Sri Saubhagya Mangala Sewaya

Sri Saubhagya Mangala  Sewaya කිසිදා වෙන් නොවන ආදරණීය සහකරුවෙක්

With a legacy dating back to 1970, Sri Saubhagya Matrimony has a long-standing reputation as a trusted and reliable matrimonial service. We have successfully facilitated numerous marriages and have the experience and expertise to help you find your ideal life partner.

10/01/2026

සිකුරු නමවැන්නේ

ධාර්මික සිතුම් පැතුම් ඇති උණුවෙන සිතත් මොහු වචනයකින් පවා කෙනෙකුගේ සිත පෑරීමට කල් නැත. අන්‍යයන්ට ආදර්ශ ගත යුතු උපදෙස් අවවාද ති මොහුගේ එකම ලක්ෂණය නම් කෙනෙකුට හිරිහැර ක නොවන ලෙස තම ජීවිතය ගෙන යාමයි. තමා උපකාරයක් කළ යුතු නම් එය අවංකවම ඉටු කරයි. ඉවසී දක්ෂයි. වියදම සුරක්ෂිතයි.

28/12/2025

භේද බින්න වීම සමාජ ප්‍රගමනයට බාධාවකි භාදාවකි. කෙසේවතත් මෙය ඔබගේ දැනහැනීම සදහා පමණි.

අ - කාණ්ඩය
​අබේකෝන්
​අබේරත්න
​අබේසිංහ
​අබේගුණවර්ධන
​අමරකෝන්
​අමරසේකර
​අමරසිංහ
​අමරතුංග
​අලුවිහාරේ
​අදිකාරි
​අතපත්තු
​අලහකෝන්
​අංගම්මන
​අමුණුගම
​ඉ / ඊ - කාණ්ඩය
​ඉද්දමල්ගොඩ
​ඉලංගකෝන්
​ඉලංගසිංහ
​ඉඹුලාන
​ඊරියගම
​එ / ඒ - කාණ්ඩය
​එල්ලාවල
​එරමුදුගොල්ල
​ඒකනායක
​එදිරිසිංහ
​එදිරිවීර
​එළපොත
​ක - කාණ්ඩය
​කපුකොටුව
​කරලියද්ද
​කරුණාරත්න
​කරුණාතිලක
​කදුරුගමුව
​කිරිඇල්ල
​කිරිවත්තුඩුව
​කෙහෙල්ගමුව
​කොබ්බෑකඩුව
​කොතලාවල
​කුලතුංග
​කුමාරප්පෙරුම
​ග - කාණ්ඩය
​ගජනායක
​ගමගේ
​ගම්ලත්
​ගලගොඩ
​ගිරාගම
​ගුණරත්න
​ගුණවර්ධන
​ගුණසේකර
​ගුණතිලක
​ගොඩමුන්නේ
​ජ - කාණ්ඩය
​ජයවර්ධන
​ජයසේකර
​ජයසුන්දර
​ජයසිංහ
​ජයතිලක
​ජයසූරිය
​ද / ඩ - කාණ්ඩය
​දිසානායක (දිසානායක මුදියන්සේලාගේ)
​දියෙස්
​දොඩන්වෙල
​දළුවත්ත
​දන්ගමුව
​දෙල්ගොඩ
​දුල්ලෑව
​දුනුවිල
​ධර්මරත්න
​ධර්මසේන
​ඩයස් බණ්ඩාරනායක
​න - කාණ්ඩය
​නාවින්න
​නානායක්කාර
​නිලමේ
​නුගවෙල
​නියංගොඩ
​ප - කාණ්ඩය
​පනබොක්කේ
​පරණගම
​පතිරණ
​පතිරජ
​පල්ලේගම
​පරණවිතාන
​පලිපාන
​පිලපිටිය
​පීරිස් (සමහර පවුල්)
​ප්‍රේමරත්න
​බ - කාණ්ඩය
​බණ්ඩාර (හීන් බණ්ඩාර, ටිකිරි බණ්ඩාර ආදී)
​බණ්ඩාරනායක
​බස්නායක
​බාලසූරිය
​බටුගෙදර
​බුලන්කුලම
​බුලත්සිංහල
​බෝගොල්ලාගම
​ම - කාණ්ඩය
​මඩුවන්වෙල
​මඩුගල්ලේ
​මහදිවුල්වැව
​මහලේකම්
​මාපිටිගම
​මාදම්පේ
​මායාදුන්න
​මාම්පිටිය
​මීදෙණිය
​මුණසිංහ
​මොලගොඩ
​මොණරවිල
​ය - කාණ්ඩය
​යාපා
​යටිවාවල
​ර - කාණ්ඩය
​රත්වත්තේ
​රත්නායක
​රත්නවීර
​රම්බුක්වැල්ල
​රන්කොත්ගේ
​රණසිංහ
​රණතුංග
​රාජපක්ෂ
​රාජකරුණා
​ල - කාණ්ඩය
​ලංකාතිලක
​ලියනගේ
​ලොකුබණ්ඩාර
​ව - කාණ්ඩය
​වන්නිනායක
​වරාපිටිය
​වල්ගම
​වීරකෝන්
​වීරසේකර
​වීරසිංහ
​වීරප්පෙරුම
​විජේවර්ධන
​විජේකෝන්
​විජේරාම
​විජේසිංහ
​විජේසුන්දර
​විජේරත්න
​වික්‍රමසිංහ
​වික්‍රමරත්න
​වැලිගමගේ
​ස - කාණ්ඩය
​සමරකෝන්
​සමරසිංහ
​සමරදිවාකර
​සමරවීර
​සරත්චන්ද්‍ර
​සිරිවර්ධන
​සෙනෙවිරත්න
​සේනානායක
​සේනාරත්න
​හ - කාණ්ඩය
​හේරත්
​හෙට්ටිආරච්චි
​හුලංගමුව
​හලංගොඩ
​හල්පේ
​වැදගත් සටහනක්:
වර්තමාන සමාජයේ වාසගම් භාවිතය ඉතා සංකීර්ණ වී ඇති අතර, ඉහත දැක්වූ බොහෝ වාසගම් (විශේෂයෙන් පෘතුගීසි සම්භවයක් ඇති හෝ පොදු සිංහල වාසගම්) වෙනත් කුලවල අය අතරද භාවිතා විය හැක

26/12/2025

සිකුරු 08 වැනි කොටුවේ නම්

අනුකම්පාව අඩුය. අන්‍යයින්ගේ සිත දිනා ගැනීමට අපහසුය. තමා ගැනම කෙනෙකුට උදව්වක් උපකාරයක්
කිරීමට ආශාවක් නැත. තමාගේම වැඩවල යෙදීම දියුණුව පිළිබඳව සිත සිතා අන්‍යයින්ට සමහර විටෙක කුහකකම් කිරීමට තරම් දරුණු සිතක් ඇති අය වෙති.

07/12/2025

*සිකුරු හත්වෙනි කොටුවේ නම්*

අන්‍යයින් වශීකරන බැල්මක් ඇත. කතාව ද මිහිරි ය. සිය ගෙදර දොර ඉතාමත් අලංකාර ලෙස තබා ගැනීමට නිතර වෙහෙසෙයි. විවාහයෙන් පසු සෑහෙන දියුණුවක් ලබයි.

සිය බිරිඳට හෝ සැමියාට දැඩි ආදරයක් කරුණාවක් දක්වයි. සිය පවුලේ අය ‌වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ගන්නා උත්සාහය නිසා දියුණු වෙයි.

07/12/2025

සිකුරු හය වෙනි කොටුවේ නම්

04/12/2025

සිකුරු හයවෙනි කොටුවේ නම්

උත්සහවන්ත ගති ලක්ෂණ ඇත. දැඩි ලෙසම දියුණුවීමට අපේක්ෂාවක් නැත. එදිනෙදා ජිවිතයට ප්‍රමාණවත් යමක් හරි හම්බ කර ගෙන තම පාඩුවේ කාලය ගෙවීමට උත්සහ දරයි. කෙනෙකුගේ උදව් උපකාර එතරම් දුරට බලාපොරොත්තු නැත.

යමෙක් උපකාරයක් කළහොත් එයද අගේ කොට සලකයි. කළගුණ සලකයි. නිතරම තමාගේ රහස් සැඟවීමට කැමතිය. කතාවේ දක්ෂය. සමහර වේලාවට මොහුට අන් බොහෝ අය රැවටෙයි.

18/11/2025

සිකුරු 05 වෙනි කොටුවේ නම්

18/11/2025

සිකුරු පස්වෙනි රාශියේ නම්

සැපට කැමතිය. ආහාර පාන ආදියට අධික ලෙස මිල මුදල් වැය කරන බැව් පෙනී යයි. අන්‍යයින්ට සංග්‍රහ කිරීමට දක්ෂයි. සංග්‍රහ කිරීමේදී දැඩි සෙනෙහසකින් යුතුව කරුණාවෙන් ආදරයෙන් එය කරයි. ඉගෙනීමේ දක්ෂ අය වෙති. කාව්‍යකරණය නිසදැස් ශාස්ත්‍රය හැදෑරීමට ඉතාමත් සමත්ය. ඉවසන සුලුය. ඕනෑම කටුක දුකක් වුවත් කිසිම වේදනාවක් දුකක් නැති අන්දමින් විනෝදයෙන් ගත කරන්නට හැකියාවක් ඇත.

12/11/2025

සිකුරු කේන්ද්‍රයේ 04 වන කොටුවේ ද

12/11/2025

සිකුරු කේන්ද්‍රයේ 04 වන කොටුවේ නම්

අහංකාරය, ගෞරවය, ආත්ම වර්ණනාව අගය කරයි. හදිසි තීරණ ගන්නා අයෙකි. එවැනි තීරණ ගැනීම නිසා සමහර වෙලාවට අලාභ ඇතිවෙයි. විනෝදය අගය කරයි අභ්‍යන්තරික දියුණුවට වඩා බාහිර අලංකාරය ප්‍රිය කරයි.

11/11/2025

සිකුරු තුන්වැනි කොටුවේ පිහිටයිද?

11/11/2025

*සිකුරු කේන්දරයේ තුන්වෙනි කොටුවේනම්*

අවංකයි. දැඩි ආත්ම ශක්තියක් උපතින්ම ලබා ඇත. අන්‍යයින් සමඟ දැඩි මිත්‍රකම් පවත්වන බවක් නොපෙනෙයි. නමුත් කෙනෙකුගේ යම් කිසි වරදක් කිවහොත් එයට පිහිට වෙන අයෙකි. තමන්ගේ පවුලේ දූ දරුවන්ගේ යහපත උදෙසා සෑහෙන පරිශ්‍රමයක් දරයි. සහෝදර සහෝදරියන්ට කරුණාව දක්වයි. ඔවුන්ගේ දියුණුව සෑම විටම අපේක්ෂා කරයි.

Address

Jana Jaya City Mall Rajagiriya ( JJC MALL )
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when Sri Saubhagya Mangala Sewaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram