Melsta Hospitals Ragama

Melsta Hospitals Ragama The medical team comprises of highly qualified and recognized visiting consultants in all specialties and in-house doctors as well as top-notch nursing care.

A pioneering ISO 9001:2015, ISO 22000:2018, ISO 14001:2015 & ISO 45001:2018, certified hospital in Sri Lanka, becoming the only Medical Institution in Sri Lanka to be accredited the Integrated management system. The fully fledged multi-specialty general hospital is equipped with the latest medical diagnostic technology, including modern CT and MRI scanning, and advanced medical and surgical therapeutic technology. Experienced and qualified nurses hailing from both government and private sectors makes up the nursing cadre at Melsta Hospitals - Ragama.

ලෝක පිළිකා දිනය අදයිවෛද්‍ය විද්‍යාව සහ ජීවිතය එකතුව කරන පිළිකාවට එරෙහි සටනේ සෑම සාධනීය පියවරකදීම අපි ඔබ ළඟින් ම සිටිනා බ...
04/02/2026

ලෝක පිළිකා දිනය අදයි

වෛද්‍ය විද්‍යාව සහ ජීවිතය එකතුව කරන පිළිකාවට එරෙහි සටනේ සෑම සාධනීය පියවරකදීම අපි ඔබ ළඟින් ම සිටිනා බව සපථ කර සිටින්නෙමු

දේශයේ නිදහස අභිමානයෙන් සමරමු!නිදහස සැබෑ ලෙසම සුන්දර  වන්නේ ඒ නිදහසේ ජීවත්වන අය සුවෙන් සතුටෙන් සිටිනා විටය.
04/02/2026

දේශයේ නිදහස අභිමානයෙන් සමරමු!

නිදහස සැබෑ ලෙසම සුන්දර වන්නේ ඒ නිදහසේ ජීවත්වන අය සුවෙන් සතුටෙන් සිටිනා විටය.

In solemn remembrance of Deshamanya D.H.S. Jayawardena. Today, we honor the life and enduring legacy of a true visionary...
03/02/2026

In solemn remembrance of Deshamanya D.H.S. Jayawardena. Today, we honor the life and enduring legacy of a true visionary. His leadership and foresight have left an indelible mark on our nation and our organization. A legacy that will never fade.

02/02/2026

නිපා වෛරසයෙන් ආරක්ෂා වෙමු.

වවුලන්, ඌරන්ගෙන් සහ අමු පලතුරුවලින් පරිස්සම් වෙන්න.

වමත් නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නැති නිපා වෛරසයෙන් ආරක්ෂා වෙන අයුරු ඔබට මේ විඩියෝවෙන් දැන ගන්න පුළුවන්.

Because every movement matters.
30/01/2026

Because every movement matters.

පමාවීම් නොමැතිව, බලාසිටීම් නොමැතිව විධිමත්ව සහ ඉක්මනින්ම ඔබට අවශ්‍යනිවැරදි ම වෛද්‍යවරයා හමුවීම සඳහා  දින  වෙන්කරවා දීමට ...
29/01/2026

පමාවීම් නොමැතිව, බලාසිටීම් නොමැතිව විධිමත්ව සහ ඉක්මනින්ම ඔබට අවශ්‍ය
නිවැරදි ම වෛද්‍යවරයා හමුවීම සඳහා දින වෙන්කරවා දීමට ඔබේ හිතවත් Melsta කාර්ය මණ්ඩලය නිරන්තර සූදානමෙන්.

We Are Hiring! 🏥✨We are looking for passionate individuals to join the Melsta Hospitals family. Check the post for detai...
28/01/2026

We Are Hiring! 🏥✨

We are looking for passionate individuals to join the Melsta Hospitals family. Check the post for details on our latest vacancy and find out how you can apply.

📍 Location: Ragama
📧 Send your CV to: career.health@melsta.com

27/01/2026

මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගත් සමග ඔබත් රෝගවාහකයෙකු නොවී ඔබේ සමාජ වගකීම ඉටුකරන්න

Awareness leads to prevention and timely treatment.
26/01/2026

Awareness leads to prevention and timely treatment.

ඔබ ගැන අපේ වගකීම වසා නැතMelsta ෆාමසියදවසේ පැය 24 පුරා විවෘතයිපුහුණු ඖෂධවේදීන්ගේ සේවාව සමග Melsta හිතවත්කම…
25/01/2026

ඔබ ගැන අපේ වගකීම වසා නැත

Melsta ෆාමසිය
දවසේ පැය 24 පුරා විවෘතයි

පුහුණු ඖෂධවේදීන්ගේ සේවාව සමග Melsta හිතවත්කම…

අස්ථි බිඳීම් සුව කළ යුත්තේ පසු කාලීන අපහසුතාද ඇති නොවන අයුරින්. අප වෛද්‍ය  විද්‍යානුකූල ප්‍රතිකර්ම පමණක් නිර්දේශ කරන්නේ ...
22/01/2026

අස්ථි බිඳීම් සුව කළ යුත්තේ පසු කාලීන අපහසුතාද ඇති නොවන අයුරින්.

අප වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකර්ම පමණක් නිර්දේශ කරන්නේ ඒ නිසයි.

Address

43 Mahabage Road
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Melsta Hospitals Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Melsta Hospitals Ragama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category