Himan Hospital

Himan Hospital Our SERVICES

• Consultant Channeling
• Lab Facilities
• Skin Clinic
• Wound Care
• Pharmacy

22/11/2025

ඔබ හෝ ඔබ දන්න අයෙක් ටීනියා රෝගයෙන් පීඩා විඳිනවනම් මේ වීඩියෝව ඒ අය අතර බෙදාහැර ඔවුන්ට එම රෝගයෙන් සුවය ලබා දීමට ඔබත් සහයවන්න...

කතා කරන්න අපට 0112 961 961

ඔබත් ස්වසන හා පෙනහලු ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිනවාද?එසේනම් ඒ සඳහා හොඳම විසඳුම් දියහැකි වෛද්‍යවරයෙක් දැන් රාගමදී හමුවන්න....
14/10/2025

ඔබත් ස්වසන හා පෙනහලු ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිනවාද?
එසේනම් ඒ සඳහා හොඳම විසඳුම් දියහැකි වෛද්‍යවරයෙක් දැන් රාගමදී හමුවන්න.

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961
හිමාන් රෝහල - රාගම

ඔබත් චර්ම රෝග නිසා පීඩා විඳින අයෙක්ද?30 වසරකට අධික කාලයක් ලංකාව පුරාම රෝගීන් දහස් සංඛ්‍යාවක් සුව කල විශේෂ චර්ම රෝග විශේෂ...
10/10/2025

ඔබත් චර්ම රෝග නිසා පීඩා විඳින අයෙක්ද?
30 වසරකට අධික කාලයක් ලංකාව පුරාම රෝගීන් දහස් සංඛ්‍යාවක් සුව කල විශේෂ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සුනිල් මෙන්ඩිස් මහතා හමු වී ඔබේ පිඩාවෙන් මිදෙන්න.

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961
හිමාන් රෝහල - රාගම

රෝගීන් දහස් ගණනක් සුව කල සන්ධි රෝග හා රක්තවේද විශේෂඥ වෛද්‍ය සවිද්‍ය ධනුෂ්ක අප්පුහාමි දැන් රාගමදී ඔබට හමුවිය හැක.ඔබේ වේලා...
08/10/2025

රෝගීන් දහස් ගණනක් සුව කල සන්ධි රෝග හා රක්තවේද විශේෂඥ වෛද්‍ය සවිද්‍ය ධනුෂ්ක අප්පුහාමි දැන් රාගමදී ඔබට හමුවිය හැක.

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961
හිමාන් රෝහල - රාගම

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961
21/08/2025

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961

ඔබත් ආතරයිටිස්, සන්ධි වේදනා, යටිපතුල් වේදනාව, ඔස්ටියෝපොරෝසිස්, බෙල්ලේ හිරිවැටීම සහ වේදනාව, අත් හිරිවැටීම නිසා පීඩා විඳින...
03/07/2025

ඔබත් ආතරයිටිස්, සන්ධි වේදනා, යටිපතුල් වේදනාව, ඔස්ටියෝපොරෝසිස්, බෙල්ලේ හිරිවැටීම සහ වේදනාව, අත් හිරිවැටීම නිසා පීඩා විඳින කෙනෙක්ද? ඒ සඳහා නොවරදින විශේෂ ප්‍රතිකාර දැන් රාගමදී.

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961
හිමාන් රෝහල - රාගම

සන්ධි වේදනා නිසා ඔබ පීඩා විඳි කාලය අවසන්.ආතරයිටිස්, සන්ධි වේදනා, යටිපතුල් වේදනාව, ඔස්ටියෝපොරෝසිස්, බෙල්ලේ හිරිවැටීම සහ ව...
12/06/2025

සන්ධි වේදනා නිසා ඔබ පීඩා විඳි කාලය අවසන්.
ආතරයිටිස්, සන්ධි වේදනා, යටිපතුල් වේදනාව, ඔස්ටියෝපොරෝසිස්, බෙල්ලේ හිරිවැටීම සහ වේදනාව, අත් හිරිවැටීම සහ වේදනාව ඇතුළු සියලු සන්ධි හා ශරීර වේදනා සඳහා නොවරදින විශේෂ ප්‍රතිකාර.

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961
හිමාන් රෝහල - රාගම

සන්ධි වේදනා නිසා ඔබ පීඩා විඳි කාලය අවසන්.ආතරයිටිස්, සන්ධි වේදනා, යටිපතුල් වේදනාව, ඔස්ටියෝපොරෝසිස්, බෙල්ලේ හිරිවැටීම සහ ව...
24/05/2025

සන්ධි වේදනා නිසා ඔබ පීඩා විඳි කාලය අවසන්.

ආතරයිටිස්, සන්ධි වේදනා, යටිපතුල් වේදනාව, ඔස්ටියෝපොරෝසිස්, බෙල්ලේ හිරිවැටීම සහ වේදනාව, අත් හිරිවැටීම සහ වේදනාව ඇතුළු සියලු සන්ධි හා ශරීර වේදනා සඳහා නොවරදින විශේෂ ප්‍රතිකාර.

ඔබේ වේලාව වෙන්කර ගැනීමට අමතන්න : 0112961961

හිමාන් රෝහල - රාගම

වෙසක් පොහොය දින සවස 5.00 සිට, අප රෝහල් පරීශ්‍රයේ පැවැත්වෙන අයිස්ක්‍රීම් දන්සැල සඳහා ඔබ සැමට ආරාධනා!!!!!
10/05/2025

වෙසක් පොහොය දින සවස 5.00 සිට, අප රෝහල් පරීශ්‍රයේ පැවැත්වෙන අයිස්ක්‍රීම් දන්සැල සඳහා ඔබ සැමට ආරාධනා!!!!!

ඔබත් දිගු කලක් තිස්සෙ කොන්දේ වේදනාව , සන්දි වල වේදනාව සමඟ පොරබදිනවාද? ඔබ මෙ පෙන්වන්නේ ආතරයිටිස් රෝගයෙ රෝග ලක්ශන විය හැකි...
23/03/2025

ඔබත් දිගු කලක් තිස්සෙ කොන්දේ වේදනාව , සන්දි වල වේදනාව සමඟ පොරබදිනවාද?

ඔබ මෙ පෙන්වන්නේ ආතරයිටිස් රෝගයෙ රෝග ලක්ශන විය හැකියි.

රෝග ලක්ශන පෙන්වන මුල් අවධිවලදීම මෙය හඳුනාගෙන පාලනය කර නොගැනීම හේතුවෙන් බොහෝදෙනා මෙහි සංකූලතා වලට මුහුනපාමින් සිටී.

ආතරයිටිස් රෝගට මුලදීම අඳුනගෙන නිට්ටාවටම පාලනය කරගත හැකියි. සංකූලතා මගහරවාගන්න. එදිනෙදා ජීවිතයේ සුවතාවය පවත්වාගන්න. කල්තියා ආතරයිටිස් රෝගය හදුනාගෙන නිට්ටාවටම පාලනය කරගන්න එන්න හිමාන් බාහිර රෝගී අංශය වෙත.
අමතන්න 0112 961 9

නිහඬ මාරයෙක් වන අධි රුධිර පීඩනය අධි රුධිර පීඩනය කියන්නෙත් අපේ රටේ මිනිසුන් අතර ගොඩාක්ම බහුලව දක්නට ලැබෙන රෝගී තත්වය...
10/03/2025

නිහඬ මාරයෙක් වන අධි රුධිර පීඩනය

අධි රුධිර පීඩනය කියන්නෙත් අපේ රටේ මිනිසුන් අතර ගොඩාක්ම බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක්. අධික ලෙස ලුනු පරිබෝජනය කිරීම ලාංකිකයන් අතර අධි රුධිර පීඩනය පැවතීමට එක් හේතුවක්. මීට අමතරව වකුගඩු ආශ්‍රිත රෝගාබාධ වැනි වෙනත් රෝගාබාධ හේතුවෙන්ද රුධිර පීඩනය ඉහල නගින්න පුලුවන්..

සාමාන්‍යයෙන් බහුලව දක්නට ලැබෙන අධි රුධිර පීඩන රෝගී තත්වයත් නිට්ටාවටම සුවකල හැකි රෝගයක් නොවේ. නමුත් මෙය නිට්ටාවටම පාලනය කරගතහැකී. එසෙ කලහොත් , අධි රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා රාශියක් මගහරවා ගන්න පුලුවන්

රුධිර පීඩනය පරීක්ෂා කරගැනීමේ සිට ක්‍රමානුකූල නිවැරැදි මගපෙන්වීමක් යටතේ එය නිට්ටාවටම පාලනය කරගෙන නිදහසේ ජීවත්වන්න, එන්න හිමාන් බාහිර රෝගී අංශය වෙත.
අමතන්න 0112 961 96

සීනි පාලනය හිසරදයක් වෙලාද?දියවැඩියාව නොහොත් අධි රුධිර ග්ලූකෝස් මට්ටම යනු නිට්ටාවටම සුවකල හැකි රෝගී තත්වයක් නොවේ....
01/03/2025

සීනි පාලනය හිසරදයක් වෙලාද?

දියවැඩියාව නොහොත්
අධි රුධිර ග්ලූකෝස් මට්ටම යනු නිට්ටාවටම සුවකල හැකි රෝගී තත්වයක් නොවේ.

නමුත් නිසි ව්‍යායාම , නිසි ඖෂධ සහා සෞඛ්‍යමත් ආහාර රටාවක් පවත්වාගැනීමෙන් දියවැඩියා රෝගය නිට්ටාවටම 'පාලනය' කර ගත හැක.

නිසිආකාරව දියවැඩියාව පාලනය තුලින් වකුගඩු අකර්‍යමණ්‍ය වීම , ඇස් පෙනීම දුර්වල වීම , හදවත සම්බන්ධ රෝගි තත්ව , අංශභාග තත්ව ඇතිවීම වැනි මාරාන්තික සංකූලතා වලක්වා ගත හැක.

රුධිර සීනි මට්ටම පරීක්ෂා කරගැනීමේ සිට ක්‍රමානුකූල නිවැරැදි මගපෙන්වීමක් යටතේ ඔබේ දියවැඩියාව දැන් හිසරදයක් කර නොගෙන පාලනය කරගෙන නිදහසේ ජීවත්වන්න, එන්න හිමාන් බාහිර රෝගී අංශය වෙත.

අමතන්න 0112 961 961

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Himan Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category