Digasiri hospital pvt ltd

  • Home
  • Digasiri hospital pvt ltd

Digasiri hospital pvt ltd Digasiri Hospital: Nurturing Wellness, Embracing Life. 🏥✨

🎓 දිගාසිරි හෙද විදුහල 🎓ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨අදම සම්බන්ධ වන්න – ඔබ...
25/10/2025

🎓 දිගාසිරි හෙද විදුහල 🎓

ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨
අදම සම්බන්ධ වන්න – ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමට මෙය ඔබේ අවස්ථාවයි! 🩺

📅 පාඨමාලාව ආරම්භ වන දිනය: ඔක්තෝබර් 31

වැඩි විස්තර සදහා :

📞 විමසීම්: 076 271 8355 / 032 22 66 999

🌐 වෙබ් අඩවිය: digasirihospital.lk

🎓 திகசிறி செவிலியர் கல்லூரி 🎓
செவிலியர் உதவியாளர்/உதவியாளர் பயிற்சிப் பாடநெறி NVQ நிலை 3 & 4 உங்கள் வாழ்க்கையை வெற்றிகரமாக்க ✨
இன்றே சேருங்கள் - இது உங்களின் எதிர்காலத்தைப் பாதுகாப்பதற்கான வாய்ப்பு! 🩺

📅 பாடநெறி தொடங்கும் தேதி: அக்டோபர் 31

மேலும் விவரங்களுக்கு:

📞 Mobile : 076 271 8355 / 032 22 66 999
🌐 Web site : digasirihospital.lk

🎓 දිගාසිරි හෙද විදුහල 🎓ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨අදම සම්බන්ධ වන්න – ඔබ...
25/10/2025

🎓 දිගාසිරි හෙද විදුහල 🎓

ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨
අදම සම්බන්ධ වන්න – ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමට මෙය ඔබේ අවස්ථාවයි! 🩺

📅 පාඨමාලාව ආරම්භ වන දිනය: ඔක්තෝබර් 31

වැඩි විස්තර සදහා :

📞 විමසීම්: 076 271 8355 / 032 22 66 999

🌐 වෙබ් අඩවිය: digasirihospital.lk

🎓 திகசிறி செவிலியர் கல்லூரி 🎓
செவிலியர் உதவியாளர்/உதவியாளர் பயிற்சிப் பாடநெறி NVQ நிலை 3 & 4 உங்கள் வாழ்க்கையை வெற்றிகரமாக்க ✨
இன்றே சேருங்கள் - இது உங்களின் எதிர்காலத்தைப் பாதுகாப்பதற்கான வாய்ப்பு! 🩺

📅 பாடநெறி தொடங்கும் தேதி: அக்டோபர் 31

மேலும் விவரங்களுக்கு:

📞 Mobile : 076 271 8355 / 032 22 66 999
🌐 Web site : digasirihospital.lk

✨ “ඔබටත් විශේෂඥ උපදෙස් අවශ්‍යද? 🩺”සෞඛ්‍යය අපේ වගකීම – DIGASIRI HOSPITALඔබගේ විශේෂඥ වෛද්‍යවරයා දැන් Puttalam - DIGASIRI H...
23/10/2025

✨ “ඔබටත් විශේෂඥ උපදෙස් අවශ්‍යද? 🩺”

සෞඛ්‍යය අපේ වගකීම – DIGASIRI HOSPITAL
ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා දැන් Puttalam - DIGASIRI HOSPITAL වෙතින්

🌿 “සෞඛ්‍යය සුරකින්න, ජීවිතය ආරක්ෂා කරන්න!”

👨‍⚕️ “විශේෂඥ සේවාවන් ඔබට දැන් අතේ දුරින්!”

⭕️ වැඩි විස්තර සදහා ☎️ 032 22 66 999

✨🪔 Happy Diwali! 🪔✨May the divine light of Diwali fill your home with happiness, peace, and prosperity.Let’s celebrate t...
19/10/2025

✨🪔 Happy Diwali! 🪔✨

May the divine light of Diwali fill your home with happiness, peace, and prosperity.
Let’s celebrate this festival of lights by spreading love, joy, and kindness all around. 💫

From all of us at Digasiri Hospital (Pvt) Ltd,
we wish you and your family a bright and healthy Diwali! 🌟

📍 Digasiri Hospital (Pvt) Ltd - Puttalam
📞 032 22 66 999

19/10/2025

📢 We’re Hiring Now!
Join our dynamic healthcare team at DIGASIRI HOSPITAL (PVT) LTD - PUTTALAM !
We’re looking for passionate professionals in the following roles:

✔ Accountant
✔ Accounts Clerk
✔ Promotion & Development Officer
✔ Experienced & Qualified Nurses
✔ Medical Laboratory Scientist (MLS)

✨ Apply Today & Start Your Career Journey With Us!
📞 032 22 66 999

👶 ළමා රෝග විශේෂඥ වෛදය සේවය ! 🩺💚ඔබේ පියවි සහ මව්වරුන්ගේ සිනහව රැක ගන්නා, දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ ලමා රෝග විශේෂඥ වෛ...
18/10/2025

👶 ළමා රෝග විශේෂඥ වෛදය සේවය ! 🩺💚

ඔබේ පියවි සහ මව්වරුන්ගේ සිනහව රැක ගන්නා, දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ ලමා රෝග විශේෂඥ වෛද්‍ය සේවය දැන් දිගාසිරි රෝහලේදී ලබා ගත හැක.

📅 සතියේ දින වල සවස 4.00 / රාත්‍රී 8.00 සිට
📅 සති අන්තයේ සවස 3.00 සිට

👩‍⚕️ සෞඛ්‍යමත් දරුවකුට – ඔබේ විශ්වාසනීය වෛද්‍ය සහකරු DIGASIRI HOSPITAL 🏥

📍 Digasiri Hospital (Pvt) Ltd - Puttalam
📞 032 22 66 999

ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා ...! Wishing You Serenity on Wap Full Moon Poya Day 🌕🙏 ✨
06/10/2025

ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා ...!

Wishing You Serenity on Wap Full Moon Poya Day 🌕🙏 ✨

🌈 Happy Children's Day! 🎉  At Digasiri Hospital, we celebrate the joy, laughter, and dreams of every child. 💖  May your ...
01/10/2025

🌈 Happy Children's Day! 🎉
At Digasiri Hospital, we celebrate the joy, laughter, and dreams of every child. 💖
May your hearts be as bright as your smiles today and always! 🌟👦👧

28/09/2025

❇️ ඔබේ දෑසට අලුත් ජීවයක්! ✨

↗️ ඇස් පෙනීම දුර්වල වීමෙන් ඔබත් පීඩා විදිනවාද?

දිනපතා පරිගණක, දුරකථන තිර දෙස බලා සිටීම, අධික ලෙස පොත්පත් කියවීම වැනි දේවල් නිසා ඔබේ ඇස්වලට විශාල වෙහෙසක් දැනෙනවා ඇති. නිවැරදි ඇස් පරීක්ෂාවක් කර ගැනීමෙන් ඔබේ ඇස් රෝගවලින් ආරක්ෂා කර ගන්න පුළුවන්.
අදම අපගේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා හමුවන්න!

⭕️ සෑම අඟහරුවාදාකම සවස 4.00 ට

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 032 22 66 999

DIGASIRI HOSPITAL - PUTTALAM

ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි !

19/09/2025

වසර දොළහකට වැඩි කාලයක්, ඔබගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය, විශ්වාසයෙන් රැකගත්, දිගාසිරි පුද්ගලික රෝහල, අදත් ඔබේ සුවබර දිවිය සුරක්ෂිත කිරීමට වගකීමෙන් බැදී සිටින්නෙමු.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ භාහිර රෝගී අංශය, ෆාමසි සේවාවන් සහ පළපුරුදු විශේෂඥ වෛද්‍ය සේවාවන් මෙන්ම, අංගසම්පූර්ණ පරීක්ෂණාගාර පහසුකම් හරහා, රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, Scan සහ X-Ray පරීක්ෂණ ඇතුළු සියලුම වෛද්‍ය පරීක්ෂණ නිවැරදිව සහ ඉක්මණින් ලබාගත හැකියි.

නවීන ශල්‍යාගාර පහසුකම් යටතේ, ශල්‍යකර්මයන් සිදුකරගැනීම හා නේවාසිකව ප්‍රතිකාර ගැනීම් සඳහා වායු සමීකරණය කළ සහ නොකළ විශේෂ කාමර පහසුකම්ද අප සතුයි.

අක්ශි පරීක්ශණ , දන්ත පරීක්ෂණ ඇතුළු තවත් වෛද්‍ය සේවාවන් රැසක් සමඟින් පැය24 පුරා ක්‍රියාමයාත්මක ගිලන් රථ සේවාව මඟින්ද ඔබට සේවා සැපයීමට අප සූදානම්.

ඔබේ සෞඛ්යනය සුරක්ෂිත කිරිම, ප්රතමුඛතාව කරගත් දිගාසිරි පුද්ගලික රෝහල වෙත අදම ඔබගේ වෛද්‍ය කටයුතු සිදුකරගැනීමට පැමිණෙන්න.

💪 ඔබේ සුවබර දිවියට - 🏥 දිගාසිරි පුද්ගලික රෝහල - පුත්තලම

“Your Health, Our Priority – Together for a Healthier Tomorrow!” ✨

-Digasiri Hospital Pvt Ltd -

Call us - 032 22 66 999
Web - https://digasirihospital.lk/

↗️ ඔබට විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අවශ්‍යද ? ඔබට අවශ්‍ය වෛද්‍ය සේවාවන් දැන් එකම තැනකින් ලබා ගන්න. DIGASIRI HOSPITAL...
18/09/2025

↗️ ඔබට විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අවශ්‍යද ?

ඔබට අවශ්‍ය වෛද්‍ය සේවාවන් දැන් එකම තැනකින් ලබා ගන්න. DIGASIRI HOSPITAL වෙතින් දැන් ඔබට ඉතා පළපුරුදු සහ සුදුසුකම්ලත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න ☎️ 032 22 66 999

ඔබේ පවුලේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න! 💙

DIGASIRI HOSPITAL - PUTTALAM

Address


Alerts

Be the first to know and let us send you an email when Digasiri hospital pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Digasiri hospital pvt ltd:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram