Nawala Wedagedara - නාවල වෙදගෙදර

Nawala Wedagedara - නාවල වෙදගෙදර Nawala Wedagedara is a full-fledged ayurvedic clinic with qualified experienced doctor treatments &

09/07/2023
26/08/2021

කුඩිරුප්පුවේ කැඩුම් බිදුම් තෙල- නාවල වෙද ගෙදර
Herbal oil for fractures , soft tissues damage

20/08/2021

කොවිඩ්- ඩෙල්ටා ප්‍රබේදයන්ගෙන්
ආරක්ශාවීමට දේශිය පේයාව
නාවලවෙද ගෙදරින්

11/08/2021

කුඩිරුප්පුවේ පාරම්පරික කැඩුම් බිදුම් තෙල් නිපදවීම- නාවල වෙද ගෙදර

නිර්ව්‍යාජ හමුදා නිලදාරි මේජර් ජෙනරල් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතාගේ ශල්‍ය කර්ම නොකර දින 6න් සුවකර දුන් දනහස් සන්දි ස්නායු ...
06/08/2021

නිර්ව්‍යාජ හමුදා නිලදාරි මේජර් ජෙනරල් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතාගේ ශල්‍ය කර්ම නොකර දින 6න් සුවකර දුන් දනහස් සන්දි ස්නායු ආබාදය...නාවල වෙද ගෙදර 06.08.2021

30/05/2021

ශරීර ප්‍රතිශක්තිය වැඩිකරන තැම්බුන් හොද්ද දිනපතා කෑමට පෙර මිලිලීටර් 20ක් බොන්න... කොවිඩ් හා වසංගත රෝග වලින් ආරක්ශාවීමට...

06/05/2021
30/01/2021

🅐 හෙට දවසේ දෙන්න යන එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද?

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

මෙම එන්නත ලබා ගැනීම මගින්,
① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

🅒 මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

🅓 මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

🅔 කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

26/12/2020

Address

555/5A2, Nawala Road Koswatta
Rajagiriya
11222

Opening Hours

Monday 10:00 - 13:00
16:00 - 20:00
Tuesday 10:00 - 13:00
16:00 - 20:00
Wednesday 10:00 - 13:00
16:00 - 20:00
Thursday 10:00 - 13:00
16:00 - 20:00
Friday 10:00 - 13:00
16:00 - 20:00
Saturday 10:00 - 13:00
16:00 - 20:00
Sunday 10:00 - 13:00

Telephone

+94112867171

Alerts

Be the first to know and let us send you an email when Nawala Wedagedara - නාවල වෙදගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nawala Wedagedara - නාවල වෙදගෙදර:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category