ජයරත්න වෙදමැදුර - Ayurvedic Medical Center

ජයරත්න වෙදමැදුර - Ayurvedic Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජයරත්න වෙදමැදුර - Ayurvedic Medical Center, Church Road, Ragama.

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්‌ථි දිරායැම් යන රෝගාබාධ දේශ...
22/01/2018

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්‌ථි දිරායැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්‌ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක්‌ ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට ලක්‌වූ රෝගීන් හා හන්දිපත් රෝගාබාධයන්ට ලක්‌වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක්‌ නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක්‌ ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් සදාකාලික අබ්බගාතයකු වීමටද ඉඩ ඇති බවකි.

එසේ නම් මෙවැනි සැකමුසු ප්‍රතිකාරයකට යොමුවී තම සදාකාලික දුක්‌ ගොඩකට ඇද වැටී අපාදුක්‌ විඳීමේ අවදානමකට වඩා දේශීය ප්‍රතිකාරයකින් ලබන සුවය තෙතරම් වටින්නේද?

මේ තත්ත්වය යටතේ රෝගීන් දහස්‌ ගණනකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පළපුරුද්ද රොගීන්ගේ දුක්‌බර ජීවිතවලට දෙන වටිනාකම කොතෙක්‌ද යන්න අපට සිතාගත නොහැකිය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට කසාය හැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් ජයරත්න වෙදදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශ්‍ය නොවේ. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමුවන අතර ඉන් ලබන සුවයද විස්‌තර කළ නොහැක.

Address

Church Road
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when ජයරත්න වෙදමැදුර - Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share