Dr. Vidyakulapthi

Dr. Vidyakulapthi Let all the creatures rest..!

21/01/2026

පුක

කවුද මේ අසබ්්‍ය දේ සමාජ ගත කරන පිස්සා 😡
23/12/2025

කවුද මේ අසබ්්‍ය දේ සමාජ ගත කරන පිස්සා 😡

මේක මතක කාටද ?? 🙂
23/12/2025

මේක මතක කාටද ?? 🙂

22/12/2025

බීලා වාහන එලවන්න එපා...!
දවසකට පස්සෙ ඇල්කොහොල් ටෙස්ට් එක කරන්න උඹලා රන්වල නෙමෙයිනෙ

21/12/2025

අපි තො-ගේ රෙද්ද අස්සෙ රිංගගෙන හිටියේ නෑනේ - Pickme Part 2

21/12/2025

Pickme දුවන්න බෑ මෙහෙ..! එහෙම නීතියක් තියෙද ? part 1

20/12/2025

මෙච්චර මිනිස්සු මැරෙද්දි, කවුද බං අර කෝච්චි ගමන ආරම්භ කරා කියලා සතුටට නටන මෝඩයා.

20/12/2025

පොලිස් බල්ලො වගේම පොලිස් මහත්වරුත් ඉන්නවා
හැමෝම එක වගේ නැත
🫡

19/12/2025

ඉසුරු ලොකුහෙට්ටියා ගහන බව දන්නවා ඒත් ඔහොම ගහයි කියලා හිතුවේ නැ

Deshani nehara

19/12/2025

රන්වල පානය කරපු පානයේ ඇල්කොහොල් නෙමෙයි නම්
හරක් හුJJද තිබ්බෙ මහත්තයෝ..!

Sri Lanka Police

19/12/2025

අන්න අර අහිංසක දරු පවුල හප්පපු රංවල සුකන්ණා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැ කියලා පොලිසියෙන් කියනවලු

- මොන ආණ්ඩුවත් 1 යි -

ප්‍රවේශමෙන් රිය පදවන්න..!
20/08/2022

ප්‍රවේශමෙන් රිය පදවන්න..!

මෙම යතුරැ පැදි වර්ගය ලංකාවට ආනයන කිරිමේදි මා පෙරදීම අනතුරැ ඇගවුවා මෙයින් විශාල තරැණ ජීවිත රැසක් විනාශ වන බව..!

රිය පැදීමේදි ප්‍රවේශමෙන් රිය පදවන්න..!

තෙරැවන් සරණයි..!

Address

Dehiwala Road
Ratmalana

Telephone

+94704591337

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Vidyakulapthi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Vidyakulapthi:

Share

Category