බෙහෙත් සොයන්න උදව් කරමු

බෙහෙත් සොයන්න උදව් කරමු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බෙහෙත් සොයන්න උදව් කරමු, Medical and health, Ragama.

Our page intend to raise awareness regarding the Dengue menace, specially by providing entertaining and convincing form of knowledge regarding the Dengue virus and the disease caused by it, vector control and protection from mosquito bites.

08/10/2022
15/09/2022

මෙම පෝස්ට් එකට අදාල කෙනා විසින් ගිය වසරේදී අදාල කාච ප්‍රමාණය දී අවසානයි.ශෙයා කරන්න එපා.

තාත්තට කෙනෙක්ට ගොඩක් කල් ඉදන් cancer එකක් තියෙනවා .වයස 58. ඉන්නේ පිලියන්දල .hospital ඉදලා බෙහෙත් වලට දැන් කරන්න දෙයක්නෑ ...
02/08/2022

තාත්තට කෙනෙක්ට ගොඩක් කල් ඉදන් cancer එකක් තියෙනවා .වයස 58. ඉන්නේ පිලියන්දල .hospital ඉදලා බෙහෙත් වලට දැන් කරන්න දෙයක්නෑ කියලා බෙහෙත් නැවැත්තුවා. දැන් ගෙදර ඉන්නේ. ගොඩක් වෙලාවට හුස්ම ගන්න අමාරු වෙනවා . එ නිස⁣ා එහෙම කවුරුහරි ළඟ තියෙනවානං ඔක්සිජන් සිලින්ඩරයක් හොයල⁣ා දෙන්න පුලුවනම් ලොකු උදව්වක්.. ගොඩක් වෙලාවට හුස්ම ගන්න බැරුව අමාරු වෙනවා 😔අපිට ආයි දෙන්න පුලුවන් එක 🙏

217/1 මිරිස්හේන මාකන්දන මඩපාත

ප්‍රභාත් ධනුක 0754817612

හැකි කෙසේ හෝ උදව් කරමු..... 🙏
15/07/2022

හැකි කෙසේ හෝ උදව් කරමු..... 🙏

11/07/2022

Absolute shortage of blood in the Ragama blood bank. Please help by donating and organizing campaigns within the region

10/07/2022

🛑🛑🛑බෙහෙත් හම්බුනා🛑🛑🛑🛑

මේ බෙහෙත් ටික ගන්න පුලුවන් කෙනෙක් උදව් කරන්න . එයාලට ඔපරේශන් එකට ලොකු වියදමක් ගියපු නිසා මේ බෙහෙත් ටික ගන්න විදියක් නෑ. 35000/ වගේ වියදමක් යනවා..ං මේ වේලාවෙ කරන්න පුලුවන් ලොකු උදවක් .ංං

දෙමටගොඩ රශානි 0760579503

❤️❤️❤️❤️Found /හම්බ උනා බෙහෙතපොඩි බබෙක්ට ( මාස 10) මෙ  බෙහෙත් වලින් 2 සහ 3 ඉක්මනට ඔනේ දන්න කෙනෙක් හොයලා දෙන්නපියා(පාදුක්...
07/07/2022

❤️❤️❤️❤️Found /හම්බ උනා බෙහෙත

පොඩි බබෙක්ට ( මාස 10) මෙ බෙහෙත් වලින් 2 සහ 3 ඉක්මනට ඔනේ දන්න කෙනෙක් හොයලා දෙන්න

පියා(පාදුක්ක)
0772057 # # #

06/07/2022

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when බෙහෙත් සොයන්න උදව් කරමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram