Haritha Natural Lanka

Haritha Natural Lanka We are an Ayurvedic health care organization

02/07/2023
ස්වස්ත සන්ධි තෛලය හා තැවිලි පොට්ටනිය.සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග වර්තමාන සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන රෝග තත්වයකි.තරුණ ,මැ...
05/08/2021

ස්වස්ත සන්ධි තෛලය හා තැවිලි පොට්ටනිය.

සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග වර්තමාන සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන රෝග තත්වයකි.තරුණ ,මැදිවිය සහ මහලු වියේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකු සන්ධි රෝග වලට ගොදුරු විය හැක .වයස අවුරුදු 45 -65 අතර පුරුෂ පක්ෂයට සාපේක්ෂව කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන මේ රෝග තත්ත්වය ශරීරයේ ස්වභාවය අනුව මෙන්ම ආහාර රටාවේ ස්වභාවය අනුව වෙනස් වේ.සන්ධි රෝග සඳහා විසි වසරක පමණ සිට දිව්‍යමය තෙලක් ලෙස භාවිතා වූ ස්වස්ත සන්ධි තෛලය හා තැවිලි පොට්ටනියකි .180 ml තෙල් ප්‍රමාණයකින් හා තැවිලි පොට්ටනි සතරකින් සමන්විත මෙම පැකට්ටුව ඔබගේ සියලු සන්ධි වේදනා දුරුකොට සුවපත් සන්ධි ක්‍රියාකාරීත්වයක් ද සුවතාවයක් ද අපේක්ෂාවෙන් නිෂ්පාදනය කර ඇත.

*ඔබේ නිවසටම ගෙන්වා ගන්න අපව අමතන්න +94 775630008

30ml තෙල් බෝතලයක හා තැව්ලි පොට්ටනි 1ක මිල රුපියල් 550 පමණි. ( දිවයින පුරා විශේෂිත බෙදාහැරීමේ ගාස්තුව රුපියල් 150.00)

180ml තෙල් බෝතලයක හා තැව්ලි පොට්ටනි 4ක මිල රුපියල් 2650 පමණි.( දිවයින පුරා බෙදාහැරීම නොමිලේ)

අපගේ website එක හරහා ද ඔබගේ ඇනවුම් ලබා දිය හැකිය. https://harithanatural.com/

ස්වස්ත සන්ධි තෛලය හා තැවිලි පොට්ටනිය.සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග වර්තමාන සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන රෝග තත්වයකි.තරුණ ,මැ...
27/07/2021

ස්වස්ත සන්ධි තෛලය හා තැවිලි පොට්ටනිය.

සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග වර්තමාන සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන රෝග තත්වයකි.තරුණ ,මැදිවිය සහ මහලු වියේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකු සන්ධි රෝග වලට ගොදුරු විය හැක .වයස අවුරුදු 45 -65 අතර පුරුෂ පක්ෂයට සාපේක්ෂව කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන මේ රෝග තත්ත්වය ශරීරයේ ස්වභාවය අනුව මෙන්ම ආහාර රටාවේ ස්වභාවය අනුව වෙනස් වේ.සන්ධි රෝග සඳහා විසි වසරක පමණ සිට දිව්‍යමය තෙලක් ලෙස භාවිතා වූ ස්වස්ත සන්ධි තෛලය හා තැවිලි පොට්ටනියකි .180 ml තෙල් ප්‍රමාණයකින් හා තැවිලි පොට්ටනි සතරකින් සමන්විත මෙම පැකට්ටුව ඔබගේ සියලු සන්ධි වේදනා දුරුකොට සුවපත් සන්ධි ක්‍රියාකාරීත්වයක් ද සුවතාවයක් ද අපේක්ෂාවෙන් නිෂ්පාදනය කර ඇත.

*ඔබේ නිවසටම ගෙන්වා ගන්න අපව අමතන්න +94 775630008 (කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් තුල බෙදාහැරීම නොමිලේ)

30ml තෙල් බෝතලයක මිල රුපියල් 350 පමණි.
180ml තෙල් බෝතලයක මිල රුපියල් 2650 පමණි.

අපගේ website එක හරහා ද ඔබගේ ඇනවුම් ලබා දිය හැකිය. https://harithanatural.com/

SWASTHA SANDI OIL and Herbal fomentation packJoints and Joint related conditions are common complaints today. People in ...
20/07/2021

SWASTHA SANDI OIL and Herbal fomentation pack

Joints and Joint related conditions are common complaints today. People in all age groups go through these types of conditions. It is more common in women between ages of 45- 65 than in men. The nature of aliment depends on the individual's diet too. Swastha sandi oil and herbal massage ball has been used as a divine treatment for joint related conditions over 20 years.This 180ml of oil bottle and four herbal massage balls are produced to relieve all your pains and improve the activeness of joints to make you more comfortable.

Importance of SWASTHA SANDI OIL

More than 40 varieties of herbs & plants have been appropriately combined along with the use of modern knowledge according to scientific methods to produce this rare herbal recipe.
Herbal fomentation pack(Herbal massage ball)
Swastha Sandi herbal Massage ball has been used to treat patients with joint pains for many years. fifteen types of anti-ageing medicines have been used to manufacture this.

Benefits of using Swastha Sandi oil

This is an oil that provides strong relief for all joint pains in the body, such as knee, shoulders, neck, spinal cord, sciatica, arthritis pains, cramps, swelling conditions. Tissue damages, planterthasits , numbness of hand and feet diabetic neuropathies, paralysis, etc. in a short period of time.

*Call +94 775630008 to get delivered to your doorstep(Cash on delivery)

*Free delivery within Colombo and Gampaha District
A bottle of 30ml LKR 350 only
A bottle of 180ml LKR 2650 only(with 4 Herbal fomentation packs)
Visit our website to place your orders.
https://harithanatural.com/product/swastha-sandi-oil-and-herbal-fomentation-pack/

Address

57/20, Nidahas Mawatha, Hettiyawatte
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Haritha Natural Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Haritha Natural Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram