් කරන කෙනෙක් ද?
එයාගේ හිතේ ඔයා ගැන තියෙන්නේ මොනවා ද?
විවාහය සිදු වන අයගේ පවුලේ අයගේ බලපෑම (අදහස් , ඔයා ගැන හිතන විදිය )
විවාහයෙන් පසු මානසික මට්ටම හොඳ තත්ත්වයේ තියේද?
ඔයාලගේ අනාගතය කොහොමද ?

Life partner spread (මෙය විවාහ සහකරුවෙක් නැති අයට)
ඔයාගේ ඉරනමේ විවාහ සහකරුවෙක් සිටීද?/ ඔයාගේ විවාහය සිදු වෙයිද ?
සහකරුවෙක් නැති නම් විවාහයට ලැබෙන සහකරගේ ගතිගුණ හා රැකියා ක්ෂේත්‍රයන්
මෙම සම්බන්ධතාව ඇති වන්නේ යෝජනාවකින්ද/ ආදර සම්බන්ධතාවකින්ද
එයා මුණ ගැසෙන්නේ කුමන අවස්තාවකද/ කොයි වගේ තැනකද
මෙම සම්බන්ධය ඇති වීමට හෝ ඇති වූ පසු බාධක හෝ අභියෝග ඇති වනවා නම් ඒ මොනවා ද
මෙම සම්බන්ධය ඇති වූ පසු වාසි පැති මොනවා ද

🍀 ඔබේ පුද්ගලිකත්වය සුරැකීම වෙනුවෙන් Tarot reader කෙනෙක් ලෙස මම බැදී ඉන්නවා . කිසිම වෙලාවක Tarot reader කෙනෙක් තව කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වෙන කෙනෙක්ට කියන්නේ නැහැ . ඔයාලගේ විශ්වාසය උපරිමයෙන් පරිස්සම් කරන්න අපි දිවුරුම් දීලා තමා මේ දේවල් ඉගන ගන්නේ

Tarot යනු කුමක්ද ?  ඔයාගේ ඕනෑම ගැටලුවක් බලන්න පුළුවන් යුරෝපයේ අංක 1ගුප්ත ශාස්තර ක්‍රමයක් Tarot යනු විශ්ව ශක්ති ක්‍රමයක් ...
31/01/2023

Tarot යනු කුමක්ද ?
ඔයාගේ ඕනෑම ගැටලුවක් බලන්න පුළුවන් යුරෝපයේ අංක 1ගුප්ත ශාස්තර ක්‍රමයක්

Tarot යනු විශ්ව ශක්ති ක්‍රමයක් . Tarot වලට මග පෙන්වන්නේ දෙවියන් ,විශ්වය හා අපගේ ඉශ්ට දේවතාවන් ය.

විශ්වයෙන් අතීතය , වර්තමානය හා අනාගතය ගැන මග පෙන්වීම සිදු කරනවා .

ඔයාගේ පුද්ගලික ප්‍රශ්න /රැකියාව /විවාහය /ධනය /ඉදිරි ජීවිතය සැලසුම් කළ යුතු දේවල් /ඉගනීම /ඔයාගේ ආදරය / ඔයාගේ අනාගතය වගේ ඕනෑම දෙයක් Tarot reading හරහා ඔයාට බලන්න පුළුවන් .

ඔයාගේ හිතේ තියෙන ලොකුම ගැටලුවට විසදුමක් වගේම ඔයාගේ ජීවිතය සාර්ථක කර ගන්න Action Plan එකක් ඔයාට ලබා දෙනවා .

ඉතින් ඔයාලත් Tarot සාස්තරයක් බලලා ඔයාලගේ අනාගතය සාර්ථක කර ගන්න කැමති නම් මට කතා කරන්න.

ඔයාගේ පුද්ගලික සුරැකීම වෙනුවෙන් Tarot reader ලෙස මම බැදී ඉන්නවා . කිසිම වෙලාවක Tarot reader කෙනෙක් තව කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වෙන කෙනෙක්ට කියන්නේ නැහැ . ඔයාගේ විශ්වාසය උපරිමයෙන් පරිස්සම් කරන්න අපි දිවුරුම් දීලා තමා මේ දේවල් ඉගන ගන්නේ ....
Madhupalika Abeyrathna .

25/01/2023

Tarot යනු ඔයාගේ ඕනෑම ගැටලුවක් බලන්න පුළුවන් යුරෝපයේ ඉතාමත් ජනප්‍රිය ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයක් . මෙහිදී කාඩ් 78ක් මගින් විශ්වයෙන් ඉතා නිවැරදිව ගැටලුවට පිලිතුර ලබා දෙනවා .

Address

Puttalam

Telephone

+94714070437

Website

Alerts

Be the first to know and let us send you an email when Tarot Reading by Madhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Tarot Reading by Madhu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram