Ayurveda Osteo Clinic

Ayurveda Osteo Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayurveda Osteo Clinic, Medical and health, 285, Kadawatha-Ragama Road, Neligama, Ragama.

පළපුරුදු ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවැරදි බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර මගින් ඔබගේ කාලීනව පීඩා විදින රෝග තත්ත්ව සදහා නිවැරදි ප්‍රතිකාර ලබා දීම අපගේ අරමුණ වේ.

26/04/2024

ඔබේ දණහිසටත් කැමරාවක් යවමුද?
====================
සාමාන්‍ය දණහිස් සන්ධියක් සහ ආතරයිටිස් සහිත දණහිස් සන්ධියක ආත්රෝස්කොපි පරීක්ෂණයක වීඩියෝවක් මෙහි දක්වා ඇත.
මුලින් පෙන්වනු ලබන්නේ සාමාන්‍ය දණහිසක් වන අතර ඉන්පසු ආතරයිටිස් පවතින දණහිසක් පෙන්වා ඇත.අවසානයේ පවතිනුයේ ආතරයිටිස් කාලයක් ඔස්සේ පැවති සන්ධියක ආත්රෝස්කොපි දර්ශනයකි.එම දණහිස් සන්ධිය බොහෝ සෙයින් විනාශ වී ගොස් ඇත.

26/04/2024

දණහිස් ඇතුළු සියලුම සන්ධිරෝග, කොදුඇට පෙළෙහි රෝග,ස්නායු රෝග, කැඩුම් බිදුම්,සමේ රෝග, සෙම් රෝග, විලුබ ආශ්‍රිත වේදනා ඇතුළු සියලුම සර්වාංග රෝග සදහා ප්‍රතිකාර කරනු ලැබේ.
LOCATION - https://maps.app.goo.gl/LbeW11HqEBueJ3nS6
වෛද්‍ය තිළිණ විජේවර්ධන(බී.ඒ.එම්.එස්.)
ආයුර්ණවා ආයුර්වේද
රාගම-කඩවත පාර
නැලිගම.
🟥(කඩවත සිට 2.3 KM දුරින් හෝ රාගම සිට 2 KM දුරින් සමින්ද ටයර් කඩය අසල/ ඉදුනිල් හාඩ්වයාර් ඉදිරිපිට )
ප්‍රතිකාර කරන වේලාවන්
🟢සදුදා සිට සෙනසුරාදා දක්වා
🔸උදේ 09.00-දවල් 01.00
🔸සවස 05.00-රාත්‍රී 08.00
🟢ඉරිදා උදේ 09.00-දවල් 01.00 පමණි.
‼ප්‍රතිකාර සදහා පැමිණෙන සියලු රෝගීන් වෙලාවක් වෙන්කර පැමිණීම අනිවාර්ය වන අතර දැනට ලග තිබෙන සියලුම වෛද්‍ය වාර්තා /පරීක්ෂණ වාර්තා / එක්ස් රේ ජායාරුප සමග පැමිණෙන්න.

පළපුරුදු ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවැරදි බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර මගින් ඔබගේ කාලීනව පීඩා විදින රෝග තත්ත්ව සදහා නිවැරදි ප්‍රතිකාර ලබා දීම අපගේ අරමුණ වේ.

Address

285, Kadawatha-Ragama Road, Neligama
Ragama

Telephone

+94720606278

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Osteo Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurveda Osteo Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram