Rambukkana RHS Academy

Rambukkana RHS Academy 💥 Karate Training
💥 Krav Maga
💥 Fitness Training
💥 Sports Masseuse We teach traditional goju style and Ryukyu Kobujutsu ( Japanese traditional weapons). M.

Our chief instructor is shihan H. Sisira Kumara (6th DAN - S.L.K.F Sri Lanka, 5th DAN - I.K.G.A.) Rambukkana Branch Chief Instructor A,R,S,S,K Athapaththu (5 th DAN S.L.K.F.Sri Lanka 4 th DAN I.K.G.A)

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන් 🏆ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට ත...
22/05/2026

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන්

🏆
ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට තිබෙන විශාලම හා වැදගත්ම ක්‍රීඩා වේදිකාවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ශූරතාවලිය හරහා දරුවන්ට ක්‍රීඩා ජයග්‍රහණ පමණක් නොව, උසස් අධ්‍යාපනය සඳහාද පිළිගත් ලකුණු ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

2026 මැයි 14 සහ 15 දිනවල රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සබරගමු පළාත් ශූරතාවලියේදී, RHS Karate Training School රබුක්කන ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් දුර්ලභ ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

🥇 20න් පහළ බාලිකා කාතා ඉසව්වේ ප්‍රථම ස්ථානය අරුණි කුමාරි පින්නවල ජාතික පාසල සහ දෙවන ස්ථානය දේවින්දි බංඩාර පරාක්‍රම මහ විද්‍යාලය රබුක්කන දිනා ගන්නා ලදි,
මෙවන් ජයග්‍රහණ ලැබීම ඉතාමත් දුර්ලභ හා ගෞරවනීය අවස්ථාවකි.

🙏 මෙම සාර්ථකත්වය සඳහා කැපවී ක්‍රීඩා කල සහ පාසල් විදුහල්පතිතුම සහ ක්‍රිඩා භාර කටයුතු කරන ගුරු ආචාර්ය තුමියලා සහ තුමන්ලා කරාතේ පුහුණු කළ ලක්ෂ්මන් අතපත්තු උපදේශකතුමන්ලාට අපගේ ගැඹුරු ගෞරවය හා ස්තුතිය පිරිනමමු.

එමෙන්ම, දරුවගේ කැපවීම, දෙමාපියන්ගේ සහාය, සහ ඇකඩමියේ අඛණ්ඩ උත්සාහය මෙම ජයග්‍රහණවලට මූලික හේතුව බව සතුටින් සඳහන් කරමු.

💪 අනාගතයේදීත් මෙවන් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන් 🏆ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට ත...
22/05/2026

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන්

🏆
ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට තිබෙන විශාලම හා වැදගත්ම ක්‍රීඩා වේදිකාවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ශූරතාවලිය හරහා දරුවන්ට ක්‍රීඩා ජයග්‍රහණ පමණක් නොව, උසස් අධ්‍යාපනය සඳහාද පිළිගත් ලකුණු ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

2026 මැයි 14 සහ 15 දිනවල රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සබරගමු පළාත් ශූරතාවලියේදී, RHS Karate Training School රබුක්කන ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් දුර්ලභ ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

🥇 18න් පහළ බාලක කාතා සහ කුමිතේ ඉසව් දෙකම රන් පදක්කම් දෙකක් ජයගත් හිරුෂ්ම G අතපත්තු දිනා ගන්නා ලදි, (පින්නවල ජාතික පාසල – රබුක්කන)
මෙවන් ජයග්‍රහණ ලැබීම ඉතාමත් දුර්ලභ හා ගෞරවනීය අවස්ථාවකි.

🙏 මෙම සාර්ථකත්වය සඳහා කැපවී ක්‍රීඩා කල සහ පාසල් විදුහල්පතිතුමිය සහ ක්‍රිඩා භාර කටයුතු කරන ගුරු ආචාර්ය තුමියල පුහුණු කළ ලක්ෂ්මන් අතපත්තු උපදේශකතුමන්ටත් අපගේ ගැඹුරු ගෞරවය හා ස්තුතිය පිරිනමමු.

එමෙන්ම, දරුවගේ කැපවීම, දෙමාපියන්ගේ සහාය, සහ ඇකඩමියේ අඛණ්ඩ උත්සාහය මෙම ජයග්‍රහණවලට මූලික හේතුව බව සතුටින් සඳහන් කරමු.

💪 අනාගතයේදීත් මෙවන් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන් 🏆ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට ත...
22/05/2026

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන්

🏆
ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට තිබෙන විශාලම හා වැදගත්ම ක්‍රීඩා වේදිකාවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ශූරතාවලිය හරහා දරුවන්ට ක්‍රීඩා ජයග්‍රහණ පමණක් නොව, උසස් අධ්‍යාපනය සඳහාද පිළිගත් ලකුණු ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

2026 මැයි 14 සහ 15 දිනවල රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සබරගමු පළාත් ශූරතාවලියේදී, RHS Karate Training School රබුක්කන ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් දුර්ලභ ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

🥇 16න් පහළ බාලක කාතා සහ කුමිතේ ඉසව් දෙකම රන් පදක්කම් දෙකක් ජයගත් දිනුර තවීෂ දිනා ගන්නා ලදි, (පරාක්‍රම මහ විද්‍යාලය – රබුක්කන)
මෙවන් ජයග්‍රහණ ලැබීම ඉතාමත් දුර්ලභ හා ගෞරවනීය අවස්ථාවකි.

🙏 මෙම සාර්ථකත්වය සඳහා කැපවී ක්‍රීඩා කල සහ පාසල් විදුහල්පතිතුම සහ ක්‍රිඩා භාර කටයුතු කරන ගුරු ආචාර්ය තුමොයල සහ තුමන්ලා පුහුණු කළ උපදේශකතුමන්ලාට අපගේ ගැඹුරු ගෞරවය හා ස්තුතිය පිරිනමමු.
එමෙන්ම, දරුවගේ කැපවීම, දෙමාපියන්ගේ සහාය, සහ ඇකඩමියේ අඛණ්ඩ උත්සාහය මෙම ජයග්‍රහණවලට මූලික හේතුව බව සතුටින් සඳහන් කරමු.

💪 අනාගතයේදීත් මෙවන් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන් 🏆ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට ත...
22/05/2026

🏆 සබරගමු පළාත් ජාතික පාසල් කරාතේ ශූරතාවලිය 2026 – විශේෂ ජයග්‍රහණයන්

🏆
ජාතික පාසල් කරාතේ ශූරතාවලිය කියන්නේ පාසල් දරුවන්ට තිබෙන විශාලම හා වැදගත්ම ක්‍රීඩා වේදිකාවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ශූරතාවලිය හරහා දරුවන්ට ක්‍රීඩා ජයග්‍රහණ පමණක් නොව, උසස් අධ්‍යාපනය සඳහාද පිළිගත් ලකුණු ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

2026 මැයි 14 සහ 15 දිනවල රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සබරගමු පළාත් ශූරතාවලියේදී, RHS Karate Training School රබුක්කන ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් දුර්ලභ ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

🥇 16න් පහළ බාලක කාතා සහ කුමිතේ ඉසව් දෙකම රන් පදක්කම් දෙකක් ජයගත් දිනුර තවීෂ දිනා ගන්නා ලදි, (පරාක්‍රම මහ විද්‍යාලය – රබුක්කන)

🥇 18න් පහළ බාලක කාතා සහ කුමිතේ ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දෙකක් ජයගත් හිරුෂ්ම G අතපත්තු දිනා ගන්නා ලදි. (පින්නවල ජාතික පාසල – රබුක්කන)

🥇🥈 20න් පහළ බාලිකා කාතා ඉසව්වේ ප්‍රථම හා දෙවන ස්ථාන දෙකම හිමිකරගත් අරුණි කුමාරි (පින්නවල ජාතික පාසල) සහ දේවින්දි බණ්ඩාර (පරාක්‍රම මහ විද්‍යාලය)
මෙවන් ජයග්‍රහණ එකම පුහුණු ආයතනයකින් ලැබීම ඉතාමත් දුර්ලභ හා ගෞරවනීය අවස්ථාවකි.

🙏 මෙම සාර්ථකත්වය සඳහා කැපවී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කළ උපදේශකතුමන්ලාට අපගේ ගැඹුරු ගෞරවය හා ස්තුතිය පිරිනමමු.
එමෙන්ම, දරුවන්ගේ කැපවීම, දෙමාපියන්ගේ සහාය, සහ ඇකඩමියේ අඛණ්ඩ උත්සාහය මෙම ජයග්‍රහණවලට මූලික හේතුව බව සතුටින් සඳහන් කරමු.

💪 අනාගතයේදීත් මෙවන් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!

සුබ පැතුම් පණිවිඩය.2026 මැයි මස 16,17 වන දිනයන් හී සියඹලාගස්කොටුව ජනා ස්පෝර්ට්ස් ක්‍රීඩාංගනයේදී පැවැති වයඹ පළාත් ජාතික ප...
18/05/2026

සුබ පැතුම් පණිවිඩය.

2026 මැයි මස 16,17 වන දිනයන් හී සියඹලාගස්කොටුව ජනා ස්පෝර්ට්ස් ක්‍රීඩාංගනයේදී පැවැති වයඹ පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේදී, අවුරුදු 16 පහළ සහ 18 පහළ බාලක හා බාලිකා කාතා සහ කුමිතේ ඉසව්වලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත්
පරාක්‍රමබාහු ජාතික පාසල,
බර්නදෙත් ආදර්ශ මහ විද්‍යාලය,
තිරගම මහ විද්‍යාලය
යන පාසල්වල අධ්‍යාපනය ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නෙමු.

මෙම අගනා ජයග්‍රහණ සඳහා මඟ පෙන්වූ
සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු,
උපාලි නවරත්න,
කවිදු රත්නායක
යන ගුරු උපදේශකතුමන්ලාට අපගේ හෘදයාංගම ස්තුතියද පුදකරමු.

එමෙන්ම, ඉදිරි සමස්ත ලංකා කරාතේ තරගාවලියේදීද උසස් ජයග්‍රහණ අත්කරගැනීමට මෙම දරුවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමු.

මෙහි විශේෂත්වයක් වන්නේ, මෙම ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
RHS Karate Training School – පොල්ගහවෙල
යන පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ දරුවන් වීමයි.

එම ආයතනය මගින් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සංවර්ධනය කරමින් ඉදිරියටත් උසස් ක්‍රීඩා ජයග්‍රහණ සඳහා මඟ පෙන්වනු ඇතැයි අප විශ්වාස කරමු.
RHS KARATE TRAINING SCHOOL 0742623747/9772534378

සුබ පැතුම් පණිවිඩය.2026 මැයි මස 14,15 වන දිනයන් හී රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී  පැවැති සබරගමුව පළාත් ජාතික පාසල්...
18/05/2026

සුබ පැතුම් පණිවිඩය.

2026 මැයි මස 14,15 වන දිනයන් හී රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේදී, අවුරුදු 16 පහළ සහ 20 පහළ බාලක හා බාලිකා කාතා සහ කුමිතේ ඉසව්වලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත්
පරාක්‍රම මහ විද්‍යාලය රබුක්කන
සුජාතා විද්‍යාලය රබුක්කන
පින්නවල ජාතික පාසල රබුක්කන
යන පාසල්වල අධ්‍යාපනය ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නෙමු.

මෙම අගනා ජයග්‍රහණ සඳහා මඟ පෙන්වූ
සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු,
කවිදු රත්නායක
යන ගුරු උපදේශකතුමන්ලාට අපගේ හෘදයාංගම ස්තුතියද පුදකරමු.

එමෙන්ම, ඉදිරි සමස්ත ලංකා කරාතේ තරගාවලියේදීද උසස් ජයග්‍රහණ අත්කරගැනීමට මෙම දරුවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමු.

මෙහි විශේෂත්වයක් වන්නේ, මෙම ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
RHS Karate Training School –රබුක්කන
යන පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ දරුවන් වීමයි.

එම ආයතනය මගින් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සංවර්ධනය කරමින් ඉදිරියටත් උසස් ක්‍රීඩා ජයග්‍රහණ සඳහා මඟ පෙන්වනු ඇතැයි අප විශ්වාස කරමු.
RHS KARATE TRAINING SCHOOL 0742623747/9772534378

3rd2016/05/15 දින රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 16න් පහල බලක කා...
15/05/2026

3rd
2016/05/15 දින රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 16න් පහල බලක කාත ඉසව්වේ තුන්වන ස්ථාය රබුක්කන සුජාතා විද්‍යාලය ඉගනුම ලබන සූරියබංඩාර හිමිකර ගැනීම.

