The Public Health Inspector's Union of Sri Lanka - Phi

The Public Health Inspector's Union of Sri Lanka - Phi The public health inspectors' union of Sri Lanka

At the inception of the Sanitary Branch of the Medical Department in 1913 six Sanitary Inspectors were appointed after six months training at the Colombo Medical College; since then recruitment of sanitary inspectors continued bi-annually. Sanitary Inspectors played a major role in the control activities carried out during the devastating malaria epidemic of 1934/35. With the inauguration of the Malaria Control and Health Scheme in 1937, their designation was changed from Sanitary Inspector to Sanitary Assistant and back again into Sanitary Inspector. It was with the implementation of the recommendations of Dr. Cumpston’s Report on the 1st of July 1954 that their designation was changed to public Health Inspector. How ever the past 102 years we were getting more victories of Sri Lankan Health, specially eradication is smallpox disease and successfully controlling of communicable diseases, establish of safe and healthy Food culture, well being of school children, decreasing of Occupational health hazards, Improving knowledge, skills and attitude of Health prevention through the Health education & law enforcement and help to increasing of Vaccination coverage. Today we have 1710 members in Island wide with Public Health Inspectors & Administrative Public Health Inspectors as main enforcement of Prevention team.

නව පත්වීම් ලැබීමට සිටින නවක මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් බලගැන්වීමේ වැඩමුළුව කොලඹ නව නගර ශාලාවේදී 2025/01/08 (අද) දින ශ්‍රී ...
08/01/2025

නව පත්වීම් ලැබීමට සිටින නවක මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් බලගැන්වීමේ වැඩමුළුව කොලඹ නව නගර ශාලාවේදී 2025/01/08 (අද) දින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ශකවරුන්ගේ සන්ගමය මගින් පවත්වන ලදී. මේ සදහා ආරාධිත අමුත්තන් ඇතුළුව ගරු සභාපති, ලේකම්, භාන්ඩාගාරික ඇතුළු මධ්‍ය විදායකයේ නිලදාරීන් සභභාගී වන ලදී .

18/11/2024
තිස්ස ජනනායක මහතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්............
17/03/2024

තිස්ස ජනනායක මහතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්............

වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 108)• Tissa Jananayake with Life Facebook - https://web.facebook.com...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ශකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික රෝෂන් කුමාර සහෘදයාගේ ඝාතනයට යුක්තිය ඉල්ලමින් සහ එතුමන්ට නිව...
27/02/2024

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ශකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික රෝෂන් කුමාර සහෘදයාගේ ඝාතනයට යුක්තිය ඉල්ලමින් සහ එතුමන්ට නිවන් සුව පතමින් සහ පවුලේ අයට ශෝකය පලකරමින් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කර තිබූ අයුරු....

උන්ඩයට නුඹ නිහඩ කල හැකි වුවද නුඹ නැගූ සත්‍යයේ හඬ ජීවමානයි.....

අජරාමර නිවන් සුවම ලැබේවා සොයුර.......

සාහසික වෙඩික්කරුවෙකුගේ රුදුරු වෙඩි පහරින් අද උදෑසන ඝාතනය වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික...
26/02/2024

සාහසික වෙඩික්කරුවෙකුගේ රුදුරු වෙඩි පහරින් අද උදෑසන ඝාතනය වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතාණනි අජරාමර නිවන් සුව ලැබේවා......

නුඹ නැගූ සත්‍යයේ හඬ සැමදා ජීවමානයි.....

අපරාධකරුවන්ට නිසි දඩුවම් කඩිනමින් ලබා දෙන තුරු අප සංගමය අවධානයෙන්.....

https://www.facebook.com/share/p/VWT6i6JfYaqsrCZo/?mibextid=oFDknk
16/02/2024

https://www.facebook.com/share/p/VWT6i6JfYaqsrCZo/?mibextid=oFDknk

තමන්ගෙ උගත් කමින් අනෙකාව පෙළන එක තරම් නුගත් කමක් තවත් නැති බවට නිදසුන් මේ සමාජයෙ ඕනෑ තරම්.

මට මේ පද ටික ඔළුවට ආවෙම පසු ගිය දවස් වල තිබිල අවසන් වුණු සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියන කෙනයි GMOA කියන වෛද්‍ය සංගමෙ අයයි මාධ්‍ය සාකාච්ඡා වලදි අනෙක් වෘත්තින් කරන සේවය හා ඔවුන්ගෙ සුදුසුකම් ඉතාමත් පහත් කරල පහත් වචන පාවිච්චි කරල කියපු කථා ටික අහල.

ඇත්තටම ඒ ඉල්ලිම් සාධාරණද ,අසාධාරණද කියන කාරණයට වඩා ඒ කථා අහන් ඉන්න සාමාන්‍ය ජනතාවට හිතෙන්නෙ මේ දොස්තර සංගම් නිලධාරින් තම වෘත්තිය ගැන යම් උද්ධච්ඡ,කුහක ආඩම්බරයක ඉන්නවා කියලයි.මොකද ඔවුන් අනෙක් වෘත්තින් හදුන්වන්න වැසිකිළි ශුද්ධ කරන උන්,කටුකන එවුන් වගේ වචන ප්‍රසිද්ධ මාධ්‍යයෙත් පාවිච්චි කරන නිසා .ඒ හරහා ඔවුන් උසස් අනෙක් අය පහත් වගේ දෙයක් පෙන්නන්න හදන නිසා.

මේ පිරිස් නිසා ඉතාම නිහතමානී ,දෙවිවරු වගේ සේවයක් කරන දොස්තරලත් අපහාසයට ලක් වෙනවා.

තමන්ගෙ උගත් කමින් තමන් ආඩම්බර වෙන එක හොදයි හැබැයි අනිත් අය පෙළන එක නරකයි.🙏🙏

https://youtu.be/Hz3OLh2NhLY?si=gkw7a3xYFU8h_VlP
17/01/2024

https://youtu.be/Hz3OLh2NhLY?si=gkw7a3xYFU8h_VlP

"චීන හමුදාවක් වගේ ඉන්න අධ්‍යක්ෂවරු මොකද කළේ?".."නොමග යවන්න බොරු කියන්න එපා"...Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛ.....

15/01/2024

DAT, BAT, CAT, SAT ......නෙවේ...... රුපියල් දෙකෙන් පෙට්‍රල් ගහං .. ඉතුරු ටික පයිං........
https://fb.watch/pA_XKxZPqL/?mibextid=Nif5oz

පාලකයන්ගේ වැරැදි නිසා අපගේ මත පැටවූ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වන අපේ පන්තියේ අපේම ආදරණීය ජනතාවනි ...සමාවෙන්න...
15/01/2024

පාලකයන්ගේ වැරැදි නිසා අපගේ මත පැටවූ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වන අපේ පන්තියේ අපේම ආදරණීය ජනතාවනි ...සමාවෙන්න...

සියල්ල පැහැදිලිව
11/01/2024

සියල්ල පැහැදිලිව

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Der...

11/01/2024

සමානාත්මතාව හා ආර්ථික සාමාජීය සාධාරණත්වය... ...

Address

No 09, Kandawala Road, Rathmalana, Sri Lanka.
Kollupitiya
10390

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94112635675

Website

Alerts

Be the first to know and let us send you an email when The Public Health Inspector's Union of Sri Lanka - Phi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Public Health Inspector's Union of Sri Lanka - Phi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram