Deegayu Laboratory Services

Deegayu Laboratory Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deegayu Laboratory Services, Medical Lab, Hospital Road, Rambukkana.

14/04/2026
අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගැනීමට පියවර ගන්නා ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි. සෞඛ්‍ය ප්‍රවර්...
10/04/2026

අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගැනීමට පියවර ගන්නා ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

"අපි දන්නවා සාම්ප්‍රදායික ලෙස කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා නැතිව අවුරුද්දක් නැහැ. නමුත් යම් සීමාවක් ඇතිව එක කැවිලි ජාතියක් පමණක් ගන්න එක වේලකට. කැවුම් වෙනුවට අලුවා කෑල්ලක්. කිරිබත් කෑල්ලක් ගන්න. කිරි තේ එකක් බොන්නේ නැතිව සීනි නැතිව ප්ලෙන්ටී එකක් බොන්න. නෑගම් ගියත්, දැන් කාලා ආවේ කියලා කෝකිස් එකක් අලුවා කෑල්ලක් තෝරගෙන මම කැමැති මේවාට කියලා මේ වගේ සුළු වෙනස්කම් කිරීමෙන් ඔබට පුළුවන් රුධිරයේ සීනි මට්ටම යම් ප්‍රමාණයකට සමනය කරගන්න.
විශේෂයෙන් ඔබ දැනටමත් දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙක් නම්, මේ "සුළු වෙනස්කම්" කිරීමෙන් උත්සව සමයෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා රැසකින් ඔබට බේරෙන්න පුළුවන්

රැකියා අවස්ථාවක්!අමා වෛද්‍ය රසායනාගාරයේ රසායනාගාර සහයිකාවන් ලෙස සේවය කිරීමට ඔබටත් අවස්ථාවක්.​තනතුර: රසායනාගාර සහයිකා​සුද...
12/03/2026

රැකියා අවස්ථාවක්!
අමා වෛද්‍ය රසායනාගාරයේ රසායනාගාර සහයිකාවන් ලෙස සේවය කිරීමට ඔබටත් අවස්ථාවක්.
​තනතුර: රසායනාගාර සහයිකා
​සුදුසුකම්: පුහුණු හෝ නුපුහුණු
​වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
​☎️ 076 4111708

අද බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 254ක් ගැහුවේ සිම්බන්ව supper 8 ගෙනාපු ශ්‍රී ලංකාවේ අපේ ඒ කැපකිරීම නිසයි. Credit එක අනිවාර...
23/02/2026

අද බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 254ක් ගැහුවේ සිම්බන්ව supper 8 ගෙනාපු ශ්‍රී ලංකාවේ අපේ ඒ කැපකිරීම නිසයි. Credit එක අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්න ඕනේ! 🇱🇰🤝🇿🇼
​ "

05/09/2025

නාවිකයෙක් වෙන්න අද්‍යාපන සුදුසුකම් බලනවා.ගුවන් නියමුවෙකුටත් එහෙමයි.දුම්රිය රියදුරාටත් එහෙමයි. සමහර බර වාහන රියදුරන් වැස්සකටවත් පාසලකට නොගියපු හාල්පාරුවන්.🥹

02/09/2025

❤️❤️🔥

31/08/2025

❤️🔥

24/08/2025

රඹුක්කන පොලිසිය හන්දියේ පිහිටි අමා වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවිකාවක් සඳහා රැකියා ඇබෑර්තුවක් ඇත.

Dr Asanka 0751490455

Address

Hospital Road
Rambukkana

Opening Hours

Monday 09:00 - 17:00
18:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94764111708

Website

Alerts

Be the first to know and let us send you an email when Deegayu Laboratory Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category