සමස්ත ලංකා ජාතික පාසල් කරාතේ ශූරතාවලියට සුදුසුකම් ලබාගත් අප RHS KARATE TRAINING SCHOOL - රබුක්කන දලුග්ගලය ලක්නිවස පාරේ පුහුණුව ලත් ක්‍රීඩිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්!

🥋🏆
මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ පුහුණුකරු සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු ඇතුලු කවිදු රත්නායක සහය උපදේශකතුමාත් අපගේ හදපිරි ස්තුතිය පුද කරමු. 🙏

ඔබට සමස්ත ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරිම සඳහාත් හෘදයාංගම සුබ පැතුම්! 🇱🇰✨

1st & 1st2016/05/15 රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 18 න් පහල බාල...
15/05/2026

1st & 1st
2016/05/15 රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 18 න් පහල බාලක කාත ඉසව්වේ ප්‍රථම ස්ථාය සහ කුමිතෙ ඉසව්වෙනුත් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඉගනුම ලබන හිරුෂ්ම අතපත්තු හිමිකර ගැනීම.

සමස්ත ලංකා ජාතික පාසල් කරාතේ ශූරතාවලියට සුදුසුකම් ලබාගත් අප RHS KARATE TRAINING SCHOOL - රබුක්කන දලුග්ගලය ලක්නිවස පාරේ පුහුණුව ලත් ක්‍රීඩිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්!

🥋🏆
මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ පුහුණුකරු සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු ඇතුලු කවිදු රත්නායක සහය උපදේශකතුමාත් අපගේ හදපිරි ස්තුතිය පුද කරමු. 🙏

ඔබට සමස්ත ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරිම සඳහාත් හෘදයාංගම සුබ පැතුම්! 🇱🇰✨

Kata 1st &  kumite 1st2016/05/14 රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු ...
15/05/2026

Kata 1st & kumite 1st
2016/05/14 රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 16 පහල බාලක කාත ඉසව්වේ ප්‍රථම ස්ථාය සහ කුමිතෙ ඉසව්වෙනුත් ප්‍රථම ස්ථායය පරාක්‍රම මහ විද්‍යාලය රබුක්කන ක්‍රිඩකයා හිමිකර ගන්නා ලදි.

සමස්ත ලංකා ජාතික පාසල් කරාතේ ශූරතාවලියට සුදුසුකම් ලබාගත් අප RHS KARATE TRAINING SCHOOL - රබුක්කන දලුග්ගලය ලක්නිවස පාරේ පුහුණුව ලත් ක්‍රීඩිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්!

🥋🏆
මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ පුහුණුකරු සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු ඇතුලු කවිදු රත්නායක සහය උපදේශකතුමාත් අපගේ හදපිරි ස්තුතිය පුද කරමු. 🙏

ඔබට සමස්ත ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරිම සඳහාත් හෘදයාංගම සුබ පැතුම්! 🇱🇰✨

2nd  3rd2016/05/14 රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 16 පහල කාලිකා ...
15/05/2026

2nd 3rd
2016/05/14 රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සබරගමුව පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලියේ අවුරුදු 16 පහල කාලිකා කුමිතෙ ඉසව්වේ දෙවන ස්ථානය චලනි ජයතිලක සහ තුන්වන ස්තානය මනහරා නුගවෙල පරාක්‍රම මහ විද්‍යාලය රබුක්කන ක්‍රීඩිකාවන් දෙදෙනා හිමිකර ගන්නා ලදි .

සමස්ත ලංකා ජාතික පාසල් කරාතේ ශූරතාවලියට සුදුසුකම් ලබාගත් අප RHS KARATE TRAINING SCHOOL - රබුක්කන දලුග්ගලය ලක්නිවස පාරේ පුහුණුව ලත් ක්‍රීඩිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්!

🥋🏆
මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ පුහුණුකරු සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු ඇතුලු කවිදු රත්නායක සහය උපදේශකතුමාත් අපගේ හදපිරි ස්තුතිය පුද කරමු. 🙏

ඔබට සමස්ත ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරිම සඳහාත් හෘදයාංගම සුබ පැතුම්! 🇱🇰✨

Address

Mawanella Road
Rambukkana
71100

Telephone

+94772534378

Website

Alerts

Be the first to know and let us send you an email when Rambukkana RHS Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share