The Boils & Ulcer Cures

The Boils & Ulcer Cures Are you suffering from Boils & Ulcers? Get expert insights and scientifically - backed treatments!

08/01/2026

07/01/2026

periods

05/12/2025

25/11/2025

නිතරම පැණිරස කෑම කන්න හිතෙනවද?

10/09/2025

PCOS සහ PCOD කියන්නේ රෝගී තත්වයන් දෙකක්ද?

Another happy skin story!Safe, clean and effective wart removal @ Hemayur Wellness Clinic - Rajagiriya For Appointments ...
10/08/2025

Another happy skin story!
Safe, clean and effective wart removal @ Hemayur Wellness Clinic - Rajagiriya

For Appointments : 077 214 4134

21/07/2025

ඉන්නන් ගැන ඇත්ත දැනගන්න,
සම්පූර්ණ video එක නැරඹීමට Link එක හරහා පිවිසෙන්න!

https://vt.tiktok.com/ZSBTukgVp/

🔹විටමින් D ඌනතාවය ඇති වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ ▪️තෙහෙට්ටුව.▪️අස්ථි වේදනාව.▪️කොන්දේ වේදනාව ▪️සන්ධි වෙදනාව▪️ඇගේ  කැක්කුම▪️ම...
17/06/2025

🔹විටමින් D ඌනතාවය ඇති වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ

▪️තෙහෙට්ටුව.
▪️අස්ථි වේදනාව.
▪️කොන්දේ වේදනාව
▪️සන්ධි වෙදනාව
▪️ඇගේ කැක්කුම
▪️මාංශ පේශි දුර්වලතාවය,
▪️මාංශ පේශි කැක්කුම
▪️මානසික අවපීඩනය
▪️අත් කකුල් හිරී වැටිම
▪️ප්‍රතිශක්තිය අඩුවිම නිසා නිතර නිතර ආසාදන වලට ලක්විම

ඔබේ ශරීරයේ විටමින් ඞී ඌනතාවයක් පවතින විට ඉහතින් සඳහන් කල ලක්ෂණ පෙන්නුම් කරයි.
විටමින් ඩී ස්වභාවික හිරු එළියෙන් මෙන්ම ස්වභාවික ආහාර මඟින් ලබා ගැනීමට හැකිය.
ශරීරයේ නීරෝගීතාවය පවත්වා ගැනීමට විටමින් අත්‍යවශ්‍ය වන විටමිනයකි.

ඔබේ ශරීරයේත් නිරන්තරවම ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබේ ශරීරයේ ඇති ඌනතාවය පරිපූර්ණ කර ගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදේශ හා ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එම රෝගී තත්ත්වයන්ගෙන් මගහැරීමට හැකිය.

නමුත් අනිත් විටමින ඌනතාවයන්වලදී ද ඉහතින් සඳහන් කළ සමහරක් ලක්ෂණ පෙන්නුම් කරන අතර ඔබ තනිව ඔබගේ රෝග නිර්ණය කරගෙන නිගමනවලට එළැඹ හිතුමනාපෙට ප්‍රතිකාර ලබා ගැනීම සිදු නොකළ යුත්තකි.

ඉහත සඳහන් තොරතුරු ඔබේ ආදරණීයයන් සමගත් බෙදා ගන්න!
අපි නිරෝගී මිනිසුන් වෙමු!❤

• රාත්‍රී 10 වන විට නිදාගන්න• උදෑසන හිරු උදාවන විට අවදිවීමට උත්සහ කරන්න• මඳ උණුසුම් ජලය උදෑසන හිස්බඩ පානය කරන්න• දින කිහ...
15/06/2025

• රාත්‍රී 10 වන විට නිදාගන්න
• උදෑසන හිරු උදාවන විට අවදිවීමට උත්සහ කරන්න
• මඳ උණුසුම් ජලය උදෑසන හිස්බඩ පානය කරන්න
• දින කිහිපයක් මලපහ පිටවුණේ නැත්නම් ඔබේ අතින් මෘදුව පහළට උදරය පිරිමදින්න. තුනටිය ප්‍රදේශයද ඒ ලෙස පහළට මෘදුව පිරිමදින්න
• උළු හාල් තැම්බූ ජලය, බණ්ඩක්කා තැම්බූ ජලය පානය කරන්න.
• ඔබේ ආහාර වේලට තන්තු බහුල ආහාර එකතු කරගන්න.
• දිනපතා මළ බද්ධය පවතී නම් කෙසෙල්ගෙඩියක්, පැපොල්, කොමඩු, බෙලි වැනි පලතුරු නිතර නිතර ආහාරයට ගන්න.
• දිනකට ජලය ලීටර් දෙකහමාරක් - තුනක ප්‍රමාණයක්වත් පානය කරන්න
• පිරිසිදු එළකිරිවලට ගිටල් තේ හැන්දක් මිශ්‍ර කර සති කිහිපයක් උදේ පාන්දර හිස් බඩට පානය කරන්න.
• වියළි රළු ආහාර ඔබේ ආහාර වලින් හැකි තරම් ඉවත් කරන්න.
• දිනකට පැය භාගයක්වත් ඔබේ ශරීර ශක්ති ප්‍රමාණයට හැකි පරිදි ව්‍යායාමවල නිරත වන්න
• මල බද්ධය පාලනයට හැකි යෝග ආසන පුරුදුවන්න

මෙවැනි ක්‍රියා දිනපතා ඔබ පුරුදු පුහුණු වුවහොත් ජීර්ණ ක්‍රියාවලිය ආශ්‍රිතව ඇතිවන මලබද්ධය වැනි තත්ත්වයන්ගෙන් ඔබට සහනයක් ලබාගත හැකිය.

ඔබේ ආදරණීයන්ටත් මේ ගැන දැනුවත් වෙන්න ඔවුන් සමග මෙය බෙදා ගන්න.
තවදුරටත් ඔබට දැන ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය ගැටලු ඇත්නම් ඒවා ද සඳහන් කරන්න!
අපි නීරෝගී මිනිසුන් වෙමු!

පිළිකා අවදානමෙන් මිදෙන්න මේ දේවල් වලින් වළකින්න! 1. පිරිපහදු කළ තෙල් ආහාරයට ගැනීම2.ආහාර කැට (මැගී වැනි කුකුල් මස් සුප් )...
13/06/2025

පිළිකා අවදානමෙන් මිදෙන්න මේ දේවල් වලින් වළකින්න!

1. පිරිපහදු කළ තෙල් ආහාරයට ගැනීම
2.ආහාර කැට (මැගී වැනි කුකුල් මස් සුප් )
3. සෝඩා (ලීටරයකට සීනි කොටස් 32)
5. පිරිපහදු කළ සීනි
6. මයික්‍රෝවේව් උදුන්
8. ඉතා පටු යටඇඳුම් භාවිතා නොකරන්න.
9. මත්පැන් සහ දුම්වැටි.
10. අයිස් කළ ආහාර රත්කර නැවත ශීතකරණය තබා ආහාරයට ගැනිම.
11. ශීතකරණයේ තබන ලද ප්ලාස්ටික් බෝතල්වල ජලය පානය කිරීම
12. උපත් පාලන පෙති භාවිතය නිතර නිතර භාවිතය නිසා එය කාන්තාවන්ගේ හෝමෝන පද්ධතිය වෙනස් කර පසුකාලීනව පිළිකා ඇති කරයි
13. රැවුල බෑමෙන් පසු භාවිතා කරන විට විශේෂ ඩියෝඩ්‍රන්ට් පිළිකා ඇති කරයි
14. මොනයම් ආකාරයකින් හෝ සුදු සීනි භාවිතා කිරිම. (පිළිකා සෛල ප්‍රධාන වශයෙන් සීනි මත පෝෂණය වේ). පිළිකා රෝගීන් ආහාර වේලෙන් සීනි වළක්වා ගත යුතුය.

• ප්ලාස්ටික් කෝප්ප වල තේ, කෝපි හෝ උණුසුම් කිසිවක් පානය නොකරන්න
• කඩදාසි හෝ කාඩ්බෝඩ් හෝ ප්ලාස්ටික් බෑගයක උණුසුම්ව ඔතා ඇති කිසිවක් අනුභව නොකරන්න (උදාහරණයක් ලෙස: බැදපු අර්තාපල්)
• ප්ලාස්ටික් හෝ මයික්‍රෝවේව් පිඟන් කෝප්ප තුල කිසිවක් අනුභව නොකරන්න.

ඔබගේ ආදරණීයන් සමඟ මෙය බෙදාගන්න.
තවත් ඔබේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ තොරතුරු දැනගැනීමට Follow කරල තියාගන්න!❤

මෙම සැරව ගෙඩි තත්ත්වය ( Breast abcess / Hidradenitis Suppurativa) දේශීය වෛද්‍ය විද්‍යාව තුළ පිඩකා ස්වභායක් ලෙස හඳුන්වන අ...
13/06/2025

මෙම සැරව ගෙඩි තත්ත්වය ( Breast abcess / Hidradenitis Suppurativa) දේශීය වෛද්‍ය විද්‍යාව තුළ පිඩකා ස්වභායක් ලෙස හඳුන්වන අතර මෙය ශරීරයේ පිත් දෝෂය ප්‍රකෝප වීමත් සමඟ ඇතිවන රක්තදෝෂගත රෝග කාරක හේතුවෙන් කාන්තාවන්ගේ පියයුරු ආශ්‍රිතව ඇති වේ.

මෙහිදී ලබාගන්නා ආහාර හා විහරණ විෂමතා මත ඇතිවීම , වර්ධනය වීම සහ සුව නොවී පැවතීම යන තුනම රඳා පවතී.

බොහෝ විට මෙවැනි කාන්තාවන් තුළ දහඩිය දුර්ගන්ධයක් පැවතීම හා පියයුරු ආශ්‍රිතව පමණක් නොව ශරීරයම කැසීම වැනි තත්ත්වයන් පෙන්නුම් කරයි.

මෙය,
• කුරුලෑ තත්ත්වයක් ලෙසද,
• බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන්ද
• කිරිදෙන මවක් නම් ක්ෂීර නාල අවරෝධ වීමෙන්ද
ඇතිවිය හැක.
නමුත් මෙවැනි තත්ත්වයන් තුළදී නිවැරදිව රෝග කාරකය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම කල් නොයවා කළ යුතුය.

එමගින් පසු කාලීනව වන අතුරු ආබාධ වළක්වා ගත හැකිය.

එදිනෙදා හමුවන එම තත්ත්වයෙන් පීඩා විඳින තරුණ වියේ පසුවන කාන්තාවන් සහ දරුවන්ගේ ප්‍රධානම ගැටලුවක් වී ඇත්තේ තමන්ගේ සිරුර තුළ ඇති දුර්ගන්ධය, අවලස්සන භාවය හේතුවෙන් නිතරම කනසල්ලෙන් සිටීමයි.

නමුත් මෙවැනි තත්ත්ව නිවැරදි රෝග නිර්ණයෙන් හා නිවැරදි දේශීය ප්‍රතිකාර මගින් ඉතාම සාර්ථකව සුවකර ගත හැකිය.
ඒ සඳහා ප්‍රතිකාර රෝගියාගේ උපේක්ෂාගත ඉවසීමද අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය.

විමසීම් සහ ප්‍රතිකාර සඳහා :
Hemayur Wellness - Rajagiriya Branch
0772144134

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when The Boils & Ulcer Cures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram