Australia Play

Australia Play LEAdership, Personal Growth, and Social Responsibility (LEAPS) is a school-based research project co

25/10/2023

Supporting children through their childhood can be a daunting task for anyone. Join our conversation with Prof. Miyuru Chandradasa, Child & Adolescent Psychiatrist to find out the best ways you can support and understand your child.

Sign up for the webinar: https://shorturl.at/zESX1

සිලුමිණ පුවත් පතෙහි LEAPS ව්‍යාපෘතිය පිලිබදව තැබූ සටහන. ❤️
10/09/2023

සිලුමිණ පුවත් පතෙහි LEAPS ව්‍යාපෘතිය පිලිබදව තැබූ සටහන. ❤️

28/06/2023

විභාගය කේන්ද්‍ර කරගත් විෂය මාලාවට පමණක් මූලිකත්වය දී ඇති අධ්‍යාපනික යුගයක නායකත්වය ,පෞරුෂ සංවර්ධනය හා සමාජ වගකීම පිළිබඳ බීජය වත්මන් අධ්‍යාපනික ක්‍රමය තුළ රෝපණය කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය ඒකකයත්,කැනඩාවේ ටොරොන්ටෝ සරසවිය හා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව ගත් උත්සාහය මල්ඵල ගැන්වූ වගයි 🌟🎊️🎖️️🏆️🎉️

🟧ඒත් සමඟ ම රාගම වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය ඒකකයේ අපි, මෙම මොඩියුල දීපව්‍යාප්ත කිරීමේ අරමුණින් ඒවා ඔබ වෙත සපයා දෙන්නෙමු. ඕනෑම පාසලක සිසුවෙකුට පහත සදහන් Link එක සමඟ සම්බන්ධ වී එය නිම කළ හැක.

🟧නව යොවුන් වියේ පසු වන අවුරුදු 10 සිට 19 දක්වා සියලු දරුවන් හට මොඩියුල සමග එක්වන්නට ආරාධනා කර සිටින්නෙමු!

🟧මොඩියුල දහය: https://medicine.kln.ac.lk/leaps/index.html

🟧මොඩියුල නිම කළ ඔබේ දරුවාගේ/ඔබේ අදහස පහත දක්වා ඇති Google පෝරමය තුළ සටහන් කිරීමට ද අමතක නොකරන මෙන් සිහිපත් කරමු. https://docs.google.com/forms/d/e/1FAIpQLSeP6P3DP9z_ppoMavVROebEFEC0rhQHIIIfsQd6pBfKdGxYww/viewform?pli=1

කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨය, කැනඩාවේ ටොරොන්ටෝ සරසවිය සමග, වසර හතරක කාලයක් තුල නිපදවන ලද නව යොවුන්වියේ චරිත ශක්ති...
10/05/2023

කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨය, කැනඩාවේ ටොරොන්ටෝ සරසවිය සමග, වසර හතරක කාලයක් තුල නිපදවන ලද නව යොවුන්වියේ චරිත ශක්තින් සහ පෞරුෂත්ව ලක්ෂණ නැංවීමේ මොඩියුල දහය පහත දැක්වේ.
මොඩියුල: https://medicine.kln.ac.lk/leaps/index.html
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් දහස් ගණනකගේ කරන ලද පර්යේෂණ අනුව චරිත ශක්තින් සහ පෞරුෂත්ව ලක්ෂණ දියුණු කිරීම සාර්ථකව මෙමගින් සිදුවන බව සොයාගෙන ඇත.
වැඩිදුර විස්තර: https://medicine.kln.ac.lk/depts/psychiatry/index.php/leaps
නව යොවුන්වියේ, අවුරුදු 10 සිට 19 දක්වා සියලු දරුවන්ට මොඩියුල සමග එක්වන්නට ආරාධනා!
මොඩියුල නිමකර ඔබේ අදහස් දක්වන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSeP6P3DP9z_ppoMavVROebEFEC0rhQHIIIfsQd6pBfKdGxYww/viewform?pli=1
LEAPS ව්‍යාපෘතිය සඳහා දායකත්වය: ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස, විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය ෂෙහාන් විලියම්ස්, විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය අරුන් රවින්ද්‍රන්, වෛද්‍ය සුවින් හේවගේ, ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී එස් සුමනසිරි මහත්මා, දිලාන් සංදනුවන් මහත්මා, මනෝ විද්‍යාඥ සින්දුජා සෙල්ලයියා මහත්මිය, හංසනී කරුණාරත්න මිය, තරුෂිකා අමරසේකර මිය සහ වෘත්තීය චිකිත්සක ප්‍රදීප් ගුණරත්න මහත්මා

පුරා වසර දෙකකට ආසන්න කාලයක් LEAPS  ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී පාසලක් වශයෙන් ව්‍යාපෘතිය  උන්නතිය වෙනුවෙන් කැපවීම  අගය කිරී...
07/05/2023

පුරා වසර දෙකකට ආසන්න කාලයක් LEAPS ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී පාසලක් වශයෙන් ව්‍යාපෘතිය උන්නතිය වෙනුවෙන් කැපවීම අගය කිරීම පිණිස පාසලට ලබා දෙන උපහාර තිළිණය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහත්මා හා මහාචාර්ය ශෙහාන් විලියම්ස් මහත්මා අතින් පිළිගැන් වූ මොහොත.

නායකත්වය පෞරුෂ සංවර්ධනය හා සමාජ වගකීම පිළිබඳ පාසල් ව්‍යාපෘතියේ 2023/5/4 වන දින wet water resort හිදී අරාධිත පාසල් සමග පව...
07/05/2023

නායකත්වය පෞරුෂ සංවර්ධනය හා සමාජ වගකීම පිළිබඳ පාසල් ව්‍යාපෘතියේ 2023/5/4 වන දින wet water resort හිදී අරාධිත පාසල් සමග පවත්වන්නට යෙදුනු සුහද හමුව

Post test ( අවසන් පරීක්ෂණය ) සාර්ථකව අවසන් කල ගම්පහ රත්නාවලි බාලිකා පාසලේ සිසුවියන් 2023.04.19 වන දින  සහතික පත් ලබා ගත්...
20/04/2023

Post test ( අවසන් පරීක්ෂණය ) සාර්ථකව අවසන් කල ගම්පහ රත්නාවලි බාලිකා පාසලේ සිසුවියන් 2023.04.19 වන දින සහතික පත් ලබා ගත් මොහොත 🎁🌟

නායකත්වය, පෞරුෂ වර්ධනය හා සමාජ වගකීම් පිලිබද පාසල් ව්‍යාපෘතියේ  මොඩියුල 10 සාර්ථකව නිම කල සිසු සිසුවියන් අගයනු පිනිස 202...
11/03/2023

නායකත්වය, පෞරුෂ වර්ධනය හා සමාජ වගකීම් පිලිබද පාසල් ව්‍යාපෘතියේ මොඩියුල 10 සාර්ථකව නිම කල සිසු සිසුවියන් අගයනු පිනිස 2023/03/9 වන දින දේශමාන්‍ය H.K ධර්මදාස විද්‍යාලයේ සංවිධානය කල තිබූ සහතික හා ත්‍යාග ප්‍රදානොත්සවයට H.K ධර්මදාස විද්‍යාලයේ සිසු සිසුවියන් සම්බන්ධ වූ මොහොත.

නායකත්වය, පෞරුෂ වර්ධනය හා සමාජ වගකීම් පිලිබද පාසල් ව්‍යාපෘතියේ  මොඩියුල 10 සාර්ථකව නිම කල සිසු සිසුවියන් අගයනු පිනිස 202...
11/03/2023

නායකත්වය, පෞරුෂ වර්ධනය හා සමාජ වගකීම් පිලිබද පාසල් ව්‍යාපෘතියේ මොඩියුල 10 සාර්ථකව නිම කල සිසු සිසුවියන් අගයනු පිනිස 2023/03/9 වන දින දේශමාන්‍ය H.K ධර්මදාස විද්‍යාලයේ සංවිධානය කල තිබූ සහතික හා ත්‍යාග ප්‍රදානොත්සවයට කඩවත මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් සම්බන්ධ වූ මොහොත.

නායකත්වය, පෞරුෂ වර්ධනය හා සමාජ වගකීම් පිලිබද පාසල් ව්‍යාපෘතියේ  මොඩියුල 10 සාර්ථකව නිම කල සිසු සිසුවියන් අගයනු පිනිස 202...
11/03/2023

නායකත්වය, පෞරුෂ වර්ධනය හා සමාජ වගකීම් පිලිබද පාසල් ව්‍යාපෘතියේ මොඩියුල 10 සාර්ථකව නිම කල සිසු සිසුවියන් අගයනු පිනිස 2023/03/9 වන දින දේශමාන්‍ය H.K ධර්මදාස විද්‍යාලයේ සංවිධානය කර තිබූ සහතික හා ත්‍යාග ප්‍රදානොත්සවයට S.K.K සුරියආරච්චි විදුහලේ සිසු සිසුවියන් සම්බන්ධ වූ මොහොත.

අවසන් පරීක්ෂණය (Post test) සාර්ථකව අවසන් කල රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියන් 32කට රු.5000  වව්චර් පත් බෙදා දුන් මොහො...
09/01/2023

අවසන් පරීක්ෂණය (Post test) සාර්ථකව අවසන් කල රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියන් 32කට රු.5000 වව්චර් පත් බෙදා දුන් මොහොත 🎉️🎁🎊️🎖️️

LEAPS ව්‍යාපෘතියේ පසු පරීක්ෂණය (Post Test ) සාර්ථකව අවසන් කළ කඩවත  මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් පස් දෙනෙකු අතර රු. 50...
21/12/2022

LEAPS ව්‍යාපෘතියේ පසු පරීක්ෂණය (Post Test ) සාර්ථකව අවසන් කළ කඩවත මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් පස් දෙනෙකු අතර රු. 5000 වවුචර් පත් බෙදා දුන් මොහොත 🎖️️🎊️🎉️🎁

Address

Faculty Of Medicine, University Of Kelaniya
Ragama
11010

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 04:30

Telephone

+94112958039

Alerts

Be the first to know and let us send you an email when Australia Play posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Australia Play:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